milinda2806

Active member
  • Sep 12, 2007
    592
    41
    28
    Machanla mata Amazon eken RC Drone ekak genna ganna asawak tiyenawa.Eka LAnkawe Custom eken release keraida? Ekata Duty Charge keranawanam kiyak withara weida? Danna kenek innawanam kiyanawada..Loku Udawwak:):):)...
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    දැන් TRC ලබ්බවල් ඕනි නෑ බං 2.4GHz (මං හිතන්නේ ටෝයි / හොබී) පුළුවන්

    යුද්දේ™ කාලේ තමයි ඕව තහනම් කරලා තිබ්බේ