අපේ එකත් එක්ක සටන් විරාම ගැන සාකච්චා කරන්න අමාරුයි බන්...ebay aken aduwata ganna thebuna dan ethen kamak na machan.suba pathum ubala dennatama. mallita satan wiramayak dala eby aken genna thebune![]()


හෙන ත්රස්තවාදියෙක් බන්...

උඹ රු.90,000ක් අඩුවෙන් අරන්! ෆෝටෝ ටිකක් දාපන් කො! උඹ තනියමද සෙට් කළෙ?අඩේ මමත් ගත්ත ඕකේ කලු එක රැ. 10000/- වුනා

kotuwe kohenda ban gatthe?
kotuwe thiyanawa naannaa..mage yaluwo 2k gawa thiyenawa lamborghini murcielago lp670 sv 2kak..mea thiyenne..
![]()
![]()
Mea thiyenne anith eka
![]()
![]()
MATATH EKAK GANNAMAI HITHTHENNNEE!!!!!!!!!!!![]()
පට්ට බන්. මගේ ලඟ කාර් නම් හතරක් විතර තියනවා.. හෙලිකොප්ටරයක් තව මාසෙකින් විතර ගන්න ඕනේ.(නැත්තම් මේ සැරේ exam එකටත් බඩු හම්බ වෙයි..
)
man uda reply eke pahadili kala![]()
ලාභෙට තියෙන ඒවා නිකම් හෙණ ගහනවා වගේ උඩ යන්නේ බන්
අනික බැටරි ලෝ උනාම ඔටෝ බානවා වෙනුවට දෝයි ගාලා වැටෙනවා![]()
. mama oka yauweth 2week ban . wadiya udayauwoth hulgata ahu unama remote one na
මචන් කාර් ගැනත් ඩන්නවනම් පැහැඩිලි කරන්නකො එවගෙත් චැනෙල් තියෙනවද? කාර් එකක් ගද්දි මොනවද බලන්න ඔනෙ?
eke balanna oni scale ekai .. parts ehema change karanna puluwanda kiyala mokak hari wela kadunoth ..thawa car ekata dana fuel ananmanan gana poddak hoyala balanna oni 
RC cars wala nam channels kiyala deyak neeke balanna oni scale ekai .. parts ehema change karanna puluwanda kiyala mokak hari wela kadunoth ..thawa car ekata dana fuel ananmanan gana poddak hoyala balanna oni
![]()