RC Helicopter

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,487
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    0077898886704_500X500.jpg

    Meka nam ela lankawe thiyeda danne na...
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    mamath eBay eken ookak gaththa $20 gaanakata but e redda hari widiyata uda yanne na ne bun. 36inch ekak gaththa ekanam patta baande elata uda yanawa.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    හොයලා බලලා ගත්තේ බන්..:yes::yes: අඩුවට ඒවා තියෙනවා ඒවා වැඩකෑලි අඩුයි බන්...:no:
    මචන් ඒ ගානට තියෙන එකේ.. Flight Time, Control distance, Flying range අඩුයි බන්...

    umba boru kiyanne :rofl:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    mamath eBay eken ookak gaththa $20 gaanakata but e redda hari widiyata uda yanne na ne bun. 36inch ekak gaththa ekanam patta baande elata uda yanawa.
    ලාභෙට තියෙන ඒවා නිකම් හෙණ ගහනවා වගේ උඩ යන්නේ බන්
    අනික බැටරි ලෝ උනාම ඔටෝ බානවා වෙනුවට දෝයි ගාලා වැටෙනවා:lol:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    හොයලා බලලා ගත්තේ බන්..:yes::yes: අඩුවට ඒවා තියෙනවා ඒවා වැඩකෑලි අඩුයි බන්...:no:
    මචන් ඒ ගානට තියෙන එකේ.. Flight Time, Control distance, Flying range අඩුයි බන්...

    මචන් අර quote කරපු පික් එකේ තියන එක රඩ්ඩර් දෙක තියන එකට වඩා හොඳ එකක්. එකේ ගැනත් එක්ක බලද්දී ඔයාට ගොඩක් වැඩි ගානකට විකුණලා තියෙන්නේ.මම ගාවත් ඔයා ගත්ත එකම තියනවා එත් ඒක ගත්තේ දැන් අවුරුද්දකටත් කලින් ඒ කලේ ඕව මෙහෙට තොග පිටින් ගෙන්න පටන්ගත්ත අලුත නිසා 3000k වලට ගත්තේ (ඊට ගොඩකට කලින් 5000k විඉතර උනා).එකත් එක්ක බලද්දිත් ගැන ගොඩක්ම වැඩියි.මගේ ෆ්ලයිට් ටයිම් ඒක 15 මින් වගේ තිබ්බ.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    අපේ නංගිටයි මල්ලිටයි ඔය වගේම එකක් තියෙනවා. උන් හැමදාම අඬලා දොඩලා බොහොම අමාරුවෙන් ඉල්ලා ගත්තේ. ජපානේ ඉඳලා ලංකාවට ආපු අයියා කෙනෙකුට කියලා ගෙන්න ගත්තා. සිරා භාන්ඩේ. මේකට වඩා ඒක ටිකක් ලොකුයි වගේ
    එල එල...
    අපි ටෙක් එකේ එක පාරක් ඕකක් හැදුව. කැමරා සෙට් කරලා. Blade & motor ගත්තේ e Bay එකෙන්. පට්ට දුරක් යනවා. ට්‍රාන්ස්මිටෙර් පවර්පුල් කරලා සැහෙන දුර යවන්න පුළුවන් ඒ උනාට අපිට නීතියෙන් අවසර දෙන්න නෑ. :(
    ඒ මොකෝ බන් නීතියෙන් අවසර නැත්තේ...:nerd::nerd: එතකොට නව නිර්මාණයක් කරන්න... තියෙන එකක් වැඩි දියුණු කරන්න තියෙන අවස්ථාවකනේ බන් ඒ නැති වෙන්නේ...:frown::frown::frown:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පට්ටනේ...controlling එහෙම හොඳයිද? අපරාදෙ හැබැයි ටිකක් ඉවසල ඊබොක්කෙන් ම ගත්ත නම් හෙන ගානක් ඉතුරුයි
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ලාභෙට තියෙන ඒවා නිකම් හෙණ ගහනවා වගේ උඩ යන්නේ බන්
    අනික බැටරි ලෝ උනාම ඔටෝ බානවා වෙනුවට දෝයි ගාලා වැටෙනවා:lol:

    podi ekanam kohomada danen na but loku ekanam battery low una gaman nikanma bimata enawa e welaawata remote eka wada karanneth na :P
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    පට්ටනේ...controlling එහෙම හොඳයිද? අපරාදෙ හැබැයි ටිකක් ඉවසල ඊබොක්කෙන් ම ගත්ත නම් හෙන ගානක් ඉතුරුයි
    controlling එහෙම අවුලක් නෑ.. අපේ මලයා ඉවසනකොට බැරිය බන්....නැතනම් මම ebay එකෙන් අඩුවට ගෙන්න අගන්නත් තිබුණා...:D
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    podi ekanam kohomada danen na but loku ekanam battery low una gaman nikanma bimata enawa e welaawata remote eka wada karanneth na :P
    මමත් ඔය මේනියාව ආපුම අළුත කොටුවෙන් එකක් ගත්තා 6000කට.
    දවසක් යන්න කළින් සිවිලිමේ වැදිලා කඩන් වැටුනා:lol:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    මමත් ඔය මේනියාව ආපුම අළුත කොටුවෙන් එකක් ගත්තා 6000කට.
    දවසක් යන්න කළින් සිවිලිමේ වැදිලා කඩන් වැටුනා:lol:
    :shocked::shocked::shocked::D:D
    math gannwa hehe :lol: mallith api wagemai bn me kaleta owa ohoma thmai ;)
    :yes::yes::yes::D:D:D
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    එල එල...

    ඒ මොකෝ බන් නීතියෙන් අවසර නැත්තේ...:nerd::nerd: එතකොට නව නිර්මාණයක් කරන්න... තියෙන එකක් වැඩි දියුණු කරන්න තියෙන අවස්ථාවකනේ බන් ඒ නැති වෙන්නේ...:frown::frown::frown:

    බැ මචන්. 500m වලට කොහෙද. එහා වැඩකරන ඒවාට රජයෙන් අවසර ගන්න ඕන. අපි හදපු එක 1km විතර වැඩ කරනවා. එක අව්ලක් උනේ නෑ අපි student ලා හින්ද. :yes: