මෙ කතාව ඈත්ත කතාවක් නම් මම ගොඩාක් ගරු කරනවා එ කොල්ලට,,මෙ කතාවා නිර්මානය කරපු එකක් නම් මම එ නිර්මානය කල කෙනාටත් ගොඩාක් ගරු කරනවා,,මොකද මෙ වගෙ කතා වලින් අපි නොදෑනුවත්වම අපි ඈස් දෙකින් මෙක කියෙව්ව්වට සත්තයි හදවතින් කදුලු එනවා,,,නිකන් හාර්ට් එකෙ බිට් එක වෙනස් උනාදො කියලත් හිතුනා


