read this(සංවේදි කතාවක්)

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මෙ කතාව ඈත්ත කතාවක් නම් මම ගොඩාක් ගරු කරනවා එ කොල්ලට,,මෙ කතාවා නිර්මානය කරපු එකක් නම් මම එ නිර්මානය කල කෙනාටත් ගොඩාක් ගරු කරනවා,,මොකද මෙ වගෙ කතා වලින් අපි නොදෑනුවත්වම අපි ඈස් දෙකින් මෙක කියෙව්ව්වට සත්තයි හදවතින් කදුලු එනවා,,,නිකන් හාර්ට් එකෙ බිට් එක වෙනස් උනාදො කියලත් හිතුනා:(
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නියම කොල්ලෙක්.... :yes:
    මොකක් හරි පූරුවෙ කරපු පවකට කකුල් පන නැති වුනත් ඒ වගේ කොල්ලෙක්ව ලබන්න කෙල්ල පින් කරල තියෙනව.......
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    සීන්ඵක ඇත්ත උනත් බොරු උනත් ඵ්කෙ ඇතුලෙ තියන කතාවට නම් ඇඩෙනවා මචං.....!!
    බොහොම ඉස්තුතියි..... බෙදාගත්තට..