Real බස් පිස්සෝ..

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    සුද්දන්ගේ මම දැකපු දෙයක් තමයි, උන් multi skilled, wiring කරන්න, carperntry, plumbing, motor mechanic හැම මගුලම පුලුවන්. උං පොඩි කාලේ ඉඳන් ඒවාට පුරුදු වෙනවා...

    මේකට හේතුව තමයි උන්ගෙ ඕව කරන ප්‍රොෆෙශනල් එවුන් පට්ට ගනන්, පොඩි වැඩකට උනත් ඩොලර් 200ක් විතර දෙන්න වෙනවා
    ඒක නිසා තමයි ගොඩක් DIY කරන එවුන් ඉන්නෙ
    ලංකාවෙ ඔය පොඩි වැඩක් කරගන්න කීයක් හරි දුන්නම පුලුවන්නේ ඒවයෙ එහෙම නෑ
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මේකට හේතුව තමයි උන්ගෙ ඕව කරන ප්‍රොෆෙශනල් එවුන් පට්ට ගනන්, පොඩි වැඩකට උනත් ඩොලර් 200ක් විතර දෙන්න වෙනවා
    ඒක නිසා තමයි ගොඩක් DIY කරන එවුන් ඉන්නෙ
    ලංකාවෙ ඔය පොඩි වැඩක් කරගන්න කීයක් හරි දුන්නම පුලුවන්නේ ඒවයෙ එහෙම නෑ

    anee mnda ban...apita labena average padiya ekka baladdi mehee laabai kiyannath ba...machining wadak karaganna puluwanda ban lankawe leesiyakata..
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ලංකාවේ තියෙන බස් එකට ඔය හැඩ වැඩ දාන්නෙත් ඒකෙන් ආදායමක් උපයන හින්ද :yes: නැතුව තමන්ගේ පාවිච්චියට ඔහොම වාහනයක් අරන් තව ඒක වෙනම හදන්න සල්ලි නෑ නෙව සාමාන්‍ය මිනිස්සුන්ට. එහෙ එහෙම නෑ උන්ගේ ආර්ථිකේ හොඳයි

    සල්ලි තමා ඕනේ මොක කරන්නත්

    අපේ රටේ කාලකන්නි 225 ඉන්නකල් ලංකාව දියුණු වෙයි කියලා හිතන්න එපා මචන්.උන්ගේ ළමයි ගනු දරුවෝ ඉඩ කඩම් දියුණු වෙනවා මිනිස්සු හැමදාම තුන්වන ලෝකේ රටක්.අපේ සීයලා ඉගෙන කාලෙත් ලංකාව තුන්වන ලෝකේ රටක් අපේ තතලාගේ කාලෙත් ටුන්වෙන ලෝකේ රටක් අපේ කාලෙත් එහෙමයි අපේ දරුවන්ගේ දරුවන්ගේ කාලෙත් ලංකාව තුන්වන ලෝකේ රටක්
    පක්ෂ පාට වෙනුවෙන් තව මරාගමු...
    තව කඩේ යමු...
    තට්ටු 3ට විදුලි සෝපාන 10යි...
    කාටද..?😠
    හිප් හිප් හුරේ..


    52558990_2263475960408047_1841683621497274368_n.jpg