B|U|M|P|S
NEMISIS Well-known member Nov 13, 2013 11,400 19,547 113 Colombo Feb 23, 2019 #22 Jack_Sparrow said: සුද්දන්ගේ මම දැකපු දෙයක් තමයි, උන් multi skilled, wiring කරන්න, carperntry, plumbing, motor mechanic හැම මගුලම පුලුවන්. උං පොඩි කාලේ ඉඳන් ඒවාට පුරුදු වෙනවා... Click to expand... මේකට හේතුව තමයි උන්ගෙ ඕව කරන ප්‍රොෆෙශනල් එවුන් පට්ට ගනන්, පොඩි වැඩකට උනත් ඩොලර් 200ක් විතර දෙන්න වෙනවා ඒක නිසා තමයි ගොඩක් DIY කරන එවුන් ඉන්නෙ ලංකාවෙ ඔය පොඩි වැඩක් කරගන්න කීයක් හරි දුන්නම පුලුවන්නේ ඒවයෙ එහෙම නෑ
Jack_Sparrow said: සුද්දන්ගේ මම දැකපු දෙයක් තමයි, උන් multi skilled, wiring කරන්න, carperntry, plumbing, motor mechanic හැම මගුලම පුලුවන්. උං පොඩි කාලේ ඉඳන් ඒවාට පුරුදු වෙනවා... Click to expand... මේකට හේතුව තමයි උන්ගෙ ඕව කරන ප්‍රොෆෙශනල් එවුන් පට්ට ගනන්, පොඩි වැඩකට උනත් ඩොලර් 200ක් විතර දෙන්න වෙනවා ඒක නිසා තමයි ගොඩක් DIY කරන එවුන් ඉන්නෙ ලංකාවෙ ඔය පොඩි වැඩක් කරගන්න කීයක් හරි දුන්නම පුලුවන්නේ ඒවයෙ එහෙම නෑ
kajja Well-known member Nov 29, 2008 1,814 112 63 Feb 24, 2019 #23 NEMISIS said: මේකට හේතුව තමයි උන්ගෙ ඕව කරන ප්‍රොෆෙශනල් එවුන් පට්ට ගනන්, පොඩි වැඩකට උනත් ඩොලර් 200ක් විතර දෙන්න වෙනවා ඒක නිසා තමයි ගොඩක් DIY කරන එවුන් ඉන්නෙ ලංකාවෙ ඔය පොඩි වැඩක් කරගන්න කීයක් හරි දුන්නම පුලුවන්නේ ඒවයෙ එහෙම නෑ Click to expand... anee mnda ban...apita labena average padiya ekka baladdi mehee laabai kiyannath ba...machining wadak karaganna puluwanda ban lankawe leesiyakata..
NEMISIS said: මේකට හේතුව තමයි උන්ගෙ ඕව කරන ප්‍රොෆෙශනල් එවුන් පට්ට ගනන්, පොඩි වැඩකට උනත් ඩොලර් 200ක් විතර දෙන්න වෙනවා ඒක නිසා තමයි ගොඩක් DIY කරන එවුන් ඉන්නෙ ලංකාවෙ ඔය පොඩි වැඩක් කරගන්න කීයක් හරි දුන්නම පුලුවන්නේ ඒවයෙ එහෙම නෑ Click to expand... anee mnda ban...apita labena average padiya ekka baladdi mehee laabai kiyannath ba...machining wadak karaganna puluwanda ban lankawe leesiyakata..
Rowdy Baby Well-known member Dec 22, 2018 3,229 4,470 113 Colombo Feb 24, 2019 #24 LazyLizard said: ලංකාවේ තියෙන බස් එකට ඔය හැඩ වැඩ දාන්නෙත් ඒකෙන් ආදායමක් උපයන හින්ද නැතුව තමන්ගේ පාවිච්චියට ඔහොම වාහනයක් අරන් තව ඒක වෙනම හදන්න සල්ලි නෑ නෙව සාමාන්‍ය මිනිස්සුන්ට. එහෙ එහෙම නෑ උන්ගේ ආර්ථිකේ හොඳයි සල්ලි තමා ඕනේ මොක කරන්නත් Click to expand... අපේ රටේ කාලකන්නි 225 ඉන්නකල් ලංකාව දියුණු වෙයි කියලා හිතන්න එපා මචන්.උන්ගේ ළමයි ගනු දරුවෝ ඉඩ කඩම් දියුණු වෙනවා මිනිස්සු හැමදාම තුන්වන ලෝකේ රටක්.අපේ සීයලා ඉගෙන කාලෙත් ලංකාව තුන්වන ලෝකේ රටක් අපේ තතලාගේ කාලෙත් ටුන්වෙන ලෝකේ රටක් අපේ කාලෙත් එහෙමයි අපේ දරුවන්ගේ දරුවන්ගේ කාලෙත් ලංකාව තුන්වන ලෝකේ රටක් පක්ෂ පාට වෙනුවෙන් තව මරාගමු... තව කඩේ යමු... තට්ටු 3ට විදුලි සෝපාන 10යි... කාටද..? හිප් හිප් හුරේ..
LazyLizard said: ලංකාවේ තියෙන බස් එකට ඔය හැඩ වැඩ දාන්නෙත් ඒකෙන් ආදායමක් උපයන හින්ද නැතුව තමන්ගේ පාවිච්චියට ඔහොම වාහනයක් අරන් තව ඒක වෙනම හදන්න සල්ලි නෑ නෙව සාමාන්‍ය මිනිස්සුන්ට. එහෙ එහෙම නෑ උන්ගේ ආර්ථිකේ හොඳයි සල්ලි තමා ඕනේ මොක කරන්නත් Click to expand... අපේ රටේ කාලකන්නි 225 ඉන්නකල් ලංකාව දියුණු වෙයි කියලා හිතන්න එපා මචන්.උන්ගේ ළමයි ගනු දරුවෝ ඉඩ කඩම් දියුණු වෙනවා මිනිස්සු හැමදාම තුන්වන ලෝකේ රටක්.අපේ සීයලා ඉගෙන කාලෙත් ලංකාව තුන්වන ලෝකේ රටක් අපේ තතලාගේ කාලෙත් ටුන්වෙන ලෝකේ රටක් අපේ කාලෙත් එහෙමයි අපේ දරුවන්ගේ දරුවන්ගේ කාලෙත් ලංකාව තුන්වන ලෝකේ රටක් පක්ෂ පාට වෙනුවෙන් තව මරාගමු... තව කඩේ යමු... තට්ටු 3ට විදුලි සෝපාන 10යි... කාටද..? හිප් හිප් හුරේ..