Real බස් පිස්සෝ..

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    අපේ එවුන් ඉන්දියන් බස් එකට light ටිකක් speaker ටිකක් හයි කරලා රඟද්දි

    මේ බලපල්ලා.. මූ school bus එකක් ගෙයක් කරලා..

    මුට ඕනි වෙලා තියෙන්නේ රටේ වටේ යන්න වහනේ..
    ඔක්කොම වගේ මූමයි හදල තියේන්නේ..

    තව එකෙක් double decker bus එකක් ගෙයක් කරලා..

    සුද්දන්ගේ මම දැකපු දෙයක් තමයි, උන් multi skilled, wiring කරන්න, carperntry, plumbing, motor mechanic හැම මගුලම පුලුවන්. උං පොඩි කාලේ ඉඳන් ඒවාට පුරුදු වෙනවා...

    අපි පොත් ගුල්ලෝ වගේ කට පාඩම් කරලා විභාග pass වෙන්න..
    පස්සේ හිතන් ඉන්නවා ඒවා pass වෙලා job කලාම ඔක්කොම හරි කියලා..
    පස්සේ මැරෙනකන් රසසාවට යනවා...

    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    සුද්දන්ගේ මම දැකපු දෙයක් තමයි, උන් multi skilled, wiring කරන්න, carperntry, plumbing, motor mechanic හැම මගුලම පුලුවන්. උං පොඩි කාලේ ඉඳන් ඒවාට පුරුදු වෙනවා...

    සිරා කතාව. තමන් ඉන්න field එකේ හොද knowledge එකක් තියෙනවට අමතරව මේ වගේ දේවල් ගැනත් සාමාන්‍ය දැනුමක් හරි තියෙන්න ඕන. දැන් ඉන්න උන්ට බටයක් පිපුරුවොත් හදාගන්න දන් නෑ, plug socket එකක් wire කරගන්න දන් නෑ .ටයර් එකක් flat උනොත් ඒක මාරු කරගන්නත් බෑ :baffled::baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපි පොත් ගුල්ලෝ වගේ කට පාඩම් කරලා විභාග pass වෙන්න..
    පස්සේ හිතන් ඉන්නවා ඒවා pass වෙලා job කලාම ඔක්කොම හරි කියලා..
    පස්සේ මැරෙනකන් රසසාවට යනවා™

    exactly..

    බෝර්න් ටැලන්ට් තියන උන් ඉන්නව ඒත් ඉස්කොලවල් වලින් එලියට දාන්නෙ වෙන වෙන ඒවා කරන්න ෆෝර්ස් කරල
    ට්‍රේන් කරපු හිස් මිනිහෙක් ව.. හිතන්න බැරි සොම්බි ටයිප් එකේ එකෙක්..

    උන්ට හිතන්න කාලයක් නෑ ඇත්තට කිව්වොත්..
    රැල්ලට දුවනව දුවල දුවල නාකි වෙලා මැරෙනව..
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    සිරා කතාව. තමන් ඉන්න field එකේ හොද knowledge එකක් තියෙනවට අමතරව මේ වගේ දේවල් ගැනත් සාමාන්‍ය දැනුමක් හරි තියෙන්න ඕන. දැන් ඉන්න උන්ට බටයක් පිපුරුවොත් හදාගන්න දන් නෑ, plug socket එකක් wire කරගන්න දන් නෑ .ටයර් එකක් flat උනොත් ඒක මාරු කරගන්නත් බෑ :baffled::baffled:

    sirawata, youtube karana un unath balapanko. vehicle ehema serama unmane karanne bn, oni karana sparepart eka gaththa, change kala.

    :baffled:

    lankawe unath bageta bagayak kollo parawala wala wheel tiyan boruwata nasthi wenawa :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ තියෙන බස් එකට ඔය හැඩ වැඩ දාන්නෙත් ඒකෙන් ආදායමක් උපයන හින්ද :yes: නැතුව තමන්ගේ පාවිච්චියට ඔහොම වාහනයක් අරන් තව ඒක වෙනම හදන්න සල්ලි නෑ නෙව සාමාන්‍ය මිනිස්සුන්ට. එහෙ එහෙම නෑ උන්ගේ ආර්ථිකේ හොඳයි

    සල්ලි තමා ඕනේ මොක කරන්නත්
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    අපි පොත් ගුල්ලෝ වගේ කට පාඩම් කරලා විභාග pass වෙන්න..
    පස්සේ හිතන් ඉන්නවා ඒවා pass වෙලා job කලාම ඔක්කොම හරි කියලා..
    පස්සේ මැරෙනකන් රසසාවට යනවා™
    :yes::yes:

    pitaratawala work load lankawe tharam na...eeka nisa unta welawa thiyanawa thaman karana field eka uparimayen karanna. oluwa nidahas godak welawata...oowata wiyadam karanna salli thiyanawa pramanawath widiyata...ee ratawala badu thiyanawa oona widiyata...eekanisa lankawai oya ratawalnui kelinma compare karana eka 100% hari naha :)
     
    Office yaddi work load traffic nisa godak time nasthi wenawa.
    eth poddak balapan iskole yana lamai, unta godak time tiyanawa, eth time godak use karanne extra classes yanna, exam race eka dinanna. Anna ethanadi mewa train wenna oni mulin :)

    salli walata wada godak prashnaya api welawe pawichchi karana widiyata. Mehe tikak tools adui, eth dan ebay aliexpress walin godak dewal gennanna puluwanne. e kale nam igenagannath naha eth dan godak internet tiyana nisa goda daganna puluwan :)

    සිරා කතාව. තමන් ඉන්න field එකේ හොද knowledge එකක් තියෙනවට අමතරව මේ වගේ දේවල් ගැනත් සාමාන්‍ය දැනුමක් හරි තියෙන්න ඕන. දැන් ඉන්න උන්ට බටයක් පිපුරුවොත් හදාගන්න දන් නෑ, plug socket එකක් wire කරගන්න දන් නෑ .ටයර් එකක් flat උනොත් ඒක මාරු කරගන්නත් බෑ :baffled::baffled:

    Its all because of the education system and rat race for tuition classes :(

    අපි පොත් ගුල්ලෝ වගේ කට පාඩම් කරලා විභාග pass වෙන්න..
    පස්සේ හිතන් ඉන්නවා ඒවා pass වෙලා job කලාම ඔක්කොම හරි කියලා..
    පස්සේ මැරෙනකන් රසසාවට යනවා™

    exactly..

    බෝර්න් ටැලන්ට් තියන උන් ඉන්නව ඒත් ඉස්කොලවල් වලින් එලියට දාන්නෙ වෙන වෙන ඒවා කරන්න ෆෝර්ස් කරල
    ට්‍රේන් කරපු හිස් මිනිහෙක් ව.. හිතන්න බැරි සොම්බි ටයිප් එකේ එකෙක්..

    උන්ට හිතන්න කාලයක් නෑ ඇත්තට කිව්වොත්..
    රැල්ලට දුවනව දුවල දුවල නාකි වෙලා මැරෙනව..

    yes වෙන වෙන talent තියන එවුන් ඔක්කෝටම විභාග වලට කට පාඩම් කරන්න කියනවා..
    අපිත් රැල්ලට යනවා ඒවා පස්සේ...

    ලංකාවේ තියෙන බස් එකට ඔය හැඩ වැඩ දාන්නෙත් ඒකෙන් ආදායමක් උපයන හින්ද :yes: නැතුව තමන්ගේ පාවිච්චියට ඔහොම වාහනයක් අරන් තව ඒක වෙනම හදන්න සල්ලි නෑ නෙව සාමාන්‍ය මිනිස්සුන්ට. එහෙ එහෙම නෑ උන්ගේ ආර්ථිකේ හොඳයි

    සල්ලි තමා ඕනේ මොක කරන්නත්

    සල්ලි වලට වඩා වෙලාව මචං..
    ලංකාවේ බස් පිස්සෝ පැත්තක තියමු උන් ගන්නේ වෙනම ආතල් එකක්. ඒත් බලපන් සාමාන්‍ය කොල්ලෙක්.. උන්ට Indian වාහනයක් ගන්න වෙලා තියෙන්නේ cost and maintenance ගැන හිතලා. ඒ ගානට japan වාහනයක් ගන්න බයයි garage ගාන ඉන්න වෙයි කියලා. ඒත් පොඩි පොඩි repair ටික තමන්ටම කියලා කරන්න පුලුවන් නම් ඒක ලොකු ප්‍රශ්ණයක් නෙමෙයි.
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43

    වෙනස් විදිහට හිතන මිනිස්සු ...

    Nice ideas ........
    TFS

    Reps added
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    ලංකාවේ තියෙන බස් එකට ඔය හැඩ වැඩ දාන්නෙත් ඒකෙන් ආදායමක් උපයන හින්ද :yes: නැතුව තමන්ගේ පාවිච්චියට ඔහොම වාහනයක් අරන් තව ඒක වෙනම හදන්න සල්ලි නෑ නෙව සාමාන්‍ය මිනිස්සුන්ට. එහෙ එහෙම නෑ උන්ගේ ආර්ථිකේ හොඳයි

    සල්ලි තමා ඕනේ මොක කරන්නත්

    ---------
    Agree:yes::yes::yes:

    Different Scopes rather .......
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    podi kaale indalama rakiyawak wenuwen igena ganna yatath vijitha manasikathwayak lankawe pasal daruwanta thiyenne. me daruwan karanne giraw wage kata padam karala exam pass wena eka. ithin me wage watapitawaka lamayekuta puluwan weida creatively hithanna ? takaran bus walata light daala natana samajayak inna eka deshapalakayantath hondai.
     
    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    vxxnLoX.jpg

    එකෙක්ට රිදිලා :rofl::rofl:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඒත් අපේ උන්ට තරං ගෑණු එක්ක කැටයං දාන්න ඔය එකෙක්ට වත් බෑ .......... :P:P:P

    දවසකර ත්‍රෙඩ් කීයක් නම් වැටෙනව ද> :rolleyes:

    wala katha liweemen no 1