Real Life Zombie :O

Vandal Savage

Active member
  • Jun 17, 2016
    296
    56
    28
    14639588_1627566307536673_2463988131113482073_n.jpg


    ඉබෝලා වෛරසය ආසාදිත වී මිය ගිය පුද්ගලයකු මරණයෙන් නැගිටියි
    - සොම්බි වෛරසක් හටගෙන ඇතිදෝ බවට සැකයි.


    * ඉබෝලා එහෙමත් නැත්තම් Ebola virus disease (EVD) කියන්නේ / ඉබෝලා
    රක්තපාත උණ. මේක සාමාන්‍යයෙන් මාරාන්තික උණක්. හැදුනොත් සනීප
    කරන්න අමාරු තත්වයේ තියෙන ලෙඩක්. ගොඩක් අය මේකෙන් මැරෙනවා.

    *ටෙක්සාස් නගරේ ඩාලස් කියන ප්‍රාන්තයේ ප්‍රථම වතාවට ඉබෝලා වෛරසය
    හැදිලා කෙනෙක් මැරිලා තියෙනවා. නම එහෙම කියලා නැහැ. නමුත් මැරිලා පැය
    ගාණකට පසුව ආයෙමත් වතාවක් නැගිටලා තියෙනවා සොම්බියෙක් හැටියට.
    ලයිබීරියානු රජය නම් මේකට දොස් පවරලා තියෙන්නේ ඇමරිකානු රජයට.
    මොකද මේ අය මේ වෛරසය ආයුධයක් හැටියට පාවිච්චි කරන්න අත්හදාබැලීම්
    එහෙම කරගෙන යනවා කියලා ගොඩක් අයට ආරංචි වෙලාලු තියෙන්නේ.
    සොම්බියව නම් මරලා දාලා.

    * සොම්බි සීරිස් ෆිල්ම් / ටිවී සීරිස් බලපු අය ඕනේ තරම් ඇති. මේ සොම්බි
    මරණෙන් නැගිටලා සොම්බි වෙනවත් දැකලා ඇති. මෙහෙම් සිද්ධියක් ඇත්තටම
    වෙලා කියලා අද අද උදේ විදෙස් මුලාශ්‍ර වල සදහන් කරලා තියෙනවා. මේ
    තොරතුරු 100% නිවැරදිද කියන එක ගැන අපි වගකියන්නේ නැහැ. ඒත් මේ ගැන
    හැම තැනකම වගේ සදහන් කරලත් තියෙනවා.

    (P.S. මේක ගොඩක් දුරට වර්ධනය වෙලා සොම්බි යුද්ධයක් ආව දවසට The
    Walking Dead Fear the Walking Dead Z Nation iZombie වගේ සීරිස් නොබලපු
    අයට ගොඩක් සිදෙයි :P )


    Credit goes to Tv Series පිස්සෝ
     
    • Like
    Reactions: RottenCOLT

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0


    *ටෙක්සාස් නගරේ ඩාලස් කියන ප්‍රාන්තයේ ප්‍රථම වතාවට ඉබෝලා වෛරසය
    හැදිලා කෙනෙක් මැරිලා තියෙනවා. නම එහෙම කියලා නැහැ. නමුත් මැරිලා පැය
    ගාණකට පසුව ආයෙමත් වතාවක් නැගිටලා තියෙනවා සොම්බියෙක් හැටියට.
    ලයිබීරියානු රජය නම් මේකට දොස් පවරලා තියෙන්නේ ඇමරිකානු රජයට.
    මොකද මේ අය මේ වෛරසය ආයුධයක් හැටියට පාවිච්චි කරන්න අත්හදාබැලීම්
    එහෙම කරගෙන යනවා කියලා ගොඩක් අයට ආරංචි වෙලාලු තියෙන්නේ.
    සොම්බියව නම් මරලා දාලා.
    :lol:

    Texas කියන්නේ ප්‍රාන්තයක්, Dallas කියන්නේ නගරයක්
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,956
    3,489
    113
    Budapast
    මට නම් අවුලක් වෙන්නේ නැහැමොකද මම වොකින් dead බැලුව.. මම දන්නවා බේරෙන්න ඕන විදිහ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ වාසනාවන් මේ වගේ දෙයක් වෙනකං කොච්චර කල් බලං හිටියද :D :D
    ඉක්මනට ලෝකෙටම බෝ වුනා නං :D :D
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    මතක විදිහට එලකිරියේම එකෙක් දාල තිබ්බා ඇත්ත සොම්බි ගැන. ලෙඩක්ද කොහෙද.. ෂිට් මතක නැහැ බන් .. :dull:
    z-nation ඇරෙන්න ඔක්කොම බැලුවා.. :nerd:
    ඕනා දෙකට මුහුණ දෙන්න පුළුවන් දැන් :rofl: