හොද sitcoms ටිකක් recommend කරන්න පුලුවන්ද? දැනට Young Sheldon විතරයි බලල තියෙන්නෙ. Friends වගෙ ඒව සෙට් වෙන්නෙ නෑ. Main goal එක English improve කරගන්න එක. 


Big Bang Theory aniwa blnna Young Sheldon baluwanm eka godak set wei


The BestThe Office (US)![]()

Meka first season baluwata set une nane bnThe Office (US)
![]()
oke ban wenama fun ekak thiyenne anith ewata wada balapan thawa season ekak.Meka first season baluwata set une nane bn
2 වෙනි සීසන් එකෙන් තමයි කථාව හොදටම පටන්ගන්නෙ. මට නම් පළවෙනි season 7 ම වගේ පට්ට. 7 න් පස්සෙ එච්චර ගතියක් නෑ මයිකල්ගෙ කැරැක්ටර් එක ගිය හන්දා.Meka first season baluwata set une nane bn
Ow eta passe gathiyak na2 වෙනි සීසන් එකෙන් තමයි කථාව හොදටම පටන්ගන්නෙ. මට නම් පළවෙනි season 7 ම වගේ පට්ට. 7 න් පස්සෙ එච්චර ගතියක් නෑ මයිකල්ගෙ කැරැක්ටර් එක ගිය හන්දා.
Scrubs (2001) 9 Seasons

first season eka balala wadak na bnMeka first season baluwata set une nane bn
Original UK The Office (2001) 3 Seasons try karannaMeka first season baluwata set une nane bn