oya set eke NKT kiyana ekata thama bn mn giye.මේ ලින්ක් එක බලපන් මචන්... පුළුවන් තැන් සේරටම කෝල් කරලා බලපන්..
Link
You have given out too much Reputation in the last 24 hours, try again later.![]()
oya set eke NKT kiyana ekata thama bn mn giye.මේ ලින්ක් එක බලපන් මචන්... පුළුවන් තැන් සේරටම කෝල් කරලා බලපන්..
Link
You have given out too much Reputation in the last 24 hours, try again later.![]()
මචාන් මගේත් 1TB Portable HDD එකක් තිබේ, වැඩෙ කියන්නෙ එක මචාන් Power On වෙනවා එ උනාට කිසිම PC-LAP එහෙකින් Detect වෙන්නෙ නැහැ, ඩේටා ටික ගන්න විදියක් තියෙද බන්. උඹ කතා කරපු තැනේ දුරකථන අංකයක් ස්ථානයක් හරි කියපන්කො මචො..![]()
Bump kollo, mageth portable hard ekata kela wela asarana wela inne.
Get Data back eka use karapan.. ganna puluwan .....



Bump kollo, mageth portable hard ekata kela wela asarana wela inne.





oya set eke NKT kiyana ekata thama bn mn giye.

එලම මචන් මම ට්රයි කරලා බලන්නනම්..![]()
You have given out too much Reputation in the last 24 hours, try again later.
![]()
mageth me dn oma wela EaseUS Data Recovery eken recover karana gaman.




machan mn nam hithanne na.. bump






software eka hoya ganna barinam kiyapan .. mama dennam
ඒවගෙන් වැඩේ කරගන්න බැරි උනොත් උබට කියන්නම්..


machan mageth ohoma tibba ... portable eken hard disk eka galawala aran contacts clean karala aye connect karala balapan.. wada karai ?? data code eka change karala baluwada ?? data code eke data wires kadunamath ohoma wenawa .. ubata thiyena hondama wade nam oka galawala desktop pc ekakata connect karala balapan ... ehema karalath wada karanne nathnam vitharak recovery companies walin try karapan .. boruwata pay karanna epa podi dewal walata ....

මොක්ද්ද මචො කරන්න පුලුවන්. වැඩේ කියන්නෙ Data Recovery කරන්න දෙන්නත් බයයි, ගොඩක් Personal දෙවල් තියෙන්නෙ, Office & Client , Personal Documents , PIC, VIDEO.
දියන් බං. මටත් ඕන. හැබැයි malware නැති crack එකක් නම් විතරක් දියන්. කලින් 20GB recover කරගන්නම, crack එකක් download කරල, පුදුම ගේමක් දුන්න malware ටික අයින් කරගන්න. අන්තිමට මහන්සිය විතරයි. 20GB අයිමත් download කරා කියහන්කෝ.software eka hoya ganna barinam kiyapan .. mama dennam

mama kale na bn,mn ganan ahala avaමට එතනින් කිව්වා හරියටම ගානක් කියන්න බෑ.. අරන් එන්න කියල... එතන සුවර්ද මචන්..![]()
Disk management valath na kivve??partition eka pennanne nadda?කරා මචාන් කොඩ් 3ක් ම ගත්තා, අඩුගානේ PC එකට Connect වෙන Sound එකවත් එන්නෙ නැහැ බන්. නිකන් Disk එක වැඩ කරන සද්දේ විතරයි. Power Light එකයි..මොක්ද්ද මචො කරන්න පුලුවන්. වැඩේ කියන්නෙ Data Recovery කරන්න දෙන්නත් බයයි, ගොඩක් Personal දෙවල් තියෙන්නෙ, Office & Client , Personal Documents , PIC, VIDEO.
Disk Management වලත් නැහැ. EK නැද්ද මේවා කරන අපේ බුවෙක්,
![]()
mama kale na bn,mn ganan ahala ava
mokada bn,mun hard eka galola anthimata karanna ba kivvoth ehema.habai unge pot eke harima vidiyata karanava athi kiyalath hithenava bn.
eka karana dial eka indiyavata gihin igena gena ava kiyalai mata kivve.dial eka tamil da mnda bn
2015 di kivve plate level recovery ekakataaduma 32k da koheda one kiyala bn.
ube hard eka galavanna denna epa bn.aparadene.software ekakin oka karaganna puluvanne bn
ube partition eka delete da une format da bn?? windows danna gihinda une?nathnam nikan vada karana gaman innakotada


.. dan mokada karagaththe bn okata?වින්ඩෝස් දාන්න ගිහින් නෙමේ බන්.. නිකන් වැඩ කර කර ඉන්නකොට. පෙන් එකක් කියල වැරදිලා පාර්ටිෂන් එක ෆොර්මැට් උනා..
dan mokada karagaththe bn okata?


දියන් බං. මටත් ඕන. හැබැයි malware නැති crack එකක් නම් විතරක් දියන්. කලින් 20GB recover කරගන්නම, crack එකක් download කරල, පුදුම ගේමක් දුන්න malware ටික අයින් කරගන්න. අන්තිමට මහන්සිය විතරයි. 20GB අයිමත් download කරා කියහන්කෝ.![]()



