recover entire Hdd disk partition --HELP--

dinesh4u

Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    මචාන් මගේත් 1TB Portable HDD එකක් තිබේ, වැඩෙ කියන්නෙ එක මචාන් Power On වෙනවා එ උනාට කිසිම PC-LAP එහෙකින් Detect වෙන්නෙ නැහැ, ඩේටා ටික ගන්න විදියක් තියෙද බන්. උඹ කතා කරපු තැනේ දුරකථන අංකයක් ස්ථානයක් හරි කියපන්කො මචො.. :sorry::sorry:

    machan mageth ohoma tibba ... portable eken hard disk eka galawala aran contacts clean karala aye connect karala balapan.. wada karai ?? data code eka change karala baluwada ?? data code eke data wires kadunamath ohoma wenawa .. ubata thiyena hondama wade nam oka galawala desktop pc ekakata connect karala balapan ... ehema karalath wada karanne nathnam vitharak recovery companies walin try karapan .. boruwata pay karanna epa podi dewal walata ....
     
    • Like
    Reactions: chanaka chana

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    mageth me dn oma wela EaseUS Data Recovery eken recover karana gaman.

    Good luck mcn..:yes::yes::love:
    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry:

    machan mn nam hithanne na.. bump

    :sorry::sorry::dull::(:(

    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry:

    software eka hoya ganna barinam kiyapan .. mama dennam

    මම හෙට lost data recover කරන තැන් දෙක තුනකට ගිහින් බලන්න ඉන්නේ..:rolleyes: ඒවගෙන් වැඩේ කරගන්න බැරි උනොත් උබට කියන්නම්..:D:D:love:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    machan mageth ohoma tibba ... portable eken hard disk eka galawala aran contacts clean karala aye connect karala balapan.. wada karai ?? data code eka change karala baluwada ?? data code eke data wires kadunamath ohoma wenawa .. ubata thiyena hondama wade nam oka galawala desktop pc ekakata connect karala balapan ... ehema karalath wada karanne nathnam vitharak recovery companies walin try karapan .. boruwata pay karanna epa podi dewal walata ....

    කරා මචාන් කොඩ් 3ක් ම ගත්තා, අඩුගානේ PC එකට Connect වෙන Sound එකවත් එන්නෙ නැහැ බන්. නිකන් Disk එක වැඩ කරන සද්දේ විතරයි. Power Light එකයි..:sorry::sorry: මොක්ද්ද මචො කරන්න පුලුවන්. වැඩේ කියන්නෙ Data Recovery කරන්න දෙන්නත් බයයි, ගොඩක් Personal දෙවල් තියෙන්නෙ, Office & Client , Personal Documents , PIC, VIDEO.

    Disk Management වලත් නැහැ. EK නැද්ද මේවා කරන අපේ බුවෙක්,

    81GNwXwdnKL._SL1500_.jpg
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    software eka hoya ganna barinam kiyapan .. mama dennam
    දියන් බං. මටත් ඕන. හැබැයි malware නැති crack එකක් නම් විතරක් දියන්. කලින් 20GB recover කරගන්නම, crack එකක් download කරල, පුදුම ගේමක් දුන්න malware ටික අයින් කරගන්න. අන්තිමට මහන්සිය විතරයි. 20GB අයිමත් download කරා කියහන්කෝ.:P
     
    • Like
    Reactions: DJ_HarDWelL

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මට එතනින් කිව්වා හරියටම ගානක් කියන්න බෑ.. අරන් එන්න කියල... එතන සුවර්ද මචන්..:D
    mama kale na bn,mn ganan ahala ava
    mokada bn,mun hard eka galola anthimata karanna ba kivvoth ehema.habai unge pot eke harima vidiyata karanava athi kiyalath hithenava bn.
    eka karana dial eka indiyavata gihin igena gena ava kiyalai mata kivve.dial eka tamil da mnda bn
    2015 di kivve plate level recovery ekakataaduma 32k da koheda one kiyala bn.

    ube hard eka galavanna denna epa bn.aparadene.software ekakin oka karaganna puluvanne bn

    ube partition eka delete da une format da bn?? windows danna gihinda une?nathnam nikan vada karana gaman innakotada
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කරා මචාන් කොඩ් 3ක් ම ගත්තා, අඩුගානේ PC එකට Connect වෙන Sound එකවත් එන්නෙ නැහැ බන්. නිකන් Disk එක වැඩ කරන සද්දේ විතරයි. Power Light එකයි..:sorry::sorry: මොක්ද්ද මචො කරන්න පුලුවන්. වැඩේ කියන්නෙ Data Recovery කරන්න දෙන්නත් බයයි, ගොඩක් Personal දෙවල් තියෙන්නෙ, Office & Client , Personal Documents , PIC, VIDEO.

    Disk Management වලත් නැහැ. EK නැද්ද මේවා කරන අපේ බුවෙක්,

    81GNwXwdnKL._SL1500_.jpg
    Disk management valath na kivve??partition eka pennanne nadda?
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    mama kale na bn,mn ganan ahala ava
    mokada bn,mun hard eka galola anthimata karanna ba kivvoth ehema.habai unge pot eke harima vidiyata karanava athi kiyalath hithenava bn.
    eka karana dial eka indiyavata gihin igena gena ava kiyalai mata kivve.dial eka tamil da mnda bn
    2015 di kivve plate level recovery ekakataaduma 32k da koheda one kiyala bn.

    ube hard eka galavanna denna epa bn.aparadene.software ekakin oka karaganna puluvanne bn

    ube partition eka delete da une format da bn?? windows danna gihinda une?nathnam nikan vada karana gaman innakotada

    වින්ඩෝස් දාන්න ගිහින් නෙමේ බන්.. නිකන් වැඩ කර කර ඉන්නකොට. පෙන් එකක් කියල වැරදිලා පාර්ටිෂන් එක ෆොර්මැට් උනා:sorry::sorry::sorry:..
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    දියන් බං. මටත් ඕන. හැබැයි malware නැති crack එකක් නම් විතරක් දියන්. කලින් 20GB recover කරගන්නම, crack එකක් download කරල, පුදුම ගේමක් දුන්න malware ටික අයින් කරගන්න. අන්තිමට මහන්සිය විතරයි. 20GB අයිමත් download කරා කියහන්කෝ.:P

    රේප්++:love::love::love::love: