ela machanතාම ගියේ නෑ බන්.. අද හවස යන්න ඉන්නේ.. ගිහින් ඇවිල්ල උබලට කියන්නම්..![]()
ela machanතාම ගියේ නෑ බන්.. අද හවස යන්න ඉන්නේ.. ගිහින් ඇවිල්ල උබලට කියන්නම්..![]()
මටත් උදේම ඕකම උනා බන්.දැන් මේ රිකවර් කරනවා. ඕනේ ෆයිල් එක නෑ අනෙක් සේරම එනවා.


Good luck mcn..
ෆයිල් තිබ්බ පිළිවෙලටම ගන්න ඕනි. ඒ ඒ තිබ්බ ෆෝල්ඩර් වලම තියෙන විධියට..


Good luck mcn..
මට එහෙම රිකවරි කරලා බැ බන්..ෆයිල් තිබ්බ පිළිවෙලටම ගන්න ඕනි. ඒ ඒ තිබ්බ ෆෝල්ඩර් වලම තියෙන විධියට..
රේප්++![]()
Disk Drill කියලා deep ස්කෑන් කරන එකක් සෙට් උනා. හැබැයි බන් ඔක්කොම මික්ස් වෙලා එන්නේ


machan uba wadi wada danda giye naththam File Scavenger eken ganda puluwan file tree eka,
yanda kalin try ekak deepan
app eka hoyananga naththam kiyapan mama dennam
GL


Bump

Recuva...eka patta...mamath gatta



හොද එකක් සෙට් උනා ද මචන්?


ෂොප් එකකට දුන්න බන් රිකවරි කරලා දෙන්න කියල.. උන් කිව්වා කරන්න පුළුවන් කියල..![]()
වැඩේ ගොඩද DJ_HarDWelL
උන් කෝල් එකක් දුන්න ස්කෑන් එක ඉවරයි කියල.. මම ඇහුව මට ඕනි ෆයිල් ටික පිළිවෙලට තියෙනවාද කියල..
උන් කිව්වා තියෙනවා කියල.. දැන් මේ බලන්න යන ගමන් 
Bump
bump
Bump
bump
