උනුත් එක එක සොෆ්ට්වෙයාර් දාල නේ කරන්නේ මචන්.අනෙක තියෙන ඔක්කොම රිකවර් වෙද්දී උන් අතට මොන මොන ඒවා යයිද දන්නේ නෑ.
Ontrack EasyRecovery ඔන්න ඕක බලන්න එල සොෆ්ට්වෙයාර් එකක් වගේ

එල මචන් සොෆ්ට්වෙයා එකට තැන්ක්ස්

meken try krapan. torrent wala thiyenawa.
![]()

රේප් අදට ඉවරයි.. හෙට දෙන්නම්..

අඩේ..ෆයිල් උස්සයිද..?
ඒ උනාට ෂුවර් නෑනේ බන්..
ලංකාවනේ..

අන්න එක තම එකම අවුල..එල මචන් සොෆ්ට්වෙයා එකට තැන්ක්ස්
![]()
moko karagatte?
දැන් යන ගමන් බලන්න.. හවස් වෙලා අප්ඩෙට් එකක් දාන්නම්...

ස්කෑන් කරලා ඉවරයිලු..දැන් යන ගමන් බලන්න.. හවස් වෙලා අප්ඩෙට් එකක් දාන්නම්...
![]()

වැල, ෆිල්ම්, සින්දු වලින්නම් උන්ට වැඩක් නෑ..එකනේ බන්.. මොනව හරි උන් ඉස්සුවොත් එහෙම ඉවරයි නේ.
ආයේ ගොඩක් තිබ්බේ මම ගහපු ෆොටෝස්.. ආයේ ඔෆිස් එකේ ඩොකියුමන්ට්ස්..

ado mehema karapan mata hari giya
https://www.piriform.com/recuva
free version eka download karapan
ita passe partion eka select karala scan karapan.
scan eka iwara unama ubata pennwa serama files tika.
eke top right corner eke thiyawa advance mode kiyala ekak eka clik karpan
ita passe ai options palayan eke uda thiyanwa actions kiyala tab ekak.
eke yata thiyanwa restore folder structure kiyala ekak ekata tick ekak dapan.
ita passe one files serama select kalla restore click karapan ae parttition ekama natuwa wena ekak deepan restore location ekata(space ekat poddak balapan athida kiyala). echari putha wade goda thibba widihatama folders walta wen wela ei.

මම ලොස්ට් ෆයිල් රිකවර් කරන තැනකට දුන්න බන්..
අපරාදේ...
කමක් නෑ පස්සේ ඕනි වෙයිනෙ..
රේප් ඉවරයි බන්..
පස්සේ දෙන්නම්..

අඩෝ.මම ලොස්ට් ෆයිල් රිකවර් කරන තැනකට දුන්න බන්..
අපරාදේ...
කමක් නෑ පස්සේ ඕනි වෙයිනෙ..
රේප් ඉවරයි බන්..
පස්සේ දෙන්නම්..
![]()

340 gb විතර රිකවර් කරා.. 11k ගියා..උදව් කරපු හැමෝටම ස්තුති..
sorry bn man parkku wela dakke oya krame hari yanwa bn aprade.
මම වචුවල් මැෂින් එකක පාර්ටිෂන් එකකින් ට්රයි කරලා බැලුව..
file system එක ඒ විදියටම එනවා..
බොහොම ස්තුති..

අනාගතේට ප්රෝජනවත් වෙයි..ado mehema karapan mata hari giya
https://www.piriform.com/recuva
free version eka download karapan
ita passe partion eka select karala scan karapan.
scan eka iwara unama ubata pennwa serama files tika.
eke top right corner eke thiyawa advance mode kiyala ekak eka clik karpan
ita passe ai options palayan eke uda thiyanwa actions kiyala tab ekak.
eke yata thiyanwa restore folder structure kiyala ekak ekata tick ekak dapan.
ita passe one files serama select kalla restore click karapan ae parttition ekama natuwa wena ekak deepan restore location ekata(space ekat poddak balapan athida kiyala). echari putha wade goda thibba widihatama folders walta wen wela ei.
Mage hard eka Toshiba. Eka serayak bima wetuna. Kisi awulak une na. Weda kala. Tika dawasakata passe detect wenne nethuwa giya.

Disk management valath na kivve??partition eka pennanne nadda?