recover entire Hdd disk partition --HELP--

DJ_HarDWelL

Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    උනුත් එක එක සොෆ්ට්වෙයාර් දාල නේ කරන්නේ මචන්.අනෙක තියෙන ඔක්කොම රිකවර් වෙද්දී උන් අතට මොන මොන ඒවා යයිද දන්නේ නෑ.

    Ontrack EasyRecovery ඔන්න ඕක බලන්න එල සොෆ්ට්වෙයාර් එකක් වගේ

    අන්න එක තම එකම අවුල..:(:(:( එල මචන් සොෆ්ට්වෙයා එකට තැන්ක්ස්:love::love:
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    meken try krapan. torrent wala thiyenawa.

    Free-Download-EaseUS-Data-Recovery-Wizard-8.6.0-Serial-1.png

    එල මචන්:love::love::love::love: රේප් අදට ඉවරයි.. හෙට දෙන්නම්..:):)
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    අඩේ..ෆයිල් උස්සයිද..?

    උන්ගේ ඇග්‍රිමන්ට් එකනම් තිබ්බේ අපේ ප්ර්යිවසි එක රකිනවා කියල..:dull: ඒ උනාට ෂුවර් නෑනේ බන්.. :oo:ලංකාවනේ..:sorry::sorry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අන්න එක තම එකම අවුල..:(:(:( එල මචන් සොෆ්ට්වෙයා එකට තැන්ක්ස්:love::love:

    එකනේ බන්.. මොනව හරි උන් ඉස්සුවොත් එහෙම ඉවරයි නේ.
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    එකනේ බන්.. මොනව හරි උන් ඉස්සුවොත් එහෙම ඉවරයි නේ.
    වැල, ෆිල්ම්, සින්දු වලින්නම් උන්ට වැඩක් නෑ..:lol: ආයේ ගොඩක් තිබ්බේ මම ගහපු ෆොටෝස්.. ආයේ ඔෆිස් එකේ ඩොකියුමන්ට්ස්..:sorry::sorry:
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    ado mehema karapan mata hari giya
    https://www.piriform.com/recuva

    free version eka download karapan

    ita passe partion eka select karala scan karapan.

    scan eka iwara unama ubata pennwa serama files tika.

    eke top right corner eke thiyawa advance mode kiyala ekak eka clik karpan
    ita passe ai options palayan eke uda thiyanwa actions kiyala tab ekak.
    eke yata thiyanwa restore folder structure kiyala ekak ekata tick ekak dapan.

    ita passe one files serama select kalla restore click karapan ae parttition ekama natuwa wena ekak deepan restore location ekata(space ekat poddak balapan athida kiyala). echari putha wade goda thibba widihatama folders walta wen wela ei.
     
    අඩෝ.:shocked::shocked: මම ලොස්ට් ෆයිල් රිකවර් කරන තැනකට දුන්න බන්..:( අපරාදේ...:sorry::sorry: කමක් නෑ පස්සේ ඕනි වෙයිනෙ.. :dull:රේප් ඉවරයි බන්..:sorry: පස්සේ දෙන්නම්..:love::love:
     
    sorry bn man parkku wela dakke oya krame hari yanwa bn aprade.
     
    • Like
    Reactions: DJ_HarDWelL

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Mage hard eka Toshiba. Eka serayak bima wetuna. Kisi awulak une na. Weda kala. Tika dawasakata passe detect wenne nethuwa giya.
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    Done

    මචන්ලා.. කියන්න සතුටුයි වැඩේ හරි... පාර්ටිෂන් එකේ තිබ්බ ඒවගෙන් 98%කම ආපහු රිකවර් කරගත්තා.. එක ෆෝල්ඩර් එකයි ගන්න බැරි උනේ.. එක මට හොයාගන්න පුළුවන් එකක්.. :):) 340 gb විතර රිකවර් කරා.. 11k ගියා..උදව් කරපු හැමෝටම ස්තුති..

    bvbVn2Q.png

    මෙන්න මම වැඩේ කරගත්ත ප්ලේස් එක.. කාට හරි ඉස්සරහට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා..
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    sorry bn man parkku wela dakke oya krame hari yanwa bn aprade.

    උබේ ක්‍රමේ සිරාවටම වැඩ මචන්..:) මම වචුවල් මැෂින් එකක පාර්ටිෂන් එකකින් ට්‍රයි කරලා බැලුව..:yes: file system එක ඒ විදියටම එනවා..:yes: බොහොම ස්තුති..:love::love::love: අනාගතේට ප්රෝජනවත් වෙයි..
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    ado mehema karapan mata hari giya
    https://www.piriform.com/recuva

    free version eka download karapan

    ita passe partion eka select karala scan karapan.

    scan eka iwara unama ubata pennwa serama files tika.

    eke top right corner eke thiyawa advance mode kiyala ekak eka clik karpan
    ita passe ai options palayan eke uda thiyanwa actions kiyala tab ekak.
    eke yata thiyanwa restore folder structure kiyala ekak ekata tick ekak dapan.

    ita passe one files serama select kalla restore click karapan ae parttition ekama natuwa wena ekak deepan restore location ekata(space ekat poddak balapan athida kiyala). echari putha wade goda thibba widihatama folders walta wen wela ei.

    මේ ක්‍රමෙත් නියමෙට වැඩ මචන්ලා.. කාට හරි මට වගේ අවුලක් අවොත් ට්‍රයි කරලා බලන්න...