මචන් RHCSA Certification එක කරන්න Colombo අවට හොඳම තැන මොකක්ද ?
Course එකට කීයක් වගේ යනවද ?
Exam එකට fees කොච්චර යනවද ?
Pace Institute කියන තැන කොහොමද මචන් ? පන්නිපිටියේ තියන එක ? Instructors ලා හොඳයි ද එතන? වෙන හොඳ තැන් මොනාද?
RHCSA කරපු අය හරි ඒ ගැන දන්න අය ඉන්නවනම් උදව්වක් කරන්න ...