Redmi Phone වල තියෙන ගැටලු මොනවද?

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    a52 එක ගැන මොකද හිතන්නේ?
    ekanam hodai.Eka thama denata Oluwe thiyagena inne.Price eka thamai poddak wedi.oya price ekata 5G wath obala dunna nam watinawa A52 eka.redmi note 10 pro eke price ekath balala,A52 hari note 10 pro ekakata hari yanna hithagena inne.
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ekanam hodai.Eka thama denata Oluwe thiyagena inne.Price eka thamai poddak wedi.oya price ekata 5G wath obala dunna nam watinawa A52 eka.redmi note 10 pro eke price ekath balala,A52 hari note 10 pro ekakata hari yanna hithagena inne.
    මම දැක්ක බුකියෙදි xiaomi ලංකාවෙ පේජ් එකේ හින්ට එකක් දීලතියෙනව ලඟදිම note 10 pro එක එනව කියල. මම හිතන්නේ ලොකු ප්‍රයිස් වෙනසක් නැතුව ඇති බන් ඔය දෙකේ.

    ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්නේ use කරපු iphone 7 plus එකකට පලයන් කියල
    ------ Post added on May 16, 2021 at 12:10 PM
     
    • Like
    Reactions: pc kush

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Mi A2 එකක් පාවිච්චි කරනවා 2019 ඉදන්ම ....කිසිම අව්ලක් නෑ මේ කියන විධිහේ ....custom rom තියෙනවා ඇති වෙන්න...
    ..මිට කලින් Redmi 2 / Mi Note 3 / Mi A 1 පාවිච්චි කරා ...කිසිම අව්ලක් නෑ .....

    පුළුවන් නම් Redmi නැතුව Mi series එකේ phone එකක් ගන්න බලන්න ....
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    wena ewata wada tikak durable
    mama bike eke yaddi 4 wathawak wage bima watuna high speed yaddi... seerim witarai

    dan tiyenne poco m3 eka... ihen bahina rogayak nam na.. battery super
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මම අහල තියෙනව xiaomi redmi ෆොන් වල මෙන්න මේ ගැටලු තියෙනව කියල.

    01. සිගනල් අඩු කම. (Only Using Snapdragon SoC phones no alarming issues)
    02. කැමරා ලෙන්ස් එක ඇතුලේ ඩස්ට් තිබීම. (patta begalayak)
    03. Overheat වීම. (No alarming overheating, Played Asphalt 8 & 9 without issues on Redmi 4 Prime & Redmi Note 9s)
    04. මයික් එකේ පැහැදිලි බඩ අඩුකම. (If you are using custom roms, it'll happen)
    04. software updates ගොඩක් දුරට අවුරුද්දකට පස්සේ නතර වීම. (Doesn't matter,I am Custom Rom User)
    05. os එක ඇතුලේ ads වැඩ කිරීම. (මේකන් ගැටලුවක් නෑ මට.) (Can be disabled/Doesn't matter,I am Custom Rom User)

    මේ ගැටලු තවමත් redmi phones වල තියෙනවද?

    භාවිතා කරන යාලුවො රිප්ලයි එකක් දාන්න.
    01. Only Using Snapdragon SoC phones no alarming issues
    02. Patta begalayak
    03. No alarming overheating, Played Asphalt 8 & 9 without issues on Redmi 4 Prime & Redmi Note 9s
    04. If you are using custom roms, it'll happen
    04. You'll get one major android version update. (Doesn't matter, I am Custom Rom User)
    05. Can be disabled. (Doesn't matter, I am Custom Rom User)
    යකෝ අපි 2014 ඉඳන් දිගටම Xiaomi Redmi.
    අලිඑක්ස්ප්‍රෙස් එකෙන් ඔඩර් කරන්නේ ඒ දවස් වල.. දැන් නම් ලංකාවේ agent ඉන්න නිසා අවුලක් නෑ
    snapdragon procesor එක තියන Xiaomi විතරයි මම පාවිච්චි කරන්නේ. ෆෝන් එකක් කොහොමත් අවුරුදු 2-3 ක් යනකම් ගත්තා අලුත වගේ පාවිච්චි කරනවා. දැන් redmi note 10 ප්‍රෝ එක ගන්න බැලුවේ.
    Redmi 4 prime ekak ne thibbe
    Dan mokakda thiyenne.
    Maath redmi 4 prime eken note 9s ekata upgrade unaa.
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ekanam hodai.Eka thama denata Oluwe thiyagena inne.Price eka thamai poddak wedi.oya price ekata 5G wath obala dunna nam watinawa A52 eka.redmi note 10 pro eke price ekath balala,A52 hari note 10 pro ekakata hari yanna hithagena inne.
    මේකනම් ජරාවක් වගේ බං ගන්න එපා. සොන්නසුන් ගනින්.

     
    • Like
    Reactions: pc kush

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මාස 11 ක් තිස්සෙ note 9 pro global එකක් යූස් කරනවා.

    මට තියෙන එකම අවුල කතා කරද්දි කම්බුලේ ටච් වෙලා මියුට් බටන් එක එබෙනවා. එතකොට එහා පැත්තේ එකා හලෝ හලෝ ගාද්දි මීටර් වෙනවා මියුට් එක කම්බුලෙර් වැදිලා එබිලා තමයි කියලා.

    මේකේ ලික්විඩ් කූලින් සිස්ටම් පවා තියෙනවා.කැමරා කොලිටි සුපර්. උඹ කියපු ඔක්කොම සුන්සුන් කාරයින්ගේ බොරු.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,811
    2,968
    113
    Hama ekama rellata ohe kiyawanawa vitarai samahara un redmi phone ekak use karalawath na oya kiyana taram leda godaknam wela na kisi avulak natuwa use karanawa dn sahenna kal
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    මේකනම් ජරාවක් වගේ බං ගන්න එපා. සොන්නසුන් ගනින්.


    MIUI eka chorane ban me kiyana widihata,mona wunath samsung OneUI eka patta.A52 thamai ehema wunoth ganna thiyenne
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    mokadda machan xiaomi model eka?Anik dekata signal thiyena place waladi xiaomi ekata signal nathi wela thiyenada?
    MIA2 ekak bn, Ow bn. anik 2 kema 4G meke(MI A2) enne na, and calls enne th na samahara welawa ta, txt send wenneth na. :(
     
    • Like
    Reactions: pc kush