මම අහල තියෙනව xiaomi redmi ෆොන් වල මෙන්න මේ ගැටලු තියෙනව කියල.
01. සිගනල් අඩු කම. (Only Using Snapdragon SoC phones no alarming issues)
02. කැමරා ලෙන්ස් එක ඇතුලේ ඩස්ට් තිබීම. (patta begalayak)
03. Overheat වීම. (No alarming overheating, Played Asphalt 8 & 9 without issues on Redmi 4 Prime & Redmi Note 9s)
04. මයික් එකේ පැහැදිලි බඩ අඩුකම. (If you are using custom roms, it'll happen)
04. software updates ගොඩක් දුරට අවුරුද්දකට පස්සේ නතර වීම. (Doesn't matter,I am Custom Rom User)
05. os එක ඇතුලේ ads වැඩ කිරීම. (මේකන් ගැටලුවක් නෑ මට.) (Can be disabled/Doesn't matter,I am Custom Rom User)
මේ ගැටලු තවමත් redmi phones වල තියෙනවද?
භාවිතා කරන යාලුවො රිප්ලයි එකක් දාන්න.
01. Only Using Snapdragon SoC phones no alarming issues
02. Patta begalayak
03. No alarming overheating, Played Asphalt 8 & 9 without issues on Redmi 4 Prime & Redmi Note 9s
04. If you are using custom roms, it'll happen
04. You'll get one major android version update. (Doesn't matter, I am Custom Rom User)
05. Can be disabled. (Doesn't matter, I am Custom Rom User)
යකෝ අපි 2014 ඉඳන් දිගටම Xiaomi Redmi.
අලිඑක්ස්ප්‍රෙස් එකෙන් ඔඩර් කරන්නේ ඒ දවස් වල.. දැන් නම් ලංකාවේ agent ඉන්න නිසා අවුලක් නෑ
snapdragon procesor එක තියන Xiaomi විතරයි මම පාවිච්චි කරන්නේ. ෆෝන් එකක් කොහොමත් අවුරුදු 2-3 ක් යනකම් ගත්තා අලුත වගේ පාවිච්චි කරනවා. දැන් redmi note 10 ප්‍රෝ එක ගන්න බැලුවේ.
Redmi 4 prime ekak ne thibbe
Dan mokakda thiyenne.
Maath redmi 4 prime eken note 9s ekata upgrade unaa.