samsung phones නම් කේබල් එකකින් කනෙක්ට් කරල android development වලදී ඒ ඇප් එක රෙන්ඩර් කරන්න පුලුවන්නේ emulator එක නැතුව. ඒකට samsung drivers උනත් ලේසියෙන් හොයාගන්න පුුලුවන්.
මේ වැඩේ xiaomi redmi phone වල කරන්න පුලුවන්ද? මම දැක්ක කවුරු හරි කියල තියෙනව drivers හොයාගන්න නෑ. වගේ ගතාවක්.
මේ වැඩේ xiaomi redmi phone වල කරන්න පුලුවන්ද? මම දැක්ක කවුරු හරි කියල තියෙනව drivers හොයාගන්න නෑ. වගේ ගතාවක්.