ලබන සතියෙ Refrigerator එක ගේන්න බැලුවෙ කුකුළනි. හොඳට හොයලා බලලා ගන්න ඕනි. Samsung හොඳයි කියලා කිරියෙ සෙට් එක කිව්ව නිසා Samsung එකක් ගන්න බැල්වෙ. After service හොඳ කාගෙද?
මේක තමයි අයිටම් එක.
Softlogic - https://mysoftlogic.lk/samsung-203l-digital-inverter-refrigerator/p/4792
Singhagiri - https://www.singhagiri.lk/product-info/smrf28k3022se
Damro - https://damro.lk/product/samsung-direct-cool-inverter-refrigerator-2/
කලින් දාපු Thread එක - https://elakiri.com/threads/refrigerator-help.1981751/