Refrigerator

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    machan mama fridge ekak ganna hithagena innawa.abans walin ganna baluwe LG Linear Inverter fridge ekak.umbala mokada kiyanne abans eke lg hodaida. damro eken wage samsung ganna eka hodaida.ehemath nathnam singer eken ganna eka hodaida
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,760
    31,580
    113
    machan mama fridge ekak ganna hithagena innawa.abans walin ganna baluwe LG Linear Inverter fridge ekak.umbala mokada kiyanne abans eke lg hodaida. damro eken wage samsung ganna eka hodaida.ehemath nathnam singer eken ganna eka hodaida

    අපෙත් LG තියෙන්නෙ ගන්නකොට මතක ඇතුව එළියෙන් වතුර එකතුවෙන පෙට්ටිය තියන එකක් ගන්න එපා මදුරුවො බෝවෙන නිසා සුද්ද කරන්න ඕන. අනික ෆ්‍රිජ් එක යට දිරනවා ඒ වතුර පිටාර ගලල සමහර වෙලාවට. ඇතුලෙන්ම water box එක තියන එකක් බලපන්.
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    දම්රෝ එකෙන් Innovex inverter එකක් ගත්තා. Samsung එකේ ගානමයි. හැබැයි discount එකක් සෙට් වුන නිසා අපි ගත්තේ innovex එක. දම්රෝ නිසා warranty හොඳයි. දම්රෝ එකෙන් සැම්සුන් ගත්තම warranty claim කරන්නේ samsung එකෙන්. ඉතින් ඒ ඔක්කොම හිතලා Innovex එක ගත්තා.
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    LG fridge එකක් ගත්තා අබාන්ස් එකෙන්. දැන් මාස 4-5ක් ඇති. ගාන නම් මතක නෑ. Inverter එකක්. දොරේ මල් මල් ඩිසයින් එකක් තියෙන මෙරූන් පාට එකක්. අවුලක් නෑ. ගත්තු ගානට වටිනව කියල හිතෙනව. හැබැයි බන් build quality එක නම් brand එකේ හැටියට මදි වගේ. පිටට පේන්න අව්ලක් නෑ. පිටිපස්සෙ වතුර ට්‍රේ එක තියෙන හරිය එහෙම දැක්කම එහෙම හිතෙනව. ලයිට් බිලට නම් ලොකු අව්ලක් නෑ inverter නිසා. Inverter නොවෙන මඟුල් ගන්න එපා.
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග

    Okama tamai machan mat gatte.. but me lagakadi idan dana elawalu ehema welenawa wage wenawane machan kisima nawm gatiyak ne. danna kenek kiyanawada e ei kiyala... man cool eka middle dala tiyenne. cool eka madi hindada nettan wadipura cool wena hindada ehema wenne :confused:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,800
    66,331

    Oke pitipasse ice badenawa.poddak check karapan.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    apeth thiyenne innovex ekak. eka supiri. bill ekak awata fridge ekata bilak gihin na wage thama. unge warrenty ehemath hodai. 10 years thiynawa compressor ekata. box ekata 2 years da koheda. gaanath aulak na. bill ekath aulak na. service ekath aulak na. made in sri lanka
     
    mokakda machan model eka. liters gana keeyada
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,800
    66,331
    113
    Innovex is far better than LG.LG build quality is utter cheap.Just have a look at the back of the fridge.Seems lika a 3 wheel.