machan mama fridge ekak ganna hithagena innawa.abans walin ganna baluwe LG Linear Inverter fridge ekak.umbala mokada kiyanne abans eke lg hodaida. damro eken wage samsung ganna eka hodaida.ehemath nathnam singer eken ganna eka hodaida
LG fridge එකක් ගත්තා අබාන්ස් එකෙන්. දැන් මාස 4-5ක් ඇති. ගාන නම් මතක නෑ. Inverter එකක්. දොරේ මල් මල් ඩිසයින් එකක් තියෙන මෙරූන් පාට එකක්. අවුලක් නෑ. ගත්තු ගානට වටිනව කියල හිතෙනව. හැබැයි බන් build quality එක නම් brand එකේ හැටියට මදි වගේ. පිටට පේන්න අව්ලක් නෑ. පිටිපස්සෙ වතුර ට්‍රේ එක තියෙන හරිය එහෙම දැක්කම එහෙම හිතෙනව. ලයිට් බිලට නම් ලොකු අව්ලක් නෑ inverter නිසා. Inverter නොවෙන මඟුල් ගන්න එපා.

Okama tamai machan mat gatte.. but me lagakadi idan dana elawalu ehema welenawa wage wenawane machan kisima nawm gatiyak ne. danna kenek kiyanawada e ei kiyala... man cool eka middle dala tiyenne. cool eka madi hindada nettan wadipura cool wena hindada ehema wenne![]()
apeth thiyenne innovex ekak. eka supiri. bill ekak awata fridge ekata bilak gihin na wage thama. unge warrenty ehemath hodai. 10 years thiynawa compressor ekata. box ekata 2 years da koheda. gaanath aulak na. bill ekath aulak na. service ekath aulak na. made in sri lanka
mokakda machan model eka. liters gana keeyada
Oke pitipasse ice badenawa.poddak check karapan.
