anna ekama tama bn matath hithenne.. u dockek wenna campus yanne. echcara watkamak ne bn mata. 40k wage set wena jobak karanne. uth ekka mawa compare karanna gattoth awul yanwa. eka tama bn baya.. anika math ekka waliyak dagattoth.. duka kiyanne uta neh bn. dannaw ne kellonge hatii..
Machan danmama oaka nawaththapan bn. Wena kollo oniwata wada lan karagannawa kiyanne danatath wada marry kalata passe owa prashna wenawa bnz.. anika u dokeknam eki aniwa utama set wei bn. Uta nathnam uge dokek una yaluwekta.


රෑට මාත් එක්ක චැට් කරන ගමන් අර මෑන්ස් එක්කත් චැට් කරනවා. අන්න ඔය චැට් සීන් මට අවුල්.අනිත් එක මම මෑන්ස්ව දන්න්ත් නෑ..
කොහෙ ගියත් කොල්ලෙක් තමා යාලුවෙක් විදිහට සෙට් වෙන්නේ. මේ ලගදිත් එහෙම එකෙක්ව අයින් කලා..ඒ උනාට චැට් කරනවද දන්නේ නෑ..ඌට ඇදුමක් ගන්න ඌත් එක්ක ගිහින් තිබ්බත් එක්ක.
. (කෑල්ල fb නැත)
මොකද උනුත් පෙලක් වෙලාවට ලයින් දාන නිසා



