Relationship Issue -ආදර ප්‍රශ්ණ

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අන්තිම ටික කියන්න බෑ බං. උඩ ටික නම් කිව්වා. මට ජෙල කියලා.යාළුවට පොරොන්දු උනාලූ බෝයිෆ්‍රෙන්ඩ් මොනා කීවත් යාළු කම නැති කරගන්නේ නෑ කියලා.. යාළුකම අත් අරින්න කියලා කියන්නත් එපාලූ:sorry:

    bf ට වැඩිය යාලුව ලොකුයි කියන්නේ ඉතින් :confused:.... දැන්ම වෙන අතක් බලාගත්තොත් උබට හොදයි මචන්
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    ඔක්කොමත් හරි අන්තිම point එක දැකපුවහම "වෙන අතක් බලාගනින්" කියනවා මිසක් වෙන කියන්න දෙයක් නෑ. ඕක කල්පවතින relationship එකක් වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    අන්තිම ටික කියන්න බෑ බං. උඩ ටික නම් කිව්වා. මට ජෙල කියලා.යාළුවට පොරොන්දු උනාලූ බෝයිෆ්‍රෙන්ඩ් මොනා කීවත් යාළු කම නැති කරගන්නේ නෑ කියලා.. යාළුකම අත් අරින්න කියලා කියන්නත් එපාලූ:sorry:
    උගේ නම්බර් එක හොයලා කතා කරපන්
    කියපන් උඹ පෙට්ටිය කඩලා තියෙන්නෙ ඕන නම් උඹ අයින් වෙන්නම් ඌට යාලු කර ගන්න කියලා
    පස්සෙ උඹ අයින් වෙයන්

    ඌත් ශේප් වෙනවා ටික දවසකින් අනිවා :rofl:
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    bf ට වැඩිය යාලුව ලොකුයි කියන්නේ ඉතින් :confused:.... දැන්ම වෙන අතක් බලාගත්තොත් උබට හොදයි මචන්

    අනේ මන්දා බං. මානසිකව හිර වෙලා ඉන්නේ..:sorry:යාළු කෙල්ලෝ සෙට් එකත් කියන්නේ ඔකමයි
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සුදූ.. කියලා කතා කරලා...
    ඔය උබ මෙතන කියපු හෑල්ල එහෙම්මම එකීට කියලා දාපාන්.. :)
    ඉවරනේ බං. කෙලින් ම උත්තරයක් හම්බෙයි.
    කියහන් උබට ජෙල කියලා මූනාටම..
    ඒ මම තොට ආදරෙ නිසා කියාහන්.
    විසදගනින් !

    :yes::yes::yes:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    Dawasaka ubata wada oya yaluwa lokuwei..
    Hama kellama ethanin kiyanne na..eth uba oya awla digatama tiyagena eki ekka innawa nam eka sidda wenna puluwan 80%kma..hodata hithala wada karanna
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අන්තිම ටික කියන්න බෑ බං. උඩ ටික නම් කිව්වා. මට ජෙල කියලා.යාළුවට පොරොන්දු උනාලූ බෝයිෆ්‍රෙන්ඩ් මොනා කීවත් යාළු කම නැති කරගන්නේ නෑ කියලා.. යාළුකම අත් අරින්න කියලා කියන්නත් එපාලූ:sorry:

    එහෙනම් ඌ එක්කම යන්න කියපන්
    දාන දැනම හුඅකව ගන්න එපා
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    උගේ නම්බර් එක හොයලා කතා කරපන්
    කියපන් උඹ පෙට්ටිය කඩලා තියෙන්නෙ ඕන නම් උඹ අයින් වෙන්නම් ඌට යාලු කර ගන්න කියලා
    පස්සෙ උඹ අයින් වෙයන්

    ඌත් ශේප් වෙනවා ටික දවසකින් අනිවා :rofl:

    එහෙම කරන්න බෑ බං. කෙල්ලෙක් නේ.. අයින් වෙන්න හිතෙනවා.ආයේ බෑ හිතනවා... කෙල්ලට 21 මට වඩා බාලයි
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    Dawasaka ubata wada oya yaluwa lokuwei..
    Hama kellama ethanin kiyanne na..eth uba oya awla digatama tiyagena eki ekka innawa nam eka sidda wenna puluwan 80%kma..hodata hithala wada karanna

    anna ekama tama bn matath hithenne.. u dockek wenna campus yanne. echcara watkamak ne bn mata. 40k wage set wena jobak karanne. uth ekka mawa compare karanna gattoth awul yanwa. eka tama bn baya.. anika math ekka waliyak dagattoth.. duka kiyanne uta neh bn. dannaw ne kellonge hatii..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    1. මගේ කෑල්ලගේ හොදම යාළුවා කොල්ලෙක්. ඒක ගැන මට අවුලක් නෑ. ඒත් ඒක මාර මට uncomfortable.:sorry:රෑට මාත් එක්ක චැට් කරන ගමන් අර මෑන්ස් එක්කත් චැට් කරනවා. අන්න ඔය චැට් සීන් මට අවුල්.අනිත් එක මම මෑන්ස්ව දන්න්ත් නෑ.. :eek:කොහෙ ගියත් කොල්ලෙක් තමා යාලුවෙක් විදිහට සෙට් වෙන්නේ. මේ ලගදිත් එහෙම එකෙක්ව අයින් කලා..ඒ උනාට චැට් කරනවද දන්නේ නෑ..ඌට ඇදුමක් ගන්න ඌත් එක්ක ගිහින් තිබ්බත් එක්ක.:angry:. (කෑල්ල fb නැත)

    2.කෙල්ලට ඕනේ නර්ස් කෙනෙක් වෙන්න. මම නම් කැමති නෑ ඒකට..:angry: ඒ උනාට ඒකලු කරන්න ඕනේ. මාත් ඉතින් කැමති වගේ ඉන්නවා:sorry:

    3.කෙල්ලගේ boobs කියලා එකක් හොයාගන්න නෑ.. පස්සකුත් නෑ..කෙට්ටුයි නෙහ්.. ඒ උනාට sex නෙමේ එතන ආදරයක් දැනුනේ.. .ඔෆිස් යන උන් උදේ හවා දැකලම කෑල්ල මතක් වෙනකොට අවුල් යනවා.. මේ වගේ එකක් කරන්න තිබුණා නම් කියලා.:rolleyes: මොකද උනුත් පෙලක් වෙලාවට ලයින් දාන නිසා:baffled:
    ඕක හරියන්නේ නෑ :rolleyes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    එහෙම කරන්න බෑ බං. කෙල්ලෙක් නේ.. අයින් වෙන්න හිතෙනවා.ආයේ බෑ හිතනවා... කෙල්ලට 21 මට වඩා බාලයි

    enan ithin nahayen ada ada idapan nattan lidata penapan.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    වෙන අතක් බලාගනින්. පලවෙනි කමෙන්ට් එකෙන්ම හරි උත්තරේ ලැබිල තියෙනව. පුතේ අපිටත් කෙල්ලො වෙන උන් හොදම යාලුවො වගේ ඉන්නව. ඒත් හැමදාම රෑට් රෑට උන් එක්ක මැසේජ් කරන්නෙ නම් නෑ. :rofl: ඒක පුදුම යාලුකමක් නෙ බන්. දැන් උබේ හොදම යාලුවට උනත් උබේ උදේ හවා මැසේජ් දාන්නෙ නෑනෙ. :sorry: ඒ වගේ තමා. ඔතන වෙන කේස් එකක් තියෙනව. එහෙම එකක් නැතත් එහෙම එකක් ලගදිම සෙට් වෙනව. :yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැනටම සොරි ඩොට් කම්....දැන්ම කර ගන්න දෙයක් කරගෙන වෙනතක් බැලුවොත් හොදයි :P:P

    ඔය යාලුවෝ,අයියා බයියා කියාගෙන උන් එක්ක හරි යන්නේ නැහැ :baffled::baffled:

    තව ටික දවසක් ගියාම උබේ වැරදි පේනවා,අරුගේ හොද පේනවා...නොදනිම කෙල්ල ලව් කරනවා අරුට (උ subject එකේ ඉන්න එකෙක් නම් දන්නවා අල්ල ගන්න විදිය) :shocked::shocked:

    පස්සේ නාහෙන් අඩනවා උබවත් ඕන,අරුත් ඕන කියලා... :D:D

    තව ටික දවසක් යද්දී අරුත් එක්කම යන්න යනවා ;);)

    උබ FB, කිරියේ බුට් පොස්ට් දදා අඩ අඩ ඉන්නවා :rofl::rofl:
     
    Last edited:

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    අන්තිම ටික කියන්න බෑ බං. උඩ ටික නම් කිව්වා. මට ජෙල කියලා.යාළුවට පොරොන්දු උනාලූ බෝයිෆ්‍රෙන්ඩ් මොනා කීවත් යාළු කම නැති කරගන්නේ නෑ කියලා.. යාළුකම අත් අරින්න කියලා කියන්නත් එපාලූ:sorry:

    bfට වඩා යාළුවා ලොකුනන් ඉතින් ඔතන ආදරයක් තියෙනවා වෙන්න බෑනේ. ඕක අතැරල වෙන කෙල්ලෙක් හොයාගන්න. ඔයිට වඩා හොද කෙල්ලෝ ඕන තරඟ හොයාගතහැකි. මෙන්න මේ හේතුව හින්ද මේක නවත්තනවා කියල කියන්න. මට ආදරෙයිනන් අර කොල්ලත් එක්ක තියන සම්බන්දෙ නතර කරන්න කැමතිනං මේක කරමු කියන්න. නැත්තන් අර කොල්ල ගාවට යන්න කියන්න.:baffled::baffled:
     
    Last edited: