මෙ ගොං හැත්තට කියල වැඩක් නෑ.. ඇත්තටම මේ ජාතියක් ආගමක් අල්ලං එෆ්.බී(and Elakiri) එකේ කෑ ගහන්නේ මහපොළොවේ වැඩක් කරගන්න බැරි එවුන්.. "අපි ජාතිවාදී තමයි.. අපේ ජාතියට ආගමට ආදරය කරන්න අපිට අයිතියක් තියෙනවා.. ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් සූදානම්.." කියන එවුන්ට තිබ්බනේ නාමල් දළදා වහන්සේ වැඩසිටින භූමියේ රෑට බියර් විකුණ විකුණ(ගෑනු කොටට ඇඳගෙන බියර් බී..., තව තව දේවල් උනා..) නයිට් රේස් තියෙනකොට ගිහිල්ල ඒක් නතර කරන්න. දැන් කොළඹ දාන සූදු වීදිය බෞද්ධාගමට හානියක් නෙවේද?? එතකොට ඒවට විරුද්ධව මරාගෙන මැරුණේ නැත්තේ ඇයි..??
මුස්ලිම් වේවා දෙමළ වේවා සිංහල වේවා අපි හැමෝටම කෙළ වෙලා තියෙන්නේ.. හැබැයි ඒ එක එක ආගමට එක් එක් වශයෙන් නෙවේ.. මේ දේශපාළුවන් හින්දා අපි හැමෝටම එක වගේ කෙළවෙනව. එක විදියට බදු ගෙවල ගෙවල හෙම්බත් වෙල ජීවත් වෙන්න අමාරු උනාම ඒ පීඩනය අනිත් ආගම් උඩින් යවල හරියන්නෙ නෑ..
ආගම් ප්‍රශ්නයක් ඇදගත්තොත් විය හැකි අවසාන ප්‍රතිඵලය මේ කෑගහන එකෙක් වත් දන්නවද යකෝ. එහෙම වෙන්නෙ නෑ කියල තමයි අසූ ගණන් වලත් පොඩියට පටන් ගත්තෙ. ඒ උනාට මේක ඇවිලුනොත් නවත්තන්න බෑ යකුනේ. අපි ඉන්න මේ අවට මිනිස්සු මරාගන්න ගත්තම තොපිට ආතල්ද යකෝ.. එතකොට ඒක නවත්තන්න ඔය උද්ගෝෂණ කරපු මුස්ලිම් දෙශපාලයොවත්, ඔය කෑගනහ අපේ හාමුදුරුවොවත්, එෆ්.බී එකෙන් තමන්ට නැති පෞර්ෂයක් හදාගන්න හදන බොරු සිංහයොන්වත් එන්නෙ නෑ. එදාට මේ රටට අත පොවන්න බලන් ඉන්න එවුන් ජිනීවා සම්මේලන තිය තියා ඉන්නෙ නෑ.. ආගමික ගැටුම් වළක්වන්න කියල කෙළින්ම මෙහෙට පහත් වෙයි.. තොපි එදාට මොකක්ද කියන්නේ... අපි සිංහල අපි බය නෑ කියල ඇමරිකාවටයි එන්ගලන්තෙටයිත් ගහල එනවද ගිහිල්ල.. එතකොට වෙන්න ඕනෙ දේ වෙලාතියෙයි.. සිංහල දෙමළ මුසිලිම් අහින්සක දුක්විඳින මිනිස්සි කී දෙනෙක් මැරෙයිද?? එහෙම වෙන්නෙ නෑ කියල කියන්න පුළුවන්ද මේ කෑ ගහන් එවුන්ට.. එහෙම වෙලා හරි අපි මේක රැකගන්නව කියල කියන්න, එහම දේකෙන් පස්සෙ ලංකාවක් ඉතුරු වෙන්නෙ නෑ.. රටවල් බෙදෙන්නෙ ඔහොම ජාතිවාදී අගම්වාදී ගැටුම් වල ප්‍රතිඵල විදියට නෙවේද යකෝ.. තේරුම් ගනිල්ල කිව්වහම.. මට මුස්ලිම් එවුන්ට පුක දෙන්න ඕනෙ නෑ ____.. පෞද්ගලිකව මට මුස්ල්ම්වරුන්ගෙ දේවල් අල්ලන්නෙත් නෑ.. හැබැයි රටේ පුරවැසියො විදියට මට සිංහල මුස්ලිම් දෙමළ කවුරුත් එකයි.. මං සිංහල කියල මට වැඩි තැනක් ඕනෙ නෑ.. ආණ්ඩුවෙන් මට කෙළවන කෙලවිල්ලට මට තව කාගෙන්වත් කෙල වෙන්න දෙයක් ඇත්තේ නෑ..
බුද්ධිමත්ව හිතපල්ල.. ආවේගෙට කෑගැහුව ව්ගේ නෙවේ ප්‍රශ්නයක් ඇති උනාම ඒකෙ ප්‍රතිඵල ඒකට සම්බන්ධ උනි, නොවුනු හැමෝටම එක වගේ විඳවන්න වෙනව.. ප්‍රශ්නෙ ගැන වගේම ප්‍රශ්නෙට දෙන විසඳුම් වලින් ඇති වෙන තත්වෙ ගැනත් හිතපල්ලා...මෙතන තියෙන්නේ පීඩනය මුදාහැරීමක්.. ඔය මුදාහැරීම මට නම් බස් එකේ කොන්දොස්තර එක්කත් එනව.. හැබැයි ඒ, කොන්දොස්තර සිංහලද මුස්ලිම්ද කියල බලල නෙවේ..
Got from FB ........