Reload free

Juck22

Member
Aug 21, 2014
166
16
0
Mobitel ZTE MF 190B Dongel එකක Drivers File එකක් මට දෙන්න පුලුවන් කාටද ?

මගේ Dongel එකේ Drivers file එක Linux දාලා අරහෙන් මෙහෙන් fomet කරද්දී නැති වෙලා. ඕකට හරි යන ඒවා Internet එකෙන් දැම්මාට වැඩක් උනේ නැහැ. Mobitel එකෙන් ඇහුවාම තියෙන කෙනක්ගෙන් ඉල්ල ගන්න කිව්වා වෙන නම් මේ ගැටලුවට දෙයක් කිව්වේ නැහැ. මට මේ උදව්ව කරන ඕන කෙනක්ට Reload එකක් දෙනවා