Questions Remote Foreign Job කරන අයගෙන් උදව්වක්

dentis

Active member
  • Nov 21, 2013
    311
    101
    43
    මචන්ල .මේක මට වගේම remote ජොබ් හොයනඅනිත් හැමොටම ලොකු උදව්වක් වෙන වැඩක්.ඔයාල කැමතිනම් විතරක් ඔයාල Remote or Onsite වැඩ කරන Foreign Company එකෙ Siteurl or Linkedin profile url එක මේකෙ දාන්න.කැමතිනම් විතරක් හැබැයි.
    ගොඩක් අය ජොබ් හම්බුනෙ Linkedin කිව්වට මන් foreign ජොබ් 100 කට වගෙ දාලත් තාම linkedin ජොබක් සෙට් උනෙ නැ. ඉතින් මන් වගෙ අයට මේක ලොකුම ලොකු උදව්වක් වෙවි
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    මචං ඔයාගෙ සීවී එක, ලින්ක්ඩ් ඉන් ප්‍රොෆයිල් එහෙම හරියට හදල සුද්ද කරල ගන්න. මොකක් හරි කොස්සක් ඇති ඔ්වගෙ. ප්‍රොෆෙෂනල් කෙනෙක්ට කියල බලවගත්තත් කමක් නෑ. ඒ එක්කම පුලුවන් නම් ඔයාගෙ නමට ඩොමේන් එකක් අරගන බ්ලොග් එකක් දාල ඒකෙ ටෙක්නිකල් දේවල් ලියන්න ගන්න. හොඳ ප්ලස් පොයින්ට්ස් ඒවා.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Profile එක හරියට හදාගන්න. තව ජොබ් වලට දාන්න. LinkedIn වලට අමතරව Indeed.com වගේ sitesuth බලන්න