Remote It, Remote It, Remote it......

HI_BIX

Active member
  • Nov 4, 2021
    144
    163
    43
    1707715573126.png


    කො බලන්න දැන් remote it development කරන උන්.
    දැන් මේ යන විදියට මමත් කල්පනා කලේ remote එකක් බලන්න කියලා USD වලින් pay කරන.
    ම‍න් මේ දවස් ටිකේ actively research පාරක් දැම්මා

    ගොඩාක් රිමොට් ජොබ්ස් තියෙන්නේ උන්ගේ රටවල් වල ඉන්න උන්ටනේ us based, europe based etc....
    එවගේ එව්වාට apply කරාට තේරුමක් නැනේ ඉතිං කියලා තියෙද්දිත් බුරුවො වගේ apply කරන්න බැනේ.

    දැනට linkedin, remote.co, indeed වගේ එව්වාගේ බැලුවාට හොයාගන්න අමාරුයි ලොකේෂන් කෙස් එක නිසා

    දැනට රිමොට් ජොබ් කරන උන් ටිකක් විස්තරයක් කියාගෙන යමුද

    කොහොමද සෙට් උනේ හා මොනවාද මුන දෙන්න උන ප්‍රෂ්ණ ගැන
    සල්ලි කොහොමද තියාගන්නේ / මෙහේ බැංක් වල Process එක
    working times, leave structure
    agreement type, permanent or contract etc...

    හොයන අනික් උන්ටත් තියෙන ප්‍රෂ්න කොටාගෙන යමු දැනට කරන එකෙක් සපොට් එකක් දෙයි
    අනික් අය bump එකක් දාගෙන යමු
     

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    123
    153
    43
    Man athal ekata daala indeed eke remote US ekakata, un man lankaawe kiyala danneth nathuwada manda tech assignment ekath karala ekath pass wela tech interview ekak thiyala ekath pass wela unge bosa ekka thibba ekedi thamai qwe api ganne US inna ayawa witharai kiyala...lol..😅
     

    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    Man athal ekata daala indeed eke remote US ekakata, un man lankaawe kiyala danneth nathuwada manda tech assignment ekath karala ekath pass wela tech interview ekak thiyala ekath pass wela unge bosa ekka thibba ekedi thamai qwe api ganne US inna ayawa witharai kiyala...lol..😅
    oya wage seen ekak matath una. eka nisa man aye apply karanna giye na. haker ranks links tikak ewwa e tika okkoma complete karata passe tamai kiwwe

    Do a research on Digital nomad on YouTube
    Perfect meaning, Thank you very much !
    ------ Post added on Feb 12, 2024 at 11:59 AM
     
    • Like
    Reactions: Panda_jr

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    bump :love:
    කරන එකෙක්ගෙ කනෙක්ශන් එකක් තියේනම් ලේසි මචන්, මමත් හොයලා බැරිම තැන මෙහෙ එකකට ගියා ආයිත්
     
    • Wow
    Reactions: JokerFan

    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    bump :love:
    කරන එකෙක්ගෙ කනෙක්ශන් එකක් තියේනම් ලේසි මචන්, මමත් හොයලා බැරිම තැන මෙහෙ එකකට ගියා ආයිත්
    මගෙත් last option එක විදියට එක තමා තියාගෙන ඉන්නේ හෙව්වාට හරිහමන් එකක් තවම නම් හම්බුනේ නැ.
     

    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    Ai ban remote job karala USD hamba karanne...lankawe IT company wala komath million walin ne ban padi denne.
    uba nikak aparade ban .. :yes:
    ගෙවනවා වැඩි වෙලා තියෙන්නේ :lol:
     

    nupus

    Well-known member
  • Oct 28, 2023
    211
    312
    63
    Last edited: