කො බලන්න දැන් remote it development කරන උන්.
දැන් මේ යන විදියට මමත් කල්පනා කලේ remote එකක් බලන්න කියලා USD වලින් pay කරන.
මන් මේ දවස් ටිකේ actively research පාරක් දැම්මා
ගොඩාක් රිමොට් ජොබ්ස් තියෙන්නේ උන්ගේ රටවල් වල ඉන්න උන්ටනේ us based, europe based etc....
එවගේ එව්වාට apply කරාට තේරුමක් නැනේ ඉතිං කියලා තියෙද්දිත් බුරුවො වගේ apply කරන්න බැනේ.
දැනට linkedin, remote.co, indeed වගේ එව්වාගේ බැලුවාට හොයාගන්න අමාරුයි ලොකේෂන් කෙස් එක නිසා
දැනට රිමොට් ජොබ් කරන උන් ටිකක් විස්තරයක් කියාගෙන යමුද
කොහොමද සෙට් උනේ හා මොනවාද මුන දෙන්න උන ප්‍රෂ්ණ ගැන
සල්ලි කොහොමද තියාගන්නේ / මෙහේ බැංක් වල Process එක
working times, leave structure
agreement type, permanent or contract etc...
හොයන අනික් උන්ටත් තියෙන ප්රෂ්න කොටාගෙන යමු දැනට කරන එකෙක් සපොට් එකක් දෙයි
අනික් අය bump එකක් දාගෙන යමු



