Renaul Kwid

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ගන්න එපා යකෝ මරණයක්.. පරණ ජපනෙක් ගනින් ඊට වඩා hodai,ගත්ත අවුන් කීප දෙනෙක් ම කියනවා ටකරන් පෙට්ටියක යනවා වගේ කියලා .ටකරන් පෙට්ටියක් නෙමේ මිනි පෙට්ටියක්
     
    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    balance payment ekath gewala iwarai ban dan tiyenne yard eken araganna witarai....man meke giya ban ehema vibration ekak enne na wahane...and athulata sadde enne naha ......japan ekka compare kerenna ba thanai itin..eth alto and eon ekka compare kelama.tikak udin tiyanawa me wahane..man oya 3ma gihin tiyanawa...eon eke look eka modern look ekak alto ekata wada..eth kwid e dekatama wada hana athinma hodai...
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England

    තව ටිකක් explain කරමු මචන්
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    balance payment ekath gewala iwarai ban dan tiyenne yard eken araganna witarai....man meke giya ban ehema vibration ekak enne na wahane...and athulata sadde enne naha ......japan ekka compare kerenna ba thanai itin..eth alto and eon ekka compare kelama.tikak udin tiyanawa me wahane..man oya 3ma gihin tiyanawa...eon eke look eka modern look ekak alto ekata wada..eth kwid e dekatama wada hana athinma hodai...

    ehenam dan katha karanna deyak ne. vibrations nam danenewa. anyways good luck !
     
    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    Sculpture-Cow-Wheel-Ox-Cart-Vehicle-Scene-Wagon-2012838.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹල ඉතින් මේ thread එක ආතල් එකට ගත්ත මිසක් මූට ඇත්ත කියල දුන් නැහැනෙ :no::no::no:

    හෆෝ ඕක ගැන කොටලා ඇගිලිත් ගෙවිලා ඇති. :dull: මොකටද නිකං ශාන්ව තරහා කරගන්නේ. ඉතිං මම ඔය බම්ප් එකක් දාගන ඉන්නවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෆෝ ඕක ගැන කොටලා ඇගිලිත් ගෙවිලා ඇති. :dull: මොකටද නිකං ශාන්ව තරහා කරගන්නේ. ඉතිං මම ඔය බම්ප් එකක් දාගන ඉන්නවා.

    අම්මො කුයිඩ්...:shocked::shocked:

    788597c6696960f1490597b87dd5e0804917eb4e_hq.gif
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    indian forum,reviews welin copy kerela oya review eka dala tiyenne ban...

    දැන් එතකොට specs, වාහනේ details බලා ගන්නෙ උඹෙ බාප්පගෙන් අහගෙනද?:lol::lol::lol:
    එතකොට වාහනේ ගැන බොරු කියන්න කියලද උඹ කියන්නෙ, ඉන්දියන් review වල තියන ඒව නෙවෙයි මෙන්න වෙනින් දේවල් කියල පෙන්නන්න.
    දන්න මගුලක් කියවපන් බන් එක එකාට ඇද නොකිය. ඌ කොහොමහරි සිංහලෙන් review එකක් කරානෙ ලංකාවෙ මිනිස්සුන්ට බලන්න. එහෙනම් උඹ මෙතන computer එක ඉස්සරහ ඉඳන් ඉන්නෙ නැතුව ගිහින් වාහන ගැන review කරල video upload කරපන් පණ්ඩිත කතා නොකිය.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ගන්න එපා යකෝ මරණයක්.. පරණ ජපනෙක් ගනින් ඊට වඩා hodai,ගත්ත අවුන් කීප දෙනෙක් ම කියනවා ටකරන් පෙට්ටියක යනවා වගේ කියලා .ටකරන් පෙට්ටියක් නෙමේ මිනි පෙට්ටියක්

    :shocked:
    පරණ ජපනෙක් කිව්වේ මොන අවුරුද්දේ එකක්ද? මොන මොඩල් එකද? පොඩ්ඩක් පැහැදිලි කලා නම්? :eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,349
    2
    53,808
    113
    balance payment ekath gewala iwarai ban dan tiyenne yard eken araganna witarai....man meke giya ban ehema vibration ekak enne na wahane...and athulata sadde enne naha ......japan ekka compare kerenna ba thanai itin..eth alto and eon ekka compare kelama.tikak udin tiyanawa me wahane..man oya 3ma gihin tiyanawa...eon eke look eka modern look ekak alto ekata wada..eth kwid e dekatama wada hana athinma hodai...

    පෙනුම ඇරෙන්න ඇල්ටෝ එකට වඩා ඇති හොඳක් නම් නෑ :no:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    shan4djfun ගෙන් අහන්න. දෙයියන්නාංසෙගෙන් පස්සෙ වැඩියෙන්ම ක්විඩ් ගැන දන්නෙ එයා තමයි. ක්විඩ් එක ඩිසයින් කරපු මනුස්සයවත් දන්නෙ නෑ ක්විඩ් එක ගැන එයා තරම්. ඒ මිනිහා ක්විඩ් එක ඩිසයින් කරන්නත් කලින් shan4djfun ක්විඩ් එකක් ඕඩර් කරලත් ඉවරයි. ඉතින් ඕක අහන්න වෙන සුදුස්සෙක් මේකෙ නෑ. මේකෙ විතරක් නෙමෙයි මේ මුළු සෞරග්‍රහ මණ්ඩලේටම නෑ :no:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    man oke giya traffic eke. wahane comfort eka average. vibration eka danenewa traffic eke nawaththagena iddi. engima tikak saddai. (3 cylinder hinda wenna athi)

    oya okkoma umba kiyane compared to some highend vehicle ne. Manual ewa smooth padinna dana gane one. clutch balance tiyenawanam ohoma wenne na
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    shan4djfun ගෙන් අහන්න. දෙයියන්නාංසෙගෙන් පස්සෙ වැඩියෙන්ම ක්විඩ් ගැන දන්නෙ එයා තමයි. ක්විඩ් එක ඩිසයින් කරපු මනුස්සයවත් දන්නෙ නෑ ක්විඩ් එක ගැන එයා තරම්. ඒ මිනිහා ක්විඩ් එක ඩිසයින් කරන්නත් කලින් shan4djfun ක්විඩ් එකක් ඕඩර් කරලත් ඉවරයි. ඉතින් ඕක අහන්න වෙන සුදුස්සෙක් මේකෙ නෑ. මේකෙ විතරක් නෙමෙයි මේ මුළු සෞරග්‍රහ මණ්ඩලේටම නෑ :no:

    ඔයා කියනවනම් ඉතින්. එක්කො ඕනේ නෑ