රත්තරං;20431396 said:KWID
මේකනම් නිනක් මාලු පිටින් සාඩින් ටින් එක තැලුව වගේ තියෙයි



රත්තරං;20431396 said:KWID
මේකනම් නිනක් මාලු පිටින් සාඩින් ටින් එක තැලුව වගේ තියෙයි



ඕක හොඳයිනේ. සෑහෙන්න තාත්විකයි ඔය ෆයිට් සීන් එක. මෙන්න මේක බලල ඉන්ඩ
ඕක හොඳයිනේ. සෑහෙන්න තාත්විකයි ඔය ෆයිට් සීන් එක. මෙන්න මේක බලල ඉන්ඩ![]()












අප්පට උඩු ඕක බලල තියෙනවා
සෙල්ලම් නැ.
ඇම්බුම් ගෙඩියෙන් බෙලි කපන්නේ.
ජීවිතේ එපා වෙලා ඉන්න වෙලාවක,බූට් එකක් කාල ඉන්න වෙලාවක,මල පැනල ඉන්න වෙලාවක
බලන්න නියම වීඩියෝ එක,
මූඩ් fix කරන්න කියාපු බෙහෙත

රත්තරං;20439558 said:
තොපිලට තව එකක් හදලා..
රෙනෝ ද චූ කරනෝද මොකක්ද එකට වඩා නම් ටිකක් ඇතුල කොලිටියක් තියෙන පාටයි
meka dakka da ??? ownerta mala panala![]()

ඇත්තටම කර් එකත් එක්ක FREE කියල හම්බවුනේ කුඩෙකුයි රෙනෝල්ට් කියල ගහපු කැප් එකකුයි විතරයි.
![]()
[/SIZE]
Not Tata Sumo though. It's thick as fuck and is a powerhouse.Vitz wage wenna try karala thiyenawa
finishing nam hoda wage
eth Tata godak wahana leda godawal
රත්තරං;20439558 said:
තොපිලට තව එකක් හදලා..
රෙනෝ ද චූ කරනෝද මොකක්ද එකට වඩා නම් ටිකක් ඇතුල කොලිටියක් තියෙන පාටයි
මේක හොදයි වගේනේ බන්.
Dual air bags
ABS / EBD
ආරක්ෂාවත් හොදයි ඇතුලේ පෙනුමත් පජාත නැහැ වගේ.
අනික ඩිසල් එන්ජිමක් තියෙන්නේ. කියක් වෙනවද මේක ඉන්දියාවේ?
ඒකත් ඔප්ශන් එකක් බන්. සබන් ටවල් එහෙම අරන් නෑග්ගම හරි
meka dakka da ??? ownerta mala panala![]()
රත්තරං;20440308 said:----Petrol Diesel
XB 3.2 lakh 3.94 lakh
XE 3.59 lakh 4.29 lakh
XM 3.89 lakh 4.69 lakh
හෙට්ටියා වගේමයි , ශානත් . මුන් මේ thread හදාගෙන කන්නේ උන්ගේම වාහනේ market එක.
මගේ යාලුවෙක් KWID එකක් දැකල ආසාවක් ඇවිත් මගෙත් එක්ක ඒ ගැන කියපු ගමන් මම ඇත්ත විස්තරේ කියුවා , ඇහුවේ නෑ .
AMW එකට ගිහින් තවත් ඔලුව අවුල් කරන් ඇවිත් . බැරිම තැන මම මිනිහට මේ thread 3ම ලින්ක් දීල කියුවා , ඔක්කොම pages බලලා හිතෙන දේ කියපන් කියල.
Shan ගේ කතා ටිකම අහල උ කියනවා, මේ shan අනිවාර්යෙන් එක්කෝ AMW එකෙක් , නැත්නම් වාහනේ අරන් දැන් කරගන්න දෙයක් නැතුව ඉන්න එකෙක්. ඔච්චර වාහනේ හොදයි , හොදයි කියන නිසාම ගන්න බයයි බන් කියුවා .
ඔන්න ඔහොමයි KWID එකට තියෙන අදහස් සමාජයේ . අනිත් කට්ටියත් KWID එක ගැන සමාජයේ මතය කියුවනම් බලන්න.

මේවත් බලනවනේ බන් ඉන්දියන් ඩයල්. කලකිරෙනවා. එක අතකින් මෙහෙම මානසිකත්වය තියෙන උන්ට හදපු වහනෙනේ මෙහෙ විකිනෙන්නේ. අජූතයි.![]()