Renault KWID සාධාරණ review

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඕක හොඳයිනේ. සෑහෙන්න තාත්විකයි ඔය ෆයිට් සීන් එක. මෙන්න මේක බලල ඉන්ඩ :lol:

:D:D
අප්පට උඩු ඕක බලල තියෙනවා:P:P
සෙල්ලම් නැ.:baffled::baffled:
ඇම්බුම් ගෙඩියෙන් බෙලි කපන්නේ.:yes::yes:

ජීවිතේ එපා වෙලා ඉන්න වෙලාවක,බූට් එකක් කාල ඉන්න වෙලාවක,මල පැනල ඉන්න වෙලාවක
බලන්න නියම වීඩියෝ එක,:rolleyes::rolleyes:
මූඩ් fix කරන්න කියාපු බෙහෙත:love::love:
 

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :D:D
    අප්පට උඩු ඕක බලල තියෙනවා:P:P
    සෙල්ලම් නැ.:baffled::baffled:
    ඇම්බුම් ගෙඩියෙන් බෙලි කපන්නේ.:yes::yes:

    ජීවිතේ එපා වෙලා ඉන්න වෙලාවක,බූට් එකක් කාල ඉන්න වෙලාවක,මල පැනල ඉන්න වෙලාවක
    බලන්න නියම වීඩියෝ එක,:rolleyes::rolleyes:
    මූඩ් fix කරන්න කියාපු බෙහෙත:love::love:

    මේවත් බලනවනේ බන් ඉන්දියන් ඩයල්. කලකිරෙනවා. එක අතකින් මෙහෙම මානසිකත්වය තියෙන උන්ට හදපු වහනෙනේ මෙහෙ විකිනෙන්නේ. අජූතයි. :baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ


    තොපිලට තව එකක් හදලා.. :lol::lol:

    රෙනෝ ද චූ කරනෝද මොකක්ද එකට වඩා නම් ටිකක් ඇතුල කොලිටියක් තියෙන පාටයි
     
    Last edited:

    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    අද මම KIA Picanto එක බැලුවා එක manual එක 25ක් කියනවා auto එක 27යි ඉඩත් හොඳයි ABS නං තියනවද දන්නේ නැ air bags නං තියනව වහනෙත් ලස්සනයි ඉඩත් ශේප් තව මොනාද බන් චෙක් කරන්න ඕනේ ???
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;20439558 said:


    තොපිලට තව එකක් හදලා.. :lol::lol:

    රෙනෝ ද චූ කරනෝද මොකක්ද එකට වඩා නම් ටිකක් ඇතුල කොලිටියක් තියෙන පාටයි

    Vitz wage wenna try karala thiyenawa
    finishing nam hoda wage
    eth Tata godak wahana leda godawal
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113


    meka dakka da ??? ownerta mala panala :D

    ehindane Kwid eka gaddi kudayak free denne :rofl:

    ඇත්තටම කර් එකත් එක්ක FREE කියල හම්බවුනේ කුඩෙකුයි රෙනෝල්ට් කියල ගහපු කැප් එකකුයි විතරයි.

    2ch0tug.jpg



    [/SIZE]
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    මම ඊයේ හවස නුවර ඉදලා ගමනක් යනකොට මාතලේ හරියෙදී KWID එකක් දැක්කා. ඒකේ නම්බර් එක CAC xxxx වගේ මතක. කොහොමහරි මාතලේ ටවුන් එක පාස් කරලා බඩු ගන්න මම නැවතුනහම ඒකත් මගේ පිටිපස්සෙන් ඇවිත් නැවැත්තුවා. වාහනේ ගත්තේ අප්‍රේල් වල කිව්වා.!!! පලවෙනි සර්විස් එක ඉවරයි කිව්වා. ගත්තේ AMW එකෙන් නෙවෙයි වගේ කතාවක් තමා කිව්වේ ... කොහොම හරි තෙල් අඩුම 18ක් කරනවා කියලා පොර කිව්වා. දුර පැද්ද කිව්වා. කියන්න තරං අවුලක්් නැ කියලා තමා කිව්වේ...
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20439558 said:


    තොපිලට තව එකක් හදලා.. :lol::lol:

    රෙනෝ ද චූ කරනෝද මොකක්ද එකට වඩා නම් ටිකක් ඇතුල කොලිටියක් තියෙන පාටයි

    මේක හොදයි වගේනේ බන්.

    Dual air bags
    ABS / EBD

    ආරක්ෂාවත් හොදයි ඇතුලේ පෙනුමත් පජාත නැහැ වගේ.

    අනික ඩිසල් එන්ජිමක් තියෙන්නේ. කියක් වෙනවද මේක ඉන්දියාවේ?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක හොදයි වගේනේ බන්.

    Dual air bags
    ABS / EBD

    ආරක්ෂාවත් හොදයි ඇතුලේ පෙනුමත් පජාත නැහැ වගේ.

    අනික ඩිසල් එන්ජිමක් තියෙන්නේ. කියක් වෙනවද මේක ඉන්දියාවේ?

    ----Petrol Diesel
    XB 3.2 lakh 3.94 lakh
    XE 3.59 lakh 4.29 lakh
    XM 3.89 lakh 4.69 lakh
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    හෙට්ටියා වගේමයි , ශානත් . මුන් මේ thread හදාගෙන කන්නේ උන්ගේම වාහනේ market එක.

    මගේ යාලුවෙක් KWID එකක් දැකල ආසාවක් ඇවිත් මගෙත් එක්ක ඒ ගැන කියපු ගමන් මම ඇත්ත විස්තරේ කියුවා , ඇහුවේ නෑ .
    AMW එකට ගිහින් තවත් ඔලුව අවුල් කරන් ඇවිත් . බැරිම තැන මම මිනිහට මේ thread 3ම ලින්ක් දීල කියුවා , ඔක්කොම pages බලලා හිතෙන දේ කියපන් කියල.

    Shan ගේ කතා ටිකම අහල උ කියනවා, මේ shan අනිවාර්යෙන් එක්කෝ AMW එකෙක් , නැත්නම් වාහනේ අරන් දැන් කරගන්න දෙයක් නැතුව ඉන්න එකෙක්. ඔච්චර වාහනේ හොදයි , හොදයි කියන නිසාම ගන්න බයයි බන් කියුවා .

    ඔන්න ඔහොමයි KWID එකට තියෙන අදහස් සමාජයේ . අනිත් කට්ටියත් KWID එක ගැන සමාජයේ මතය කියුවනම් බලන්න.
    :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේවත් බලනවනේ බන් ඉන්දියන් ඩයල්. කලකිරෙනවා. එක අතකින් මෙහෙම මානසිකත්වය තියෙන උන්ට හදපු වහනෙනේ මෙහෙ විකිනෙන්නේ. අජූතයි. :baffled:

    මේ ලගදි police ඉන්න එකෙක්ගේ ගෙදර ගිය,
    home theater ඒකක දල 55 TV ඒකක තියල ලස්සනට තියෙනවා.
    මොනවහරි බලමුද කියල මෙන්න මු එකපාරටම ඔයවගේ මගුලක් දැම්ම.
    එපාම වුණා.
    කොටුවේ ඔය දෙමල ෆිල්ම් එහෙම ආපු ගමන් උස්සන් යන්නේ අපේ එවුන් මා තම.
    අනේ මන්දා මුන්ව හදන්න බැ..
    අම්මප අර ස්වප්න වගේ මගුල් දිහා එක විනාඩියක් බලන්න බැ මලපයිනවා
    මුන් මේවා කොහොම බලනවද මන්දා.
     
    • Like
    Reactions: Sithira Weerasinghe