Renault KWID සාධාරණ review

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගන්නෙ නැහැ නෙවෙයි සුකන්නො
    උඹට ගන්න බැහැ :D:lol:
    උඹට ඔය පරණ ටොයොටා හර්ස් එකෙන් උඩට යන්න හැකියාවක් නැහැ. ඒක නිසා උබේ ෆුක කහනවා කොල්ලෙක් අලුත් කාර් එකක් ගන්නකොට
    :D:D

    ෆිනෑන්ස් දාන්න බැරි කමක් නෑ පොන්ස්. ෆිනෑන්ස් ලීසිං දාන්නෙ නෑ. ඒක මම කරන ක්‍රමය. අවුල්ද? :confused:

    මට කා එක්කවත් ඉරිසියාවක් නෑ. ලක්ෂ 22 කට මේක ගන්න වටින්නෙ නෑ කියලයි මම කිව්වේ. සල්ලි තියෙන එකෙකුට ඒ ගානට ගන්න මීට වඩා වටින වාහන තියෙනවනේ.
    රත්තරංට ලෑන්ඩ් කෲසර් එකක් තියෙනවා. ඌත් ඉරිසියාවටද මේවා කියන්නේ? :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆිනෑන්ස් දාන්න බැරි කමක් නෑ පොන්ස්. ෆිනෑන්ස් ලීසිං දාන්නෙ නෑ. ඒක මම කරන ක්‍රමය. අවුල්ද? :confused:

    මට කා එක්කවත් ඉරිසියාවක් නෑ. ලක්ෂ 22 කට මේක ගන්න වටින්නෙ නෑ කියලයි මම කිව්වේ. සල්ලි තියෙන එකෙකුට ඒ ගානට ගන්න මීට වඩා වටින වාහන තියෙනවනේ.
    රත්තරංට ලෑන්ඩ් කෲසර් එකක් තියෙනවා. ඌත් ඉරිසියාවටද මේවා කියන්නේ? :lol:

    never-argue-with-stupid-people-mark-twain.jpg
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    ෆිනෑන්ස් දාන්න බැරි කමක් නෑ පොන්ස්. ෆිනෑන්ස් ලීසිං දාන්නෙ නෑ. ඒක මම කරන ක්‍රමය. අවුල්ද? :confused:

    මට කා එක්කවත් ඉරිසියාවක් නෑ. ලක්ෂ 22 කට මේක ගන්න වටින්නෙ නෑ කියලයි මම කිව්වේ. සල්ලි තියෙන එකෙකුට ඒ ගානට ගන්න මීට වඩා වටින වාහන තියෙනවනේ.
    :D:D රත්තරංට ලෑන්ඩ් කෲසර් එකක් තියෙනවා.:D:D ඌත් ඉරිසියාවටද මේවා කියන්නේ? :lol:

    ආ ..... ඇත්තද ? :D

    රත්තරංට ලෑන්ඩ් කෲසර් එකක් තියෙනවද ? :nerd:

    ඉතිං ඉතිං ....

    රත්තරන්ට තව මොනාද තියෙන්නෙ :rolleyes::rolleyes:

    අනේ පොන්ස් ...
    මේක හොදට අහගනින්

    ඌට යමක් කමක් තිබිලා, ඒ වගේම කාලයක් තිස්සෙ එක එක ජාතියේ වාහන පැදලා අද්දැකීමක් තියෙන එකෙක් නිසා ඌ දෙන ලොරි ටෝක්ස් පොඩ්ඩක් හරි අහන් ඉන්න පුලුවන් :baffled:

    ඒත් උඹ ? :D
    උඹ මොන හිගන්නෙක්ද ? :D

    අතේ පිච්චියක් නැති පරණ කාර් කට්ටක් පදින අති පඩියෙක් :frown:

    elakiriයෙන් අරෙහෙන් මෙහෙන් අහුල ගත්ත කෑලි අල්ලන් කමෙන්ට් කරන මූ හිතන්නෙ මූ සියල්ල දත් කියලා..
    පවු බං උඹ :D

    එක එකාට කාර් ගැන ලොරිටෝක්ස් ඉෂූ කරන්න කලින් මනුස්සයෙක් වගේ තැනකට ගිහිල්ලා බහින්න පුලුවන් වාහනක් ගන්න සල්ලි හොයං ඉදපං :yes:

    (සැ:යු: රත්තරන්ගෙ ගුද මාර්ගෙ අස්සෙ ඉදං පලු දෙක ඈත් කර කර කමෙන්ට් දදා ආයෙත් අස්සෙ දුවන් නැතුව තනියමකෙලින් වරෙන් කතා කරන්න :P:D)
     
    තැනකට ගිහින් මනුස්සයෙක් වගේ බහින්න පුළුවන් ඕන කාර් එකක ගිහින්. කාටවත් පේන්න නෙමෙයි වාහන ගන්නේ තමන්ගෙ වඩ කටයුතු කරගන්න. තමන්ගෙ වැඩේ කෙරෙනවනම් මොරිස් මයිනර් එකක් ගත්තත් කමක් නෑ. මම වාහන ගැන මහ ලොකුවට නම් දන්නෙ නෑ. ඒත් කාලයක් වාහන අතපත ගාලා වාහන ගැන යම් තරමක දැනුමක් මට තියෙනවා. මොකද මගෙ ළඟම නෑයො කීපදෙනෙක් සහ මගෙ හිතමිත්‍රයො ගොඩ දෙනෙක් වාහන කර්මාන්තයෙ තමයි වැඩ කරන්නේ. වාහනේ ඔයිල් සම්ප් එක මොකක්ද කියල නොදන්න උන් වාහන රිවීව් දානකොට ඒවට පිළිතුරුත් දෙන්න එපැයි.
     
    උඹ ඔය කියන්නෙ ශාන් කොලුවා ගැන වෙන්න ඇති
    ඌට උඹලා කියපුවා දැකලා තමයි මාත් හැමිනෙන්න ආවෙ

    මචං කොල්ලෙක් තමන්ගෙම කියලා පලවෙනි වාහෙනේ ගන්නෙ බොහෝම අමාරුවෙන් හම්බ කරලා. එහෙම අරන් රිවිව් එකක් දාන්නෙ උගෙ බොක්කටම දැනෙන සතුටට.

    ඌව එතනම සල්ලම් කරලා දැම්මම ඌට මොන වගේ හැගීමක්ද එන්නෙ කියලා කල්පනා කරපං
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    :lol::lol:
    උඹට වඩා පකයලා මේකෙ අපි දැකල තියෙනවා. ඉස්සෙල්ලම තොගෙ රතු කොටුව නිල් කරගෙන වරෙ පොන්ස් :lol:

    උබ වගේ පිච්චියක් නැති හිගන්නන්ට මේ වගේ ලබ්බවල් වල කොටුවෙ පාට තමයි වැදගත් :D

    පවු බං උඹ :rofl::baffled::P

    උබේ ඔය නිල් කොටුව කීයක් වටිනවද බං ?:rolleyes:

    උඹට බැරිවෙයිද උබේ ඔය නිල් කොටුවයි උබේ අංජබජල් හර්ස් එකයි දෙකම විකුණලා වාහනයක් ගන්න :D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹ ඔය කියන්නෙ ශාන් කොලුවා ගැන වෙන්න ඇති
    ඌට උඹලා කියපුවා දැකලා තමයි මාත් හැමිනෙන්න ආවෙ

    මචං කොල්ලෙක් තමන්ගෙම කියලා පලවෙනි වාහෙනේ ගන්නෙ බොහෝම අමාරුවෙන් හම්බ කරලා. එහෙම අරන් රිවිව් එකක් දාන්නෙ උගෙ බොක්කටම දැනෙන සතුටට.

    ඌව එතනම සල්ලම් කරලා දැම්මම ඌට මොන වගේ හැගීමක්ද එන්නෙ කියලා කල්පනා කරපං

    ඌට මුකුත් කියන්නෙ නෑ බොරු පඩ ෂෝ නොදැම්මානම්. මම ඌට ප්ම් කරලම කිව්වා ඔක්කොම දාල එක ත්‍රෙඩ් එකක් දාපන්, ඒක ඩීසන්ට් කියලා. බොරුනම් අහපන් ඌගෙන්. එහෙම දැම්මාම ඇත්තටම විස්තර හොයන්න අවශ්‍ය එකෙකුට වුනත් පහසුයි. සේරම ෆොටෝස් එක්ක එක ත්‍රෙඩ් එකක් දැම්මා නම් වටිනවා. මේකෙ තව ත්‍රෙඩ් තියෙනවනෙ එහෙම. බයික් කාර් එහෙම රිවීව් කරපු. කුයිඩ් එකේ අනන්ත නරක තියෙද්දි හොඳ ටික විතරක් මේකෙ දාන එක වැරදියිනෙ. රිවීව් එකක් වුනාම බැලන්ස් වෙන්න එපැයි.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඌට මුකුත් කියන්නෙ නෑ බොරු පඩ ෂෝ නොදැම්මානම්. මම ඌට ප්ම් කරලම කිව්වා ඔක්කොම දාල එක ත්‍රෙඩ් එකක් දාපන්, ඒක ඩීසන්ට් කියලා. බොරුනම් අහපන් ඌගෙන්. එහෙම දැම්මාම ඇත්තටම විස්තර හොයන්න අවශ්‍ය එකෙකුට වුනත් පහසුයි. සේරම ෆොටෝස් එක්ක එක ත්‍රෙඩ් එකක් දැම්මා නම් වටිනවා. මේකෙ තව ත්‍රෙඩ් තියෙනවනෙ එහෙම. බයික් කාර් එහෙම රිවීව් කරපු. කුයිඩ් එකේ අනන්ත නරක තියෙද්දි හොඳ ටික විතරක් මේකෙ දාන එක වැරදියිනෙ. රිවීව් එකක් වුනාම බැලන්ස් වෙන්න එපැයි.

    මේකට උත්තරයක් දීපන්කො. මොකෝ මග අරින්නෙ සරමෙ රෙවුනද
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    මේකට උත්තරයක් දීපන්කො. මොකෝ මග අරින්නෙ සරමෙ රෙවුනද

    උඹත් අලුතෙන්ම වාහනයක් ගත්තහම ඔහොම නෙවෙයිද රිව්වු දාන්නෙ ?

    අඩුපාඩු තිබුනත් කොයි එකාද ඒවා ඔක්කොම කියන්නෙ ?

    ඌ අඩුපාඩු කියන්න කියන්න වාහනේ මාර්කට් එක අඩු වෙන එකනෙ වෙන්නෙ. :rolleyes:

    " කියන්නා කෙසේ කීවත් අහන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි "
    :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹත් අලුතෙන්ම වාහනයක් ගත්තහම ඔහොම නෙවෙයිද රිව්වු දාන්නෙ ?

    අඩුපාඩු තිබුනත් කොයි එකාද ඒවා ඔක්කොම කියන්නෙ ?

    ඌ අඩුපාඩු කියන්න කියන්න වාහනේ මාර්කට් එක අඩු වෙන එකනෙ වෙන්නෙ. :rolleyes:

    " කියන්නා කෙසේ කීවත් අහන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි "
    :yes:

    මම වාහන රිවීව් එකක් කලොත් හරි වැරදි හොඳ නරක සේරම දානවා. අවංකවම. උඹට වාහන ගැන දැනුමක් තියෙනවනම් අවබෝධ වෙන්න ඕන රෝදෙක ඇණ තුනක් එන එක, එන්ජින් එක යටට කිසිම ආරක්ෂාවක් නැති වීම සිම්පල් දේවල් නොවෙන බව. (ඒ අඩුපාඩු එකක් විතරයි) රෝදෙක ඇණ තුනක් එන එකේ අවුල පෙන්වල දුන්නහම ඒක හොඳයි පැච් එකක් ගියාම ගලවන්න ලේසියි කියල කියන එක හරිද? ඒ එකක් විතරයි.