Renault KWID 2016 (Official Thread)

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    10,067
    10,787
    113
    :no::no::no: ගොන්කතා කියන්න එපා බන් එහෙනම් මේවගෙ 10 ගුනයක් අනිත් පැත්තta බැනලා පොස්ට් දාලා ඒ.එම් . ඩබ්ලියු එක ගිනිතියනවා යකො. ලක්ශ 22 කියන්නේ කජු ඇටද කොස් ඇටද? :angry::angry::angry::angry::angry:

    තමන් ජොබ් එක කරන තැන ගිනිතියන එක වැරදියි නේද?:sorry:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    12,383
    3,339
    113
    තමන් ජොබ් එක කරන තැන ගිනිතියන එක වැරදියි නේද?:sorry:

    ඔව් ඉතාම වැරදියි, එහෙම කරන්න එපා. විශේෂයෙන් උඹ කරන්න යන්න එපා. නගර සභාවෙ කුනු ලොරිය කියන්නේ ජනතාවගේ බදු සල්ලි :rofl::rofl: :baffled:
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,067
    10,787
    113
    ඔව් ඉතාම වැරදියි, එහෙම කරන්න එපා. විශේෂයෙන් උඹ කරන්න යන්න එපා. නගර සභාවෙ කුනු ලොරිය කියන්නේ ජනතාවගේ බදු සල්ලි :rofl::rofl: :baffled:

    අනිවාර්යයෙන්ම....කුණු ලොරියට ගිනි තිබ්බම උඹලව අදින්නේ අහවල් එකෙන්ද?:rofl::rofl::rofl:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    12,383
    3,339
    113
    අනිවාර්යයෙන්ම....කුණු ලොරියට ගිනි තිබ්බම උඹලව අදින්නේ අහවල් එකෙන්ද?:rofl::rofl::rofl:

    කුනු ටිකක් ඇදලා කාරිය කරගෙන හිටපන් බන්. අනුන්ගෙ කුනු අවුස්සන එන්නෙ නැතුව;)
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,067
    10,787
    113
    කුනු ටිකක් ඇදලා කාරිය කරගෙන හිටපන් බන්. අනුන්ගෙ කුනු අවුස්සන එන්නෙ නැතුව;)

    ඉතින් kwid කියල කුණු ගොඩක් තියනවා කියල ආරංචියක් ආපු නිසා තමයි ආවේ ඇදලා දාන්න :lol::lol::lol:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    12,383
    3,339
    113
    ඉතින් kwid කියල කුණු ගොඩක් තියනවා කියල ආරංචියක් ආපු නිසා තමයි ආවේ ඇදලා දාන්න :lol::lol::lol:

    ඊනියා කුනු මවා පෑම් කිරීම නගර සභාවෙ කුනු අදිනවට වඩා පජාත වැඩක් යකො. උඹ ත්‍රෙඩ් එකට ආපු ගමන් කුනු ගඳමයි එන්නේ. බොරු දාන්න එපා
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    12,383
    3,339
    113
    ඕකෙ කැට්ලටික් කන්වර්ටර් එකකුත් නෑ නේද :shocked: ප්‍රීතී ප්‍රීතී :):)

    මේකත් උඹේ අසාධාරන රිවිවු එකේ තියෙන දේවල් වගේ තමයි. එකක් තියෙනවා. ඔන්න සැකහැර දැන ගනින්

    The 4-valve-per cylinder DOHC engine also utilizes a lifetime maintenance free timing chain for unmatched durability. It is equipped with technologies like steel forged crankshaft with optimized bearing dimensions, stainless steel close coupled catalytic converter, double loop lambda monitoring for accurate air / fuel ratio monitoring. All these features and elements synthesized in tandem make Renault KWID India’s most efficient car in terms of fuel economy.

    https://blog.gaadikey.com/renault-kwid-bookings-are-now-open/
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,084
    1,136
    113
    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඊනියා කුනු මවා පෑම් කිරීම නගර සභාවෙ කුනු අදිනවට වඩා පජාත වැඩක් යකො. උඹ ත්‍රෙඩ් එකට ආපු ගමන් කුනු ගඳමයි එන්නේ. බොරු දාන්න එපා

    නගර සබාවෙ කුණු අදින එක පජාත වැඩක් වෙන්නෙ මොන පදනමෙන්ද මචන්? අනුන්ගෙ දේ කඩාවඩා ගන්නවට වඩා, මිනිස්සු රවට්ටලා සල්ලි හොයනවට වඩා බොහොම උතුම් රස්සාවක් ඒක. නියම පජාත වැඩ කියන්නෙ ඔන්න ඕවා. අනික කුනු අදින උන් නැතුව අපි ඉන්නෙ කොහොමද? කුනු ට්‍රැක්ටරේට/ලොරියට එන්න එපා හියපන් උඹලගෙ පලාතට. මොකෝ වෙන්නෙ බලන්න :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,666
    1,058
    113
    නගර සබාවෙ කුණු අදින එක පජාත වැඩක් වෙන්නෙ මොන පදනමෙන්ද මචන්? අනුන්ගෙ දේ කඩාවඩා ගන්නවට වඩා, මිනිස්සු රවට්ටලා සල්ලි හොයනවට වඩා බොහොම උතුම් රස්සාවක් ඒක. නියම පජාත වැඩ කියන්නෙ ඔන්න ඕවා. අනික කුනු අදින උන් නැතුව අපි ඉන්නෙ කොහොමද? කුනු ට්‍රැක්ටරේට/ලොරියට එන්න එපා හියපන් උඹලගෙ පලාතට. මොකෝ වෙන්නෙ බලන්න :rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    12,383
    3,339
    113
    නගර සබාවෙ කුණු අදින එක පජාත වැඩක් වෙන්නෙ මොන පදනමෙන්ද මචන්? අනුන්ගෙ දේ කඩාවඩා ගන්නවට වඩා, මිනිස්සු රවට්ටලා සල්ලි හොයනවට වඩා බොහොම උතුම් රස්සාවක් ඒක. නියම පජාත වැඩ කියන්නෙ ඔන්න ඕවා. අනික කුනු අදින උන් නැතුව අපි ඉන්නෙ කොහොමද? කුනු ට්‍රැක්ටරේට/ලොරියට එන්න එපා හියපන් උඹලගෙ පලාතට. මොකෝ වෙන්නෙ බලන්න :rofl:

    මම අදහස් කරේ අනුන්ගේ කුනු අදින එක පජාත වැඩක් හැටියට. කුනු සුද්ද කරන එවුන් නගර සභාවේ කරන්නේ සේවයක්. නමුත් ඊනියා කුනු සුද්ද කිරිල්ලක් නෙවේයි. ඒකයි එකට පජාතයි කිවුවෙ නගර සභාවෙ කුනු අදින එකට වඩා. මට නම් ඕනේ නෑ කිසිම එකෙක් මෙක ගන්න . නමුත් මට අයිතියක් තියෙනවා අහන දේවල් වටල උත්තර දෙන්න සහ දුර්මත දුරුකරන්න. විශේෂයෙන් මගේ ත්‍රෙඩ් එකේ. උඹවගේ ඉන්දියන් පිකන්ටො පදින එවුන්ට ඕවා තේරෙන්නේ නෑ
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    12,383
    3,339
    113
    Dude why can't you go out, take a photo from your own vehicle, and postthe photo? Your arguments will be a lot more convincing.

    What does it prove? I did few times and people keep saying they are not real :angry:

    so these guys just want to continue doing this. Fine I will be doing the same :yes:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,067
    10,787
    113
    ඊනියා කුනු මවා පෑම් කිරීම නගර සභාවෙ කුනු අදිනවට වඩා පජාත වැඩක් යකො. උඹ ත්‍රෙඩ් එකට ආපු ගමන් කුනු ගඳමයි එන්නේ. බොරු දාන්න එපා

    කුණු ගොඩවල් මාකට් කරන එක ඊටත් වඩා පජාතයි බ්‍රෝ :rofl:.......ඉතින් බං කුණු මාකට් කරන ත්‍රෙඩ් වල කොහොමත් කුණු ගඳයි තමයි :lol:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    655
    113
    කඩුවෙල
    මේකත් උඹේ අසාධාරන රිවිවු එකේ තියෙන දේවල් වගේ තමයි. එකක් තියෙනවා. ඔන්න සැකහැර දැන ගනින්



    https://blog.gaadikey.com/renault-kwid-bookings-are-now-open/

    steel forged crankshaft එකක්, optimized bearing dimensions එහෙම තියෙන බව දැනගත්ත එක හොඳයි. අපේන් වාහන වල නම් ක්‍රෑන්ක් එක ඇළුමිනියම්. :rofl: බෙයාරිං වාත්තු කරල එහෙමම හයි කරල. පට්ටල් දාලවත් නෑ :sorry: ඕවා අලුත්ම තාක්ෂණේ නෙ. MPFI ත් තියෙනව කියන්නෙ ආයි මොනවද ඉතින් cutting edge technology තමා :yes::cool:

    154816.jpg


    අර ඉස්සරහින් පේන්නෙ කැට්ලටික් එක කියල ෂුවර්ද :confused: