Renault KWID 2016 (Official Thread)

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනේ මන්ද බං . ලංකාවේ වාහන ගන්න උන්ගේ මානසිකත්වය .
    ඉන්දියන් වාහන පොරවල් :

    කිසි ආරක්ෂාවක් නැති තනිකරම යකඩ ගොඩවල් අරගෙන හිතන්නේ උගේ ගාව තියෙන්නේ මාර Fuel Efficient Budget වාහනයක් කියල. අන්න ලක්ෂ 2-3 කට වගේ ඇල්ටෝ එකක්, මරුටියක් ගන්න පුලුවන්නම් මාත් ගන්නවා පොඩ්ඩක් town එකට යන්න පොඩි එකාට පදින්න දෙන්න. වැඩට යන්නනම් බැරියෝ ඕවගෙන්,

    අනෙක උන් හිතන්නේ වාහනේ පොඩි උනාම ඉක්මනට යන්න පුළුවන් කියල පාරේ ,අස්සෙන් අස්සෙන් දාගෙන , යකෝ උබල ත්‍රීවිල් ඩ්‍රයිවර්ලද බං . අපිට බයික් ත්‍රීවිලර් ඇති , උබලත් ඒ මානසිකත්වයට වැටෙන්නෙපා

    ලොකු වාහන වල reverse අමාරුයි : එක ඉතින් උබලගේ driving skills මදිකමක් , ගනින් බයික් එකක් reverse ඕනෙමනෑ.

    ඇල්ටෝ එකේ driving seat එක නිකන් බක්කියක් ඇතුලේ යනවා වගේ.

    ජපන් වාහන පොරවල් :

    උබල හිතන්නේ 1990 විතර පරණ ලඩියක් ගත්තම හෙන වාහනේ කියලද .
    121, carina ලක්ෂ 22,24 දීල ගන්න පිස්සුද බං . අනෙක උබල වගේ බුරුවො නිසා තමා ජපන් second hand market එක චෝර වෙලා තියෙන්නේ. Carina එකක් දැන්ම අරං තියාගනින් මාර investment එක. උබල වගේ පෝල් බුරුවො ඉන්න නිසා 2060 විතර වෙනකොට 1996 carina එකක් ලක්ෂ 150 කට වගේ විකුනන්න පුළුවන් වෙයි.

    මොනවද වාහනයක් ගන්නකොට බලන්න ඕනේ :
    (මගේ අදහස් පමණි )

    safety : අනිවාර්යෙන් Air Bag තිබිය යුතුය.

    Engine Capacity : අඩුම 1800CC වත් නම් එළය . වැඩි වෙන තරමට වාහනේ driving pleasure එක වැඩිය . ( Fun එක වැඩිය )

    Fuel Type : අනිවා Petrol , diesel වාහන ලොරි පදිනවා වගේ feeling එක , අනික engine maintenance වැඩිය

    Exterior Color : White or Black

    Interior Color : Beige or white , black with teak

    Seat & It `s Material : අනිවා comfy වෙන්න one , leather නම් වඩාත් සුදුසුය

    Suspension : වාහනේ අනිවාර්යෙන් smooth වෙන්න අවශ්‍යයි , ගොඩක් ජපන් budget වාහන වලවල් තියෙන පාරක යනකොට නිකන් ලොරියක් වගෙය . specially 121, prius ,carina ජරාවල්ය .
    Allion,Camry , premio නම් සුපිරිය ගිය උන් දනිති. BMW , Benz , Chrysler එකක ගියානම් උබල මැරෙනකන් ඇල්ටෝවක යන්නේ නැත

    Transmission : අවම වශයෙන් CVT

    Fuel Economy : City Limits 6-9 km/l . Highway : 12-14 km/l

    තවනම් type කරන්න වෙලා නැත .

    Reccommended vehicles :

    Toyota : Allion , Camry , Premio
    Lexus :
    Nissan : Cefiro , Primera p12, Altima , Bluebird
    BMW:
    Benz :

    ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ සහෝ අතේ තියෙන සල්ලි සහ වාහනය වෙනුවෙන් නඩත්තු වියදම් කියන එක..පරණ ජපන් වහනයක් අරගන්න ගොඩක් අය බය වෙන්නේ running repairs එන නිසා.නමුත් හොද වාහනයක් බලලා ගත්තා නම් එන්නේ නෑ ..ඉන්දියන් ඒවාට යන්නේ ඒ මුදලට අලුත්ම ජපන් වහනයක් ගන්න බැරි නිසා...සල්ලි තියෙනවා නම් , වාහනයකට ලොකු ගානක් යට කරන්න පුළුවන් නම් ඔය ඉන්දියන් ජාරාව ගන්නේ නැතිව උඹ කියනවා වගේ Premio , Allion වලට යනවා...
    මෙතන බහුතරයට තියෙන්නේ කුහකත්වය..ලංකාවේ කාර් එකක් කියන්නේ සැප පහසුව තියෙන සුපිරි වාහන විතරයි කියලා හිතනවා..low බජට් වාහන ගැන පහත කරලා බලන්නේ..එකයි වැරැද්ද උඹලගේ....සල්ලි තියෙනවා නම් සහෝ ගන්න වාහනද නැත්තේ..නමුත් අපේ රටේ ජිවන තත්වය එක්ක හැමෝටම ලක්ෂ 50-100 වාහන ගන්න බැ ..අන්න එයාලටයි මේ වාහන තියෙන්නේ...එක තේරුම් ගන්න...ඔයා මේ කියලා තියෙන එක වහනයක්වත් සාමාන්‍ය මිනිහෙක්ට ගන්නත් බෑ ..අරගෙන නඩත්තු කරන්නත් බැ..එක තේරුම් ගන්නකො මචාන් ..සමහරක් වාහන ගන්නේ සැපට යන්න ..එත්හ බහුතරය ගන්නේ තමන්ගේ එදිනෙදා වැඩ කරගෙන යන්න.

    ඔයාගේ එක දෙයකට මම එකගයි ..ලොකු වාහන පදින්න බෑ කියලා මේවා ගන්නවා කියන්නේ තමන්ගේ driving skills වල ප්‍රශ්නයක්...එත් නගරයකට මේ වගේ පොඩි වාහන තමයි ඕනි...තදබදය අඩු වෙන්න...ලංකාවේ නම් ඉතින් මාර්ග නීති කියලා දෙයක් නැති නිසා කොහොමත් එකයි..
     
    Last edited:

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0

    මමත් දැන් දවස් තුනක වෙලේ ඉඳලා කියන්නෙත් මේකමයි, සහෝ.
    ඒ කියන එක තේරෙන්නේ නැහැනෙ සමහරුන්ට කොච්චර කිව්වත්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    මමත් දැන් දවස් තුනක වෙලේ ඉඳලා කියන්නෙත් මේකමයි, සහෝ.
    ඒ කියන එක තේරෙන්නේ නැහැනෙ සමහරුන්ට කොච්චර කිව්වත්.

    ඔය ප්රිමියෝ ඇලියොන් ගන්න කියන එකා නම් උඹල ට්‍රෝල් කරන්න ආපු එකෙක්
    :lol:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ඔය ප්රිමියෝ ඇලියොන් ගන්න කියන එකා නම් උඹල ට්‍රෝල් කරන්න ආපු එකෙක්
    :lol:

    Internet-Troll.jpg
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ඉන්දියන් "ජරාවල්" ගන්න අකමැති අයට තියනවා අවුරුදු 17 ක් පරණ ජපන් කාර් එකක්. Toyota Carina Ti.
    Mileage එක කිලෝමීටර් 163,000 යි.
    රුපියල් ලක්ෂ 27 ක් ඉල්ලනවා.

    මෙන්න විස්තර:
    http://www.elakiri.com/forum/showthread.php?t=1747295
    :eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    ඉන්දියන් "ජරාවල්" ගන්න අකමැති අයට තියනවා අවුරුදු 17 ක් පරණ ජපන් කාර් එකක්. Toyota Carina Ti.
    Mileage එක කිලෝමීටර් 163,000 යි.
    රුපියල් ලක්ෂ 27 ක් ඉල්ලනවා.

    මෙන්න විස්තර:
    http://www.elakiri.com/forum/showthread.php?t=1747295
    :eek:

    ලොල් ලක්ෂ 22 ට ජපන් වාහන කොච්චර තියේද අවු 10 හෝ ඊට අඩු :lol:
     
    Yasanka1987

    Member
    Nov 23, 2011
    9
    2
    0
    38
    Rathmalana
    මම KWID එකක් බුක් කිරීමට බලපෑ කරුණු;

    මම KWID එකක් බුක් කිරීමට බලපෑ කරුණු; :yes:
    1. මම පට්ට සල්ලි කාරයෙක් නොවීම
    මුලින් 30% ගෙවන්න අමාරුවෙන් ලක්ෂ 5 ක් 6 ක් එකතු කරගෙන ඉතුරු ටිකට ලීස් එකක් සෙට් කරගන අවුරුදු 5 ක් තිස්සේ මාසෙට 35,000 ගානෙ විතර ගෙවාගෙන යන්න විතරක් මගෙ පුංචි මාසේ පඩිය ඇති. මේකෙ 50,000km හරි අවුරුදු දෙකක් හරි වගකීමක් තියෙන හින්ද අඩුම ගානේ අවුරුදු දෙකක් බය නැතුව දුවාගන්න පුලුවන්. මේ ගානට ගන්න පුලුවන් අවුරුදු 10කට වඩා පරණ ජපන් වාහනයක් අරන් ඒකෙ අඩුපාඩු හදන්නයි Repair වලටයි Replacement වලටයි බාස්ලටයි අරවටයි මේවටයි තව කීයක් හරි වෙන් කරන්නම වෙනවා. එච්චර කරන්න මට නම් බෑ, මේක කරගන්නෙත් අමාරුවෙන් හින්දා.

    2. මම මෝටර් ධාවන ශූරයෙක් නොවීම
    උදේ හවස ඔෆිස් වේලාවට ගාලු පාරේ තියෙන ට්‍රැෆික් එකේ හැටියට යන්තම් 3rd ගියර් එකට දාගන 10ට 20ට ස්පීඩ් කරලවත් යන්න පුළුවන් මීටර් 10ක් 20ක් විතරයි. ඉතින් මේකෙ තියෙන සේෆ්ටි මට නම් හොඳටම ඇති. ඔය මාසෙකට සැරයක් දෙකක් කොළඹින් පිට ගියත් අපේ පාරවල් වල 70ට වඩා යන්න බැරි හින්ද ඒ ස්පීඩ් එකෙන් ගිහින් ෂේප් එකෙ ගමන යාගන්න තිබ්බාම මට ඇති. මීට වඩා සේෆ්ටි වාහනයක් ගන්න තිබ්බා නම් හොඳයි තමයි, ඒත් අංක 01 කරුණ මුලින්ම තියෙනව.

    3. අපේ තාත්තා පෙට්‍රල් ෂෙඩ් එකක අයිතිකරුවෙකු නොවීම
    KWID එක 25km/l කරනව කියල කියනවා. ඒක නම් සුවර් නෑ, ඒත් අඩුගානෙ 15ක් 16ක් වත් කරන්නෙ නැතෑ. 1000cc 1500cc වාහනයක් අරන් ගෙදර තියනවට වඩා මෙහෙම වාහනයක් අරන් පදින්න මම කැමතියි.

    4. ඇල්ටො දැකල දැකලාම එපා වීම
    මේ ගානට වෙන ගන්න තියෙන Brand New වාහනේකට තියෙන්නෙ ඇල්ටො විතරයිනෙ. හපෝ මට නම් ඇල්ටො දැකලම එපා වෙලා. ඊක්.

    5. ඉහත කරුණු වලට අමතරව මගේ පුංචි මොලේට හිතෙන පුංචි පුංචි කරුණු; Renault කියන්නේ French Manufacture කෙනෙක් හින්ද ඒ නම කැත කරගන්න උන් කාර් හදන එකක් නෑ ඉන්දියාවෙ Plant එකේ හැදුවත්, පොඩි SUV ලුක් එකක් තියෙන හින්ද මේ ගානට ෂේප්, ලංකාවට Introduct කරල චුට්ට කාලෙට මෙච්චර Book කරන්නත් මොකක් හරි කික් එකක් තියෙන්න එපායෑ (මම ෂොරූම් එකට ගියා දෙතුන්පාරක්ම, සූ ගාල සෙනග, කස්ටිය හෝ ගාල බුක් කරනවා), etc...

    ඔන්න ඔය කී අනේකවිධ කරුණු නිසා තමයි මාත් එකක් බුක් කලේ, එන්න නම් කල් යනවලු. බලමුකො මුලින්ම බුක්ස් කරපු අයගේ බඩු කලින් ආවම තව තව Reviews බලගන්න පුළුවන් නේ...

    මේක ගැන මම හොයල බලනකොට හම්බ උන දේවල් මම FB Page එකක දානව (FB Page එකක් එලකිරි එකේ Promote කරන එක වැරදිද දන්නේ නෑ, එහෙම නම් කියන්න මම මේ ලින්ක් එක අයින් කරන්නම්). කැමති කට්ටිය ඉන්නවා නම් Like එකක් දාල Join වෙන්න..

    https://www.facebook.com/renault.kwid.sri.lanka/

    Last edited:

    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ සහෝ අතේ තියෙන සල්ලි සහ වාහනය වෙනුවෙන් නඩත්තු වියදම් කියන එක..පරණ ජපන් වහනයක් අරගන්න ගොඩක් අය බය වෙන්නේ running repairs එන නිසා.නමුත් හොද වාහනයක් බලලා ගත්තා නම් එන්නේ නෑ ..ඉන්දියන් ඒවාට යන්නේ ඒ මුදලට අලුත්ම ජපන් වහනයක් ගන්න බැරි නිසා...සල්ලි තියෙනවා නම් , වාහනයකට ලොකු ගානක් යට කරන්න පුළුවන් නම් ඔය ඉන්දියන් ජාරාව ගන්නේ නැතිව උඹ කියනවා වගේ Premio , Allion වලට යනවා...
    මෙතන බහුතරයට තියෙන්නේ කුහකත්වය..ලංකාවේ කාර් එකක් කියන්නේ සැප පහසුව තියෙන සුපිරි වාහන විතරයි කියලා හිතනවා..low බජට් වාහන ගැන පහත කරලා බලන්නේ..එකයි වැරැද්ද උඹලගේ....සල්ලි තියෙනවා නම් සහෝ ගන්න වාහනද නැත්තේ..නමුත් අපේ රටේ ජිවන තත්වය එක්ක හැමෝටම ලක්ෂ 50-100 වාහන ගන්න බැ ..අන්න එයාලටයි මේ වාහන තියෙන්නේ...එක තේරුම් ගන්න...ඔයා මේ කියලා තියෙන එක වහනයක්වත් සාමාන්‍ය මිනිහෙක්ට ගන්නත් බෑ ..අරගෙන නඩත්තු කරන්නත් බැ..එක තේරුම් ගන්නකො මචාන් ..සමහරක් වාහන ගන්නේ සැපට යන්න ..එත්හ බහුතරය ගන්නේ තමන්ගේ එදිනෙදා වැඩ කරගෙන යන්න.

    ඔයාගේ එක දෙයකට මම එකගයි ..ලොකු වාහන පදින්න බෑ කියලා මේවා ගන්නවා කියන්නේ තමන්ගේ driving skills වල ප්‍රශ්නයක්...එත් නගරයකට මේ වගේ පොඩි වාහන තමයි ඕනි...තදබදය අඩු වෙන්න...ලංකාවේ නම් ඉතින් මාර්ග නීති කියලා දෙයක් නැති නිසා කොහොමත් එකයි..

    මමත් පෝසතෙක් නෙමේ බ්‍රෝ .. මටත් තියෙන්නේ KWID budget එකකි .

    1. මුලින් ගත්තේ Nissan N16 එකක් වන අතර : ලක්ෂ 20 :dull:
    2 . Toyota Camry : ලක්ෂ 54 :love:
    3. Peugeot 407 : ලක්ෂ 33 : සුපිරිය ලෙඩ ගොඩය . මාස 3කින් විකිණිය :angry:
    3. Primera TP 12 : ලක්ෂ 24 : ( KWID එකට වඩා ලක්ෂ 4යි වැඩි, 2000 CC , leather seats, galle road :10 kmpl ) ;)

    "අපෝ පරණ වාහන , safety කන්නද , ඕව reverse කරන්න බැහැ , පාර්ක් කරන්න බැහැ , parts ගණන් , petrol shed එකක් ගන්න වෙයි , උබලගේ බොරු සෝබන , ගෙදර තියාගන්න හොදයි ...."

    පහත් කරලා කතා කරේ නෑ මචන් , ඉන්දියන් අයිතිකරුවන් තමුන්ගේ budget and driving skills නොමැතිකම වහගන්න කියන ඒවා අහල අහල මලට .
     
    දැන් පාවිච්චි කරන්නේ මොකක්ද?
     
    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    ඉන්දියන් "ජරාවල්" ගන්න අකමැති අයට තියනවා අවුරුදු 17 ක් පරණ ජපන් කාර් එකක්. Toyota Carina Ti.
    Mileage එක කිලෝමීටර් 163,000 යි.
    රුපියල් ලක්ෂ 27 ක් ඉල්ලනවා.

    මෙන්න විස්තර:
    http://www.elakiri.com/forum/showthread.php?t=1747295
    :eek:

    ඔක 18 වගේනම් වටිනවා. අපේ ඉන්නවනේ බන් හරක් , උන්ට ඕනේ එක petrol ලීටර් එකකට km 25-30 යන්න . ඉතින් එහෙම වහනයක් සෙට් උනොත් උන් කීය දිලහරි ගන්නවා. 2030 වෙනකොට ඕක ලක්ෂ 40 ත් පනිවි :rofl::rofl::rofl:
    උන්ට හොද ලෑලි කැල්ලකට බයික් engine එකක් ගහගත්තනම් 50-100 kmpl යන්න පුළුවන්. එක්කෝ පයින් යන්න කියන්න ඕනේ
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    ඔක 18 වගේනම් වටිනවා. අපේ ඉන්නවනේ බන් හරක් , උන්ට ඕනේ එක petrol ලීටර් එකකට km 25-30 යන්න . ඉතින් එහෙම වහනයක් සෙට් උනොත් උන් කීය දිලහරි ගන්නවා. 2030 වෙනකොට ඕක ලක්ෂ 40 ත් පනිවි :rofl::rofl::rofl:
    උන්ට හොද ලෑලි කැල්ලකට බයික් engine එකක් ගහගත්තනම් 50-100 kmpl යන්න පුළුවන්. එක්කෝ පයින් යන්න කියන්න ඕනේ
    Posh look ekath one.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,811
    464
    83
    Sri Lanka
    ටෙස්ට් ඩ්‍රියිව් යන්න සල්ලි බදින්න එපෑ...ගන්න නේමේනම් අයී ටෙස්ට් ඩ්‍රියිව් ගියේ.... අමු බොරුවක්

    යකෝ මේක මාර කතාවක්නේ මට ඕනේ නිසා මන් ටෙස්ට් කෙරේ . ඉඩ මදිනිසා ගන්නේ නැත්තේ

    :angry::angry::angry::angry: