Renault KWID 2016 (Official Thread)

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    වාහනයක් ගන්නවනම් ගන්න ඕන වාහනයක්. සේෆ්ටි රේටිං බින්දුව වෙන එකක් අරන් ලොරි ටෝක් දෙන එක කුජීතයි. ලෝකෙ වෙන කිසිම රටකට වැද්දගන්නෙ නැති ටින් බෙලෙක්ක අරගෙන රොල්ස් රොයිස් එකක් ගත්ත වගේ කතාව. බෙන්ස් එකේ ගියත් ප්‍රාඩෝ එකේ ගියත් මැරෙනවලු. ඒ ඉතින් සිත නිවන කතා. :P
    කොයි එකේ ගියෙත් මෑරෙනව නම් සේෆ්ටි වෑඩක් නෑත්නම් ත්‍රීවීල් පෑදපල්ලකො. පොඩ්ඩක් ජපන් යුරෝපියන් වාහන පෑදල බලපල්ල. තෙල් කරනව අඩු තමා. ගාන වෑඩි තමා. maintenance cost වෑඩි තමා. සෑප පහසුව, ආරක්ශාව, කල් පෑවෑත්ම බෑලුවම ලොකු පාඩුවක් නෑ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    KWID එක අනිත් ඉන්දියන් වාහන වලට හොද තරගයක් දෙයි. නමුත් සමහරක් දේවල් වලින් ඕක අල්ටො එක තරම් හොද නෑ කියල තමා කියන්නේ. මේක හුගක් දුරට quality අතින් නෑනෝ එක වගේ කියල කියන්නේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 22 යි.

    11.gif
    11.gif
    11.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    KWID එක අනිත් ඉන්දියන් වාහන වලට හොද තරගයක් දෙයි. නමුත් සමහරක් දේවල් වලින් ඕක අල්ටො එක තරම් හොද නෑ කියල තමා කියන්නේ. මේක හුගක් දුරට quality අතින් නෑනෝ එක වගේ කියල කියන්නේ

    මිනිස්සුන්ට මොනවනම් කියන්න බැරිද මචන්. .
    ලක්ශ 22කට ගන්න වෙන හොද බ්‍රැන්ඩ් නිව් වාහනයක් තියෙනවද?
    අඩුපාඩු ඇති මචන් ඒවා ගත්ත කෙනෙක්ගෙන්ම අහලා දැනගමු. .

    බ්‍රැන්ඩ් නිව් ජපන් වාහනයක් එකපාරටම පොඩි මිනිහෙක්ට ගන්න අමාරුයිනේ. .
    මන් හිතනවා මේක සැහෙන්න හොද විකල්පයක් වෙයි කියලා. .

    මේක නැනෝ එකට සමාන කරපු එකනම් ගොන් වැඩක්. .
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    KWID එක අනිත් ඉන්දියන් වාහන වලට හොද තරගයක් දෙයි. නමුත් සමහරක් දේවල් වලින් ඕක අල්ටො එක තරම් හොද නෑ කියල තමා කියන්නේ. මේක හුගක් දුරට quality අතින් නෑනෝ එක වගේ කියල කියන්නේ

    eka nam loku gon kathawak, meka compare kerane puluwan wahana alto, vitz, picanto, axio, viva elite wage hatch back ekka :D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    eka nam loku gon kathawak, meka compare kerane puluwan wahana alto, vitz, picanto, axio, viva elite wage hatch back ekka :D
    quality athin machan :D kiyanne AMW ewun thama :D:D:D:D gaana ekka hithala balapalla :D. Use karala thiyena material godak ewa low quality. finishing eka awul. comparing with other indian products durability is suspicious kiyala thama kiyanne. but look eka nam sira. kiyana widihata wheel nut 3i thiyenne 3 wheel eke wage.
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    quality athin machan :D kiyanne AMW ewun thama :D:D:D:D gaana ekka hithala balapalla :D. Use karala thiyena material godak ewa low quality. finishing eka awul. comparing with other indian products durability is suspicious kiyala thama kiyanne. but look eka nam sira. kiyana widihata wheel nut 3i thiyenne 3 wheel eke wage.

    wheel eke nut 3i, athile godak kali plastic/fiber. habai nano ekak wage newei :yes: