Renault KWID 2016 (Official Thread)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    CWjjXFh.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන් ඕක ගන්න එපා
    මමත් ඊයේ හොදට Net එක Search කලා එතකොට තමයි හම්බුණේ පට්ට රිවීව් එකක්
    ඒකේ දාලා තියෙන ඒවා බලපන්
    පිටින් ලස්සන උනාට ඇතුල චොර බන්
    Interior එක නෙමෙයි Finishing එකයි අවුල

    ලොකුයි කියලා කිව්වට ඔන්න සයිස් එක මරැටි එකත් එක්ක
    :baffled::baffled::baffled::baffled:
    154853.jpg

    එක වයිපරයයි
    පිටිපස්සට වයිපර් නෑ

    154862.jpg

    මේක සුද්ද කර කර ඉන්න වෙනවා ගමනක් ගිහින් ආවම කොල ඇතුලට වැටෙන නිසා
    renault-kwid-28.jpg

    අතින් තමයි මේවත් කරකවන්න තියෙන්නේ ඉතින්
    154865.jpg

    යට කලුපාට තීරුව ස්ටිකර් එකක්
    154867.jpg

    Number Plate එකට යන වයර් එක
    :baffled::baffled::baffled:
    154948.jpg

    Cost එක අඩු කරන්න ගොඩක් පාර්ට්ස් ප්ලාස්ටික්
    154807.jpg

    Oil Pan එක ප්ලාස්ටික් පාරේ යනකොට ලොකු ගලක වැදුනොත් ලීක් වෙන්න පුලුවන්
    154815.jpg

    පිටිපස්සේ Mud Guard එකේ gap එක වැඩියි
    154950.jpg

    Finishing අවුල් සෙට් වෙන තැන් even space නෑ
    154954.jpg

    Head lamp siwtch එකයි බොනට් ස්විච් එකයි හැටි බලපන්කෝ
    :sorry::sorry::sorry:
    154960.jpg

    Roof Rails තියෙන්නේ ලස්සනට
    Caution do not apply load.
    WTF
    :sorry::sorry::sorry:

    154970.jpg

    ඔය මැදෑ.
    මරුටියක් ගන්න එක හොදයි වගේ මේකට වඩා
    ලස්සන නම් තියෙනවා හැබැයි

    :P:P:P:P

    jarawa :yes::angry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඕකේ තියෙන පෙනුමටයි ඇතුලේ තියෙන display එකටයි රැවටිලා මිනිස්සු ගන්නවා බන් ඕක
    උදාහරණෙකට මේ ත්‍රෙඩ් එක දාපු එකාවම ගනින්කෝ
    අනිත් විස්තර නම් බැලුවේ නෑ වැඩක් නෑනේ

    :P:P:P:P:P
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕකේ තියෙන පෙනුමටයි ඇතුලේ තියෙන display එකටයි රැවටිලා මිනිස්සු ගන්නවා බන් ඕක
    උදාහරණෙකට මේ ත්‍රෙඩ් එක දාපු එකාවම ගනින්කෝ
    අනිත් විස්තර නම් බැලුවේ නෑ වැඩක් නෑනේ

    :P:P:P:P:P

    :P:P:P:P:P:P
     
    හැමෝටම වාහන ගැන දැනුමක් නැති නිසා පාවිච්චි කරපුවා ගන්න එකේ පොඩි අවුලක් තියෙනව තමයි, ඒත් ඇයි බං අපි මේ අපිට වල කපන ඉන්දියන් කාරයවම පෝසත් කරන්නෙ? දැන් ලියන පැන්සලේ ඉඳලා යන වාහනේ දක්වා ඔක්කොම ඉන්දියන්. ඉන්දියන් කොම්පැණි නිසා දැන් ඇට්ලස් එකට එහෙම පාඩුයිලු. අපේ රටේ වෙලඳපොල දැන් තනිකරම ඉන්දියන් කාරයා අල්ලගෙන ඉන්නෙ. මොන පැත්තෙන් බැලුවත්. ඉතින් ඇයි තව තවත් උන්ව පෝසත් කරන්නෙ? අපිට හිතවත් රටක් නම් කමක් නෑ. උන් කරන්නෙ අපේ අඟේ ඉඳන් කණ කන එක. හැම වෙලේම අපේ රටෙන් කඩාවඩාගන්න මිසක් අපිට උදව්වක් කරල තියේද? උන්ට ඕන මේක උන්ගෙ රටේ තව ප්‍රාන්තයක් කරගන්න. ස්වභාවික සම්පත් නිසා සහ වැඩියෙන්ම පිහිටීමෙ වැදගත්කම නිසා.එහෙව් සක්කිලින්ට සල්ලි පූජ කරන එකටයි මටනම් දුක. ඉන්දියන් කාරයන්ට රස්සා දෙන්න රනිල් ගිවිසුම් ගහනවයි කියලා රනිලගෙ අම්ම මතක් කරල බනින උන් පුක උඩ දාන් ගිහින් ඉන්දියන් හුචක්කු උස්සන් එනවා. අපේ සල්ලි ඉන්දියාවට පොම්ප වෙනවා.

    බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕනනම් ගනිල්ලකො මයික්‍රෝ වාහනයක්. ජපන් වාහන තරම් නැති වුනත් යම්කිසි කොලිටියක් තියෙනවනේ. වෙන මොන රටකින් හුචක්කුවක් ගත්තත් මම මුකුත් කියන්නෙ නෑ.

    එකෙක් කියල තිබ්බා ඌ මේ ගන්න බ්‍රෑන්ඩ් නිව් එක අවුරුදු පහක් දුවලා හාවෙක් අල්ලලා ඇඟේ ගහනවලු. ඒ කරල තව බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නවලු. තමන් හාවා වෙයි කියල බයේ පාවිච්චි කරපු ජපන් යුරෝප් වාහන ගන්නෙ නැති එව්වො මේ ඉන්දියන් හුචක්කු වලින් වෙන උන් හාවො කරන්නයි කල්පනාව. අකුලෝලම යන්න ඕන එහෙම කුහක බල්ලන්ට නම්. කොහොමත් මේවා විකුණගන්න හාවො හොයන එක නම් ලේසි වෙන්නෙ නෑ. මොකෝ හාවො කල්පනා කරනවා අපි මොකටද සල්ලි දීල මේ පට්ට ගහපු ඉන්දියන් බර කරත්ත ගන්නෙ අපිත් ගන්නව බ්‍රෑන්ඩ් නිව් කියල.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,464
    113
    Piliyandala
    ''බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕනනම් ගනිල්ලකො මයික්‍රෝ වාහනයක්. ජපන් වාහන තරම් නැති වුනත් යම්කිසි කොලිටියක් තියෙනවනේ''

    මේ කතාවේ ඇත්තක් තියෙනවා කල්පනා කරලා බැලුවහම
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ''බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕනනම් ගනිල්ලකො මයික්‍රෝ වාහනයක්. ජපන් වාහන තරම් නැති වුනත් යම්කිසි කොලිටියක් තියෙනවනේ''

    මේ කතාවේ ඇත්තක් තියෙනවා කල්පනා කරලා බැලුවහම

    ඉන්දියන් ඒවා එක්ක බලද්දී නම් panda එක හොදයි...ඒ උනාට ටික කාලයක් යනකොට පට්ට සද්දයක්නේ බන් එන්ජින් එකෙන් ඇහෙන්නේ....අදින්නත් ටිකක් හොරයි වගේ...
    .
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ඕකේ තියෙන පෙනුමටයි ඇතුලේ තියෙන display එකටයි රැවටිලා මිනිස්සු ගන්නවා බන් ඕක
    උදාහරණෙකට මේ ත්‍රෙඩ් එක දාපු එකාවම ගනින්කෝ
    අනිත් විස්තර නම් බැලුවේ නෑ වැඩක් නෑනේ

    :P:P:P:P:P

    amdo man meka gana hoyane patan ganne masa 6kata kalin. hama dema dana gena tamai gatte :D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    ඉන්දියන් ඒවා එක්ක බලද්දී නම් panda එක හොදයි...ඒ උනාට ටික කාලයක් යනකොට පට්ට සද්දයක්නේ බන් එන්ජින් එකෙන් ඇහෙන්නේ....අදින්නත් ටිකක් හොරයි වගේ...
    .
    sirawata, mage yaluwek laga thibba pandek, sadde tikak wadiy race karla yaddi, eth comfortable alto walata wada :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    හැමෝටම වාහන ගැන දැනුමක් නැති නිසා පාවිච්චි කරපුවා ගන්න එකේ පොඩි අවුලක් තියෙනව තමයි, ඒත් ඇයි බං අපි මේ අපිට වල කපන ඉන්දියන් කාරයවම පෝසත් කරන්නෙ? දැන් ලියන පැන්සලේ ඉඳලා යන වාහනේ දක්වා ඔක්කොම ඉන්දියන්. ඉන්දියන් කොම්පැණි නිසා දැන් ඇට්ලස් එකට එහෙම පාඩුයිලු. අපේ රටේ වෙලඳපොල දැන් තනිකරම ඉන්දියන් කාරයා අල්ලගෙන ඉන්නෙ. මොන පැත්තෙන් බැලුවත්. ඉතින් ඇයි තව තවත් උන්ව පෝසත් කරන්නෙ? අපිට හිතවත් රටක් නම් කමක් නෑ. උන් කරන්නෙ අපේ අඟේ ඉඳන් කණ කන එක. හැම වෙලේම අපේ රටෙන් කඩාවඩාගන්න මිසක් අපිට උදව්වක් කරල තියේද? උන්ට ඕන මේක උන්ගෙ රටේ තව ප්‍රාන්තයක් කරගන්න. ස්වභාවික සම්පත් නිසා සහ වැඩියෙන්ම පිහිටීමෙ වැදගත්කම නිසා.එහෙව් සක්කිලින්ට සල්ලි පූජ කරන එකටයි මටනම් දුක. ඉන්දියන් කාරයන්ට රස්සා දෙන්න රනිල් ගිවිසුම් ගහනවයි කියලා රනිලගෙ අම්ම මතක් කරල බනින උන් පුක උඩ දාන් ගිහින් ඉන්දියන් හුචක්කු උස්සන් එනවා. අපේ සල්ලි ඉන්දියාවට පොම්ප වෙනවා.

    බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕනනම් ගනිල්ලකො මයික්‍රෝ වාහනයක්. ජපන් වාහන තරම් නැති වුනත් යම්කිසි කොලිටියක් තියෙනවනේ. වෙන මොන රටකින් හුචක්කුවක් ගත්තත් මම මුකුත් කියන්නෙ නෑ.

    එකෙක් කියල තිබ්බා ඌ මේ ගන්න බ්‍රෑන්ඩ් නිව් එක අවුරුදු පහක් දුවලා හාවෙක් අල්ලලා ඇඟේ ගහනවලු. ඒ කරල තව බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නවලු. තමන් හාවා වෙයි කියල බයේ පාවිච්චි කරපු ජපන් යුරෝප් වාහන ගන්නෙ නැති එව්වො මේ ඉන්දියන් හුචක්කු වලින් වෙන උන් හාවො කරන්නයි කල්පනාව. අකුලෝලම යන්න ඕන එහෙම කුහක බල්ලන්ට නම්. කොහොමත් මේවා විකුණගන්න හාවො හොයන එක නම් ලේසි වෙන්නෙ නෑ. මොකෝ හාවො කල්පනා කරනවා අපි මොකටද සල්ලි දීල මේ පට්ට ගහපු ඉන්දියන් බර කරත්ත ගන්නෙ අපිත් ගන්නව බ්‍රෑන්ඩ් නිව් කියල.

    umbe point eka tharke valid na machan. Indian karaya wagema ehenam japan kaarya posth kerena ekat honda na.

    lankawe 10 years witada maruti tibba habai micro wage chaater wela naha.

    macro ekak gane eka moda wadak ehema baladdi, cheena badu walata wada danna indian ewa hondai, hari nadda?

    kata hari ehema second hand wahanayak wikunanawanam eka waradi, habai AMW eken ganna ewa AMW ekatama deela aluth ekak gane puluwan. ehemat nattam wisi kerela wena ekak ganna puluwan

    patu widihata hitane epa machan, wahanayak gane padinna, natuwa tatwe padarshanaya keranewath rate arthikaya goda gannawath newei
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ''බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕනනම් ගනිල්ලකො මයික්‍රෝ වාහනයක්. ජපන් වාහන තරම් නැති වුනත් යම්කිසි කොලිටියක් තියෙනවනේ''

    මේ කතාවේ ඇත්තක් තියෙනවා කල්පනා කරලා බැලුවහම

    gatte ewungenma atta aha gane tibba :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113

    ඉන්දියන් ඒවා එක්ක බලද්දී නම් panda එක හොදයි...ඒ උනාට ටික කාලයක් යනකොට පට්ට සද්දයක්නේ බන් එන්ජින් එකෙන් ඇහෙන්නේ....අදින්නත් ටිකක් හොරයි වගේ...
    .

    this is wrong machan, you cant compare panda with these. aduma gane talks dena ewun test kerelawath neweine talks denne
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    umbe point eka tharke valid na machan. Indian karaya wagema ehenam japan kaarya posth kerena ekat honda na.

    lankawe 10 years witada maruti tibba habai micro wage chaater wela naha.

    macro ekak gane eka moda wadak ehema baladdi, cheena badu walata wada danna indian ewa hondai, hari nadda?

    kata hari ehema second hand wahanayak wikunanawanam eka waradi, habai AMW eken ganna ewa AMW ekatama deela aluth ekak gane puluwan. ehemat nattam wisi kerela wena ekak ganna puluwan

    patu widihata hitane epa machan, wahanayak gane padinna, natuwa tatwe padarshanaya keranewath rate arthikaya goda gannawath newei

    ජපනා පෝසත් කරන්න හොඳ නෑලු. අපි ජපන් වාහන බ්‍රෑන්ඩ් නිව් ගන්නෙ නෑනෙ හැම අවුරුද්දෙම. අවුරුදු පහකට සැරයක් පරන එක විසික්ක කරලා අලුත් ඉන්දියන් ලඩියක් ගන්න ගියොත් කොහොම සල්ලියක් යනවද ඉන්දියාවට? මෙහෙම ගියොත් අපේ සල්ලි වලින් ඉන්දියාව අපිවම සල්ලි වලට ගනියි. අනික ජපානෙ අපිට හිතවත් රටක්. අපිට අනන්ත දව් කරපු, අපිත් උදව් කරපු අපේ මිත්‍රයෙක්. ඉන්දියාව?

    AMW එකටම ආපහු දීල වෙන එකක් ගන්න පුළුවන් නම් කමක් නෑ. ඒත් උන් ඒවා කඩලා ඒ පාට්ස් දානව ඇති අලුත් වාහන වලට.

    මම කියන්නෙ වාහනේ කොලිටි එක ගැන නෙමේ. safety බැලුවොත් චීන වාහන ඉදිරියෙන්. කල් පැවැත්ම අඩුයි තමයි. අපි මයික්‍රෝ වාහනයක් ගත්තොත් මයික්‍රෝ එකේ වැඩ කරන අපේ කොල්ලන්ට කෙල්ලන්ට තමයි වාසිය. අපේ රටේ සමාගමක්නෙ.

    රටේ ආර්තිකය හදන්න අපිට බෑ තමා. නමුත් ඒක වලපල්ලට යන එක නවත්තන්න පුළුවන් අපිට. හැමෝම එකා වගේ හිතුවොත්. ඇයි අපි මේ එක රටක් මතම නැහෙන්නේ? වෙන රටවල් වල හදපු බඩු නැද්ද? අපිට වලම කපන උන්ව අපි පෝසත් කරන්නෙ ඇයි? තමන්ගෙ බෙල්ල තමන්ගෙම අතින් මිරිකාගැනීමක් මේක නම්