Renault KWID 2016 (Official Thread)

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ජපනා පෝසත් කරන්න හොඳ නෑලු. අපි ජපන් වාහන බ්‍රෑන්ඩ් නිව් ගන්නෙ නෑනෙ හැම අවුරුද්දෙම. අවුරුදු පහකට සැරයක් පරන එක විසික්ක කරලා අලුත් ඉන්දියන් ලඩියක් ගන්න ගියොත් කොහොම සල්ලියක් යනවද ඉන්දියාවට? මෙහෙම ගියොත් අපේ සල්ලි වලින් ඉන්දියාව අපිවම සල්ලි වලට ගනියි. අනික ජපානෙ අපිට හිතවත් රටක්. අපිට අනන්ත දව් කරපු, අපිත් උදව් කරපු අපේ මිත්‍රයෙක්. ඉන්දියාව?

    AMW එකටම ආපහු දීල වෙන එකක් ගන්න පුළුවන් නම් කමක් නෑ. ඒත් උන් ඒවා කඩලා ඒ පාට්ස් දානව ඇති අලුත් වාහන වලට.

    මම කියන්නෙ වාහනේ කොලිටි එක ගැන නෙමේ. safety බැලුවොත් චීන වාහන ඉදිරියෙන්. කල් පැවැත්ම අඩුයි තමයි. අපි මයික්‍රෝ වාහනයක් ගත්තොත් මයික්‍රෝ එකේ වැඩ කරන අපේ කොල්ලන්ට කෙල්ලන්ට තමයි වාසිය. අපේ රටේ සමාගමක්නෙ.

    රටේ ආර්තිකය හදන්න අපිට බෑ තමා. නමුත් ඒක වලපල්ලට යන එක නවත්තන්න පුළුවන් අපිට. හැමෝම එකා වගේ හිතුවොත්. ඇයි අපි මේ එක රටක් මතම නැහෙන්නේ? වෙන රටවල් වල හදපු බඩු නැද්ද? අපිට වලම කපන උන්ව අපි පෝසත් කරන්නෙ ඇයි? තමන්ගෙ බෙල්ල තමන්ගෙම අතින් මිරිකාගැනීමක් මේක නම්

    AMW ekath emirates wala company ekakneda...?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    umbe point eka tharke valid na machan. Indian karaya wagema ehenam japan kaarya posth kerena ekat honda na.

    lankawe 10 years witada maruti tibba habai micro wage chaater wela naha.

    macro ekak gane eka moda wadak ehema baladdi, cheena badu walata wada danna indian ewa hondai, hari nadda?

    kata hari ehema second hand wahanayak wikunanawanam eka waradi, habai AMW eken ganna ewa AMW ekatama deela aluth ekak gane puluwan. ehemat nattam wisi kerela wena ekak ganna puluwan

    patu widihata hitane epa machan, wahanayak gane padinna, natuwa tatwe padarshanaya keranewath rate arthikaya goda gannawath newei

    උඹට ඕනි වාහනයක් ගන්න පුලුවන් මචන්.. ඒත් ඒක පදින්න වෙන්නෙ ලන්කාවේ කියල තේරැන් අරන් හිටහන්....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජපනා පෝසත් කරන්න හොඳ නෑලු. අපි ජපන් වාහන බ්‍රෑන්ඩ් නිව් ගන්නෙ නෑනෙ හැම අවුරුද්දෙම. අවුරුදු පහකට සැරයක් පරන එක විසික්ක කරලා අලුත් ඉන්දියන් ලඩියක් ගන්න ගියොත් කොහොම සල්ලියක් යනවද ඉන්දියාවට? මෙහෙම ගියොත් අපේ සල්ලි වලින් ඉන්දියාව අපිවම සල්ලි වලට ගනියි. අනික ජපානෙ අපිට හිතවත් රටක්. අපිට අනන්ත දව් කරපු, අපිත් උදව් කරපු අපේ මිත්‍රයෙක්. ඉන්දියාව?

    AMW එකටම ආපහු දීල වෙන එකක් ගන්න පුළුවන් නම් කමක් නෑ. ඒත් උන් ඒවා කඩලා ඒ පාට්ස් දානව ඇති අලුත් වාහන වලට.

    මම කියන්නෙ වාහනේ කොලිටි එක ගැන නෙමේ. safety බැලුවොත් චීන වාහන ඉදිරියෙන්. කල් පැවැත්ම අඩුයි තමයි. අපි මයික්‍රෝ වාහනයක් ගත්තොත් මයික්‍රෝ එකේ වැඩ කරන අපේ කොල්ලන්ට කෙල්ලන්ට තමයි වාසිය. අපේ රටේ සමාගමක්නෙ.

    රටේ ආර්තිකය හදන්න අපිට බෑ තමා. නමුත් ඒක වලපල්ලට යන එක නවත්තන්න පුළුවන් අපිට. හැමෝම එකා වගේ හිතුවොත්. ඇයි අපි මේ එක රටක් මතම නැහෙන්නේ? වෙන රටවල් වල හදපු බඩු නැද්ද? අපිට වලම කපන උන්ව අපි පෝසත් කරන්නෙ ඇයි? තමන්ගෙ බෙල්ල තමන්ගෙම අතින් මිරිකාගැනීමක් මේක නම්

    රටේ උන් මයික්‍රෝ එක ගැන හිතුවට මයික්රෝ එක රටේ උන් ගැන හිතන් නෑ නේ බන්... එතනයි අවුල තියෙන්නෙ....
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    එතන පොඩි අවුලක් තියෙනවා තමයි, හැබැයි වැඩියෙන් උන්ගෙ වාහන විකිණුනොත් උන් තමන්ගෙ සර්විස් එකේ අඩුපාඩු හදලා නිවැරදි කරන්න ඉඩ තියෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    එතන පොඩි අවුලක් තියෙනවා තමයි, හැබැයි වැඩියෙන් උන්ගෙ වාහන විකිණුනොත් උන් තමන්ගෙ සර්විස් එකේ අඩුපාඩු හදලා නිවැරදි කරන්න ඉඩ තියෙනවා

    :lol: තමන්ගෙ වාහන නොවිකිනෙන්න ප්‍රධාන හේතුවක් මරුටි වල සර්විස් නෙට්වර්ක් එක සහ ස්පෙයා පාට්ස් ගණන් අඩු වීම, මයික්‍රෝ සර්විස් එකේ කොලිටි මදි වීම කියල තේරුම් ගන්න බැරිනං කොච්චර වාහන වික්කත් අඩුපාඩු එහෙමම තමයි :yes: අනික මිනිස්සු දැනට හොඳම සර්විස් එක දෙන තැනින් වාහනයක් ගන්නවා මිසක් වාහනේ ගත්තාම සර්විස් එක හොඳ වෙයි කියල වාහන ගන්නෙ නෑනේ
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    පිස්සුද බං ඒක ලංකාවෙ එකක් :P
    ශ්‍රීමත් සිරිල් ද සොයිසා තමයි පටන් අරන් තියෙන්නේ. :yes:

    උඹ දාන කමෙන්ට්ස්වලට මම උත්තර දෙන්න යන්නෙ නැත්තේ උඹ ලියන්නේ ආවේගයෙන් මිසක් මොළෙන් කල්පනා කරලා නෙවෙයි නිසා. ඒත් මේකට උත්තරයක් දෙන්න ඕන, මොකද උඹේ දැනීමේ අඩු පාඩුවක් තියන නිසා.

    AMW සමාගම 100% ක් ලාංකික සමාගමක් හැටියට තමයි තිබුණේ. ඒත් 2008 දී එක සල්ලිවලට ගත්තා ඩුබායි වල කොම්පැනියක්. ඒ තමයි Al-Futtaim Engineering සමාගම.

    මේ ලින්ක් දෙකට ගිහිල්ලා බලපන් තව විස්තර ඕනෙ නම්:

    Al-Futtaim buys Sri Lankan company:
    http://www.thenational.ae/news/world/south-asia/al-futtaim-buys-sri-lankan-company

    AMW changes ownership with Dubai investor:
    http://www.sundaytimes.lk/080803/FinancialTimes/ft310.html

    ගිහින් බලපන් AMW වෙබ් අඩවියට. ඒකේ තියනවා AMW - an Al-Futtaim Group company කියලා. AMW කට්ටිය දෙන visiting cards වලත් ඔය විදියටම තියනවා AMW - an Al-Futtaim Group company කියලා.

    අද කවුද AMW එකේ directors ලා?

    Charles Leonard (Chairman)
    Samantha Rajapaksha
    Avijit Majumdar
    Paul Batson

    මේ අය Al-Futtaim එකෙන් පත් කරපු අය.

    ලංකාවේ ව්‍යාපාරික අවකාශය ගැන උඹේ දැනීම දැන්වත් update කර ගනින්.

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතන පොඩි අවුලක් තියෙනවා තමයි, හැබැයි වැඩියෙන් උන්ගෙ වාහන විකිණුනොත් උන් තමන්ගෙ සර්විස් එකේ අඩුපාඩු හදලා නිවැරදි කරන්න ඉඩ තියෙනවා

    ඒ බයිලා වැඩක් නෑ බන්. උන්ගෙ වාහන විකුණ ගන්න. ආ‍ෆ්ට සර්විස් දෙන්න උන් දැන ගන්න ඕනි. මොකද අපිට කසනවද උන්ගෙන් වාහන ගන්න. අර ජපන් සෙකන් හෑන්ඩ් වාහන තියෙද්දි හොදට.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    රටේ උන් මයික්‍රෝ එක ගැන හිතුවට මයික්රෝ එක රටේ උන් ගැන හිතන් නෑ නේ බන්... එතනයි අවුල තියෙන්නෙ....

    ow bn eka hari....kalin un Fiber body eka tiyana car eka haduwama ape rate un unawa nondi kala...eeta passe ape rate un illana de un import karala wikunanna gatta..business karanne samaja sewayata neme ne....

    kohomath apita Indian or China wahanekata yana eka ratak widiayta padui..eth karanna deyak na dan tiyanawa Interest Rates , Wahana wala mila ganan anuwa minissunta yanna wenawa Budget solution ekakata....

    nattam 1990 wage genawa vanette CR 27 Townace , Hiace , Corolla Corona thama duwanawa pare 75-85% withara

    mewa ape rate deshapaluwo hitala ganna one decision...rate karumeta apita wasanawa na ehema un labanna
     
    ෆයිබර් බොඩි කාර් වල කවුද බන් යන්නෙ? උන් දැන ගන්න ඕනි මිනිස්සු ඉල්ලන දේ දෙන්න. නැත්තන් උන් දැන ගන්න ඕනි උන්ග‍ෙ දේට මාකට් එක හදාගන්න. එහෙම කොරන්න නැතුව මිනිස්සුන්ටයි දේශපාලකයන්ටයි බනින්න එපා.

    හොදම බජට් සොලූශන් එක තමා පරන ජපන් එකකට යන එක. 80 ගනන් වල ඒවා තාම දුවනවා. සැප අඩු එක විතරයි.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හැමෝටම වාහන ගැන දැනුමක් නැති නිසා පාවිච්චි කරපුවා ගන්න එකේ පොඩි අවුලක් තියෙනව තමයි, ඒත් ඇයි බං අපි මේ අපිට වල කපන ඉන්දියන් කාරයවම පෝසත් කරන්නෙ? දැන් ලියන පැන්සලේ ඉඳලා යන වාහනේ දක්වා ඔක්කොම ඉන්දියන්. ඉන්දියන් කොම්පැණි නිසා දැන් ඇට්ලස් එකට එහෙම පාඩුයිලු. අපේ රටේ වෙලඳපොල දැන් තනිකරම ඉන්දියන් කාරයා අල්ලගෙන ඉන්නෙ. මොන පැත්තෙන් බැලුවත්. ඉතින් ඇයි තව තවත් උන්ව පෝසත් කරන්නෙ? අපිට හිතවත් රටක් නම් කමක් නෑ. උන් කරන්නෙ අපේ අඟේ ඉඳන් කණ කන එක. හැම වෙලේම අපේ රටෙන් කඩාවඩාගන්න මිසක් අපිට උදව්වක් කරල තියේද? උන්ට ඕන මේක උන්ගෙ රටේ තව ප්‍රාන්තයක් කරගන්න. ස්වභාවික සම්පත් නිසා සහ වැඩියෙන්ම පිහිටීමෙ වැදගත්කම නිසා.එහෙව් සක්කිලින්ට සල්ලි පූජ කරන එකටයි මටනම් දුක. ඉන්දියන් කාරයන්ට රස්සා දෙන්න රනිල් ගිවිසුම් ගහනවයි කියලා රනිලගෙ අම්ම මතක් කරල බනින උන් පුක උඩ දාන් ගිහින් ඉන්දියන් හුචක්කු උස්සන් එනවා. අපේ සල්ලි ඉන්දියාවට පොම්ප වෙනවා.

    බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕනනම් ගනිල්ලකො මයික්‍රෝ වාහනයක්. ජපන් වාහන තරම් නැති වුනත් යම්කිසි කොලිටියක් තියෙනවනේ. වෙන මොන රටකින් හුචක්කුවක් ගත්තත් මම මුකුත් කියන්නෙ නෑ.

    එකෙක් කියල තිබ්බා ඌ මේ ගන්න බ්‍රෑන්ඩ් නිව් එක අවුරුදු පහක් දුවලා හාවෙක් අල්ලලා ඇඟේ ගහනවලු. ඒ කරල තව බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නවලු. තමන් හාවා වෙයි කියල බයේ පාවිච්චි කරපු ජපන් යුරෝප් වාහන ගන්නෙ නැති එව්වො මේ ඉන්දියන් හුචක්කු වලින් වෙන උන් හාවො කරන්නයි කල්පනාව. අකුලෝලම යන්න ඕන එහෙම කුහක බල්ලන්ට නම්. කොහොමත් මේවා විකුණගන්න හාවො හොයන එක නම් ලේසි වෙන්නෙ නෑ. මොකෝ හාවො කල්පනා කරනවා අපි මොකටද සල්ලි දීල මේ පට්ට ගහපු ඉන්දියන් බර කරත්ත ගන්නෙ අපිත් ගන්නව බ්‍රෑන්ඩ් නිව් කියල.

    හැබැයි බන් මයික්‍රෝ කාර් ගන්නවට වඩා මරැටියක්ම ගන්න එක සැපයි
    ලෙඩ ගුහාවක්නේ බන්
    අපේ රටේ හදනවා කියන්නේ බොරැවක් නේද බන් තනිකර
    ඕවා පාර්ට්ස් මෙහේ එකලස් කරන එකනේ කරන්නේ
    ඕවා ඔක්කොම චයිනීස් පාර්ට්ස් මම දන්න විදියට නම්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,862
    4,468
    113
    ජපනා පෝසත් කරන්න හොඳ නෑලු. අපි ජපන් වාහන බ්‍රෑන්ඩ් නිව් ගන්නෙ නෑනෙ හැම අවුරුද්දෙම. අවුරුදු පහකට සැරයක් පරන එක විසික්ක කරලා අලුත් ඉන්දියන් ලඩියක් ගන්න ගියොත් කොහොම සල්ලියක් යනවද ඉන්දියාවට? මෙහෙම ගියොත් අපේ සල්ලි වලින් ඉන්දියාව අපිවම සල්ලි වලට ගනියි. අනික ජපානෙ අපිට හිතවත් රටක්. අපිට අනන්ත දව් කරපු, අපිත් උදව් කරපු අපේ මිත්‍රයෙක්. ඉන්දියාව?

    AMW එකටම ආපහු දීල වෙන එකක් ගන්න පුළුවන් නම් කමක් නෑ. ඒත් උන් ඒවා කඩලා ඒ පාට්ස් දානව ඇති අලුත් වාහන වලට.

    මම කියන්නෙ වාහනේ කොලිටි එක ගැන නෙමේ. safety බැලුවොත් චීන වාහන ඉදිරියෙන්. කල් පැවැත්ම අඩුයි තමයි. අපි මයික්‍රෝ වාහනයක් ගත්තොත් මයික්‍රෝ එකේ වැඩ කරන අපේ කොල්ලන්ට කෙල්ලන්ට තමයි වාසිය. අපේ රටේ සමාගමක්නෙ.

    රටේ ආර්තිකය හදන්න අපිට බෑ තමා. නමුත් ඒක වලපල්ලට යන එක නවත්තන්න පුළුවන් අපිට. හැමෝම එකා වගේ හිතුවොත්. ඇයි අපි මේ එක රටක් මතම නැහෙන්නේ? වෙන රටවල් වල හදපු බඩු නැද්ද? අපිට වලම කපන උන්ව අපි පෝසත් කරන්නෙ ඇයි? තමන්ගෙ බෙල්ල තමන්ගෙම අතින් මිරිකාගැනීමක් මේක නම්

    ane yako umbe mole tamai mole, 5yrs parak ho 1yr parak vahane maru keraddi ambanaka japanen gennane one vahane. ai umba maru keraddi umbe eka dunn wage newei umba tawa japan ekak ganne one neda? e wage ambanaka wahane gennanawane kochchara tax wadi unat

    "AMW එකටම ආපහු දීල වෙන එකක් ගන්න පුළුවන් නම් කමක් නෑ. ඒත් උන් ඒවා කඩලා ඒ පාට්ස් දානව ඇති අලුත් වාහන වලට."

    meka attada boruda kiyane dane na????? umba kohomada dane?

    ehema kiyane puluwan okkoma parts lankawe gahuwanam

    umbata tiyenne indiayawa ekka wairayak. umbata japane dan hondai, jaanet awul giyot edata kiayai japan vahane gane epa kiyala. mokakda bun oya prathi paththiya

    rata newei wahane ganna pluwan wade balapan
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,862
    4,468
    113
    උඹට ඕනි වාහනයක් ගන්න පුලුවන් මචන්.. ඒත් ඒක පදින්න වෙන්නෙ ලන්කාවේ කියල තේරැන් අරන් හිටහන්....

    ow machan, japane newei padinne lankawe. eka tamai atta. eth samahara ewun hitan inne wahanayak aran fixed dipisit ekak damma kiyala

    vahana aran padapan,vahane welin boru pada show noda.

    api apita puluwan wisihata wahana aran gaman yanawa, echcharai
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,862
    4,468
    113
    ෆයිබර් බොඩි කාර් වල කවුද බන් යන්නෙ? උන් දැන ගන්න ඕනි මිනිස්සු ඉල්ලන දේ දෙන්න. නැත්තන් උන් දැන ගන්න ඕනි උන්ග‍ෙ දේට මාකට් එක හදාගන්න. එහෙම කොරන්න නැතුව මිනිස්සුන්ටයි දේශපාලකයන්ටයි බනින්න එපා.

    හොදම බජට් සොලූශන් එක තමා පරන ජපන් එකකට යන එක. 80 ගනන් වල ඒවා තාම දුවනවා. සැප අඩු එක විතරයි.

    ai bun 30/40 yrs old wahana gane market nisa? aluth ekak aran matanam use kerela epa unama wisi kerat padu na. nattam mala mini embalm kere kere duwanawa wage wadak ne
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ane yako umbe mole tamai mole, 5yrs parak ho 1yr parak vahane maru keraddi ambanaka japanen gennane one vahane. ai umba maru keraddi umbe eka dunn wage newei umba tawa japan ekak ganne one neda? e wage ambanaka wahane gennanawane kochchara tax wadi unat

    "AMW එකටම ආපහු දීල වෙන එකක් ගන්න පුළුවන් නම් කමක් නෑ. ඒත් උන් ඒවා කඩලා ඒ පාට්ස් දානව ඇති අලුත් වාහන වලට."

    meka attada boruda kiyane dane na????? umba kohomada dane?

    ehema kiyane puluwan okkoma parts lankawe gahuwanam

    umbata tiyenne indiayawa ekka wairayak. umbata japane dan hondai, jaanet awul giyot edata kiayai japan vahane gane epa kiyala. mokakda bun oya prathi paththiya

    rata newei wahane ganna pluwan wade balapan

    ithin mama kiwwe nane brand new gannawa kiyala :lol: mama ganne used ekak nam japanata apahu salli yanne nane. ape ratema randenawa salli.

    AMW ekata deela aluth ekak ganna puluwan kiyala umbata sureda :confused:

    mama hadana ratah balanawa. hadana brand ekath balanawa.

    ai bun 30/40 yrs old wahana gane market nisa? aluth ekak aran matanam use kerela epa unama wisi kerat padu na. nattam mala mini embalm kere kere duwanawa wage wadak ne

    mekanam manasika rogayak, umbata epa nam oya kwid katta yakada walata deepan, thawa lankawe minihek amaruwe nodaa.