many sales. they said after 2000 units the price will go up.
which means they will not sell to the same price
2017 version will have AMT+ABS



Why you care about it man? Why?
many sales. they said after 2000 units the price will go up.
which means they will not sell to the same price
2017 version will have AMT+ABS



Why you care about it man? Why?I promise to review everything in coming months. Please keep the flame going
not really?? read my last meme. it says the same thing in spanish. BURN!



Why you care about it man? Why?

මම උඹේ වාහනේ එක්ක සසන්නේ නැ බන්....එත් අවුරුදු 25 පරණ , ලක්ෂ 3 ක් වෙන්න දුවපු වාහනයක් gear box එක මාරු කලේ දැන් ...එකත් මාරු කරන්න ඕනිම උනේ නෑ ..වෙලා තිබුනේ box එක ඇතුලේ තිබුන මොනවද බුෂ් වර්ගයක් කැඩිලා දැති රෝද වල හිරවෙලා තිබිලා...වැඩි හොදට recondition එකක් දැම්මා....ඕවා ගලවලා හැදුවම ලෙඩ නිසා....මම කිව්වනේ බන් ..Brand new ගන්නවා නම් ගන්න තියෙන්නේ උඹ ගත්තා වගේ වාහන තමයි බන්..එකේ වැරද්දක් නෑ ..ලංකාවේ මිල තියෙන්නේ අනිත් හොද වාහන මිල එක්ක නිසා සසදන්න වෙන්නේ ඒ ජපන් වාහන එක්ක..එකයි ප්රශ්නේ.....
ඇයි මේක AMW එකට දීල 2017 එකක් ගන්න එපැයි. පරන tv එකට අලුත් tv එකක් ද්හුන්න වගේ සිංගර් එකේ![]()






එ් උනත් පරණ වාහන ගන්න උන් ලීසින් ෙකාමැපිනි වලට ණය නෑ බන්....![]()
What is the hell Japanese cars got to do with this thread. Same question??????
හර්ස් එකත් (C12 wagon,ke72) ලක්ෂ 6.5යි. ෆිනෑන්ස් නෑ. දැන් උඹ ගිය ආත්මෙ ණයක් ගෙවනව වගේ ඉතුරු ලක්ෂ පහළවහමාර ගෙවද්දි හර්ස් එක ගත්ත එකා කරදරයක් නැතුව පදිනවා. ඌ හදන්න තව ලක්ෂයක් වියදම් කලත් උට ලක්ෂ 14ක් ලාබයිනේ. උඹ ඕක විකුණන්නැතුව විසික් කරන නිසා උඹට ගොඩක් පාඩුයි, ඌ ඒක ලක්ෂෙකට වික්කත් උඹට තරම් පාඩු නෑ
ඒ මදිවට ඔප්ෂන්ස්. ඒ ගැන මුකුත් කියන්නෑ තවත් ඉතින්. පවු හින්දා![]()
performance? ok BHP eka keeyada? 0-60 kocchara kalekin yanawada? high speed turn ekak aran tiyenawada umba oken?
So what does that have to do with me? i'm not one of those people so why are you asking me who i am to tell you what to buy?
nope that doesn't make any sense and if anyone one is retarded here, it's none other than you mate.
I've seen, checked, and test driven most of these brand new pieces of junk, I've felt the difference between these b/new junk and jap/euro cars.![]()





tho hers eka witarada koheda padala tiyenneComapre කරනවා නම් මෙන්න....
![]()
Why you care about it man? Why?
machan don't try to take high speed turns with your car.. ok...
tho hers eka witarada koheda padala tiyenne


