Renault KWID 2016 (Official Thread)

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Comapre කරනවා නම් මෙන්න..:lol::lol:..

    264tkkz.jpg

    So they used DOHC? This means only one thing, bad gas mileage in city limits. So for guys who does not have a better understanding about the valvetrain setups here goes:

    In the end, a SOHC 16 valve engine would have better torque on the low end where the DOHC valvetrain’s weight results in lower torque. But at high engine speeds, the 16 valve DOHC engine’s peak torque and horsepower would be greater. That’s the trade-off. With the amount of valves being equal, SOHC has better low-end torque because the valvetrain package is lighter while DOHC has better top-end power.

    That totally explains why Alto has used a SOHC configuration.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන් දෙයක් කියන්නම ඕනේ. ලංකාවෙ වාහන මිළදීගැනීම විකිණීම කෙරෙන ක්‍රමයක් තියෙනවා. අපි වාහනයක් ගත්තොත් ඒක විකුණන්න ඕන ආපහු. ඔය විසික්කරන කතා නිකං සුරංගනා කතා විතරයි. ඒ ක්‍රමේට අනුගතව යන්න ඕන හැම වෙලේම. වාහන විතරක් නෙමෙයි කොයි තැනදිත් එහෙමයි. ගඟ ගලන පැත්තටයි යන්න ඕන. උඩහට පීනන්න හරිම අමාරුයි. විශේෂයෙන්ම ලංකාව වගේ රටක.

    වාහනයක් බ්‍රෑන්ඩ් නිව් අරන් හැතැම්ම ලක්ෂ එක හමාරක් දුවලා අහක විසි කරන්නෙ ඇමරිකාවේ. උන්ට විසි කරන්න සල්ලි තියෙන නිසා. අනික උන් වෙන රටවල් වලින් ගෙන්නන්නෙ සීමිත ප්‍රමාණයක්. අපි හැම වෙලේම බ්‍රෑන්ඩ් නිව් හොයන්න නරකයි. අපේ රටේ හදන මොඩ්ල් එකක් නම් අරන් ලක්ෂ දෙකක් පැදලා විසි කරන එකේ වරදක් නෑ. එකින් එකට බ්‍රෑන්ඩ් නිව් ගෙන්නන්න යන්නෙ අපේම සල්ලි. අනික එතකොට විකිණෙන්නෙ නැති පාවිච්චි කළ වාහන රටේ ගොඩ ගැහෙනවා. මොකද කරන්නෙ එතකොට? ජපන්නු වගේ ඔක්ෂන් දාන්නද? මේ රටට වාහනයක් ගෙන්නුවහම ඒකෙන් උපරිම වැඩ ගන්න ඕනෙ. වෙන රටවල් වල උන් මෙහෙම බ්‍රෑන්ඩ් නිව් හොයන්නෙ නෑ. 1990 ගණන් වල වාහන, 2002-2003 කාලෙ වාහන තාම පාවිච්චි කරනවා ඇමරිකාවෙ යුරෝපෙ උනුත්. වාහන කියන්නෙ ෆෝන් වගේ එකක් කැඩුනම විසික්කරල අලුත් එකක් ගන්න පුළුවන් බඩු නෙමේ. ලොකු වටිනාකමක් තියෙන දේපලක්. ඒක නිසා එහෙම එකක් ගනිද්දි හැම පැත්තම බලන්න ඕන. ඒ නිසා ආපහු විකුනගැනීම ගැනත් හිතන්නම ඕනෙ. හදිස්සි මුදල් අවශ්‍යතාවයක් ඇති වුණොත් ලොකුන්පාඩුවක් නැතුව විකුනගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ හැම පැත්තම බලන්න අවශ්‍යයි. පාවිච්චි කරපු වාහන හැම වෙලේම ගත්ත ගානට දෙන්න පුළුවන්. අඩු තරමෙ ලොකු පාඩුවක් නැතුව වුනත්. මම හිතනවා මේ කියන එක තේරෙන්න ඇති කියලා.

    අනික ගොඩක් අය මේවා ගන්නෙ තමන්ගෙ පලවෙනි වාහනේ විදියට. රස්සාවක් කරනවා, ඒත් ලොකුම රස්සාවකුත් නෙමෙයි සාමාන්‍ය එකක්. නැත්නම් මීට වඩා හොඳ වාහනේකට යනවනේ. ඉතින් හම්බ කරන එක AMW කාරයට පූජා කරන්නෙ නැතුව, ඔය මාසෙකට ගෙවන්න වෙන ලීසිං වාරිකේ බැංකු ගිණුමක් ඇරලා ඒකට දැම්මනම් අවුරුදු කීපයකින් ලක්ෂ ගාණක් අතේ. ගන්නවනෙ ඉඩමක් ටිකක් දුරින්. අවුරුදු කීපයක් යද්දි හොඳට වටිනාකම වැඩි වෙලා. ආදායම් උපද්දන වාහන ඇරෙන්න අනික් ඒවා ලීසිං ෆිනෑන්ස් දාල ගන්න එක පට්ට පාඩුයි. පට්ටම මෝඩ වැඩක්. හොඳම වැඩේ තමා අතේ තියෙන ගානට හොඳ වාහනයක් බලලා ගන්න එක. රෙපයාර්ස් එනවා, කිසිම දෙයක් සදාකාලික නෑනේ. නමුත් ටිකක් කල්පනා කරල බලන්න, රෙපයාර්ස් වලට වියදම් කරන එකද, එක එක පරදේසක්කාර කොම්පැණි වලට ලක්ස ගණන් ණය ගෙවන එකද ලාභ? සාධාරණ? අත්පිට ගෙවපු මුදල වගේ දෙතුන් ගුණයක් ණය ගෙවලා. දුක් මහන්සියෙන් හම්බ කරන එක ඉස්තෝප්පුවෙ නවත්තල තියෙන යකඩ ගොඩක් වෙනුවෙන් ණය ගෙවනවට වඩා තමන්ගෙ අනාගතේට යමක් කරගන්න එක තමයි වටින්නේ. වාහන, ඉඩම් වගේ එකතැන තියෙන්නෙ නෑනේ. හදිසියෙ වාහනේ කන්ඩෙම් වුනොත් ඇක්සිඩන්ට් එකකින්, ඉන්ශුවරන්ස් එකෙන් වන්දි ගන්නත් බැරි තත්වයක් නම්, ජීවිත කාලෙම උපයපු එක වතුරෙ ගියා වෙනව නේද?

    බ්‍රෑන්ඩ් නිව් ගත්ත අයට නෙමෙයි ගන්න ඉන්න අයට :)
     
    • Like
    Reactions: CustomerSupport

    සහෝදරයා ඉතාම ලස්සනට කියලා තියෙනවා. සහ ඉතාම නිවැරදියි.

    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. දැන් සමහරු ඉන්නවා මචං වාහන ගැන මෙලෝ හසරක් දන්නේ නැති. එකේ වරදක් නැහැනේ. එහෙම අය කොහොමද පරණ එකක් අරන් නඩත්තු කරන්නේ. කොලබ උනත් බාස් කෙනෙක් ගාවට ගියොත් මරන් කනවනේ වැඩේ දන්නේ නැත්තම්.

    ඉතින් මගේ ප්‍රශ්නේ, එහෙම කෙනෙකුට සල්ලි නැත්තම් මොකද කරන්නේ? මම විශ්වාස කරනවා මේක අදාල වෙන ගොඩක් අය මේ රටේ ඉන්නවා කියල.

    ඔබතුමාගේ අදහස දෙන්න බලන්න.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515

    හොදට කියල තියෙනවා මචන්. උඹේ අනිත් reply වල OP ට ටිකක් අපහාසාත්මක විදිහට කතාකරල තිබුන. කොහොම වුනත් අන්තිමට හරියටම කියල තියෙනවා . kudos bro.

    සමහර මිනිස්සු ඉන්නවා එක වාහනයක් අරගෙන ටිකක් පාවිච්චි කරලා තව පොඩි ගානක් දාල තව ටිකක් හොද වාහනයකට යනවා. සමහර වෙලාවට ලාභ තියාගෙන විකුනන්නත් පුළුවන්. අන්තිමටම වියදම් කරපු දේවල් ගණන් හදල බැලුවොත් තෙල් වියදමයි පලවෙනි වාහනේ ගත්ත වියදමයි විතරයි ගිහින් තියෙන්නේ.

    second hand market එක හොරු පිරිලා ඉන්නේ. අපේ තාත්ත වාහනයක් ගන්න (සැහෙන කාලෙකට කලින් ) car sale වලට ගිහින් card මිටි ගණන් තිබුනේ. ඉරිදා පත්තරේ ad එකින් එක කියෙව්වේ. සමහර දේවල් ගැන හොද දැනුමක් නැත්තම් ඒ ගැන ඉගෙන ගන්න පුළුවන් දන්නා කෙනෙක් ගෙන්. පිරිමියෙක් වුනාම පුළුවන් වෙන්න ඕනේ වාහනයක පොඩි පොඩි repair කරගන්න. වාහනයක් හොදට හොයල ගන්න පුළුවන් වෙන්න ඕනේ. EU ගැන කියපු කතාවත් හරි. අපි කොච්චර සුන්දරයි කිව්වත් insurance, registration, maintenance එක්ක ගොඩක් රටවල් වල වාහනයක් නඩත්තු කරන්න අමාරුයි. ලක්ෂ 3-4 ට වාහනයක් ගන්න පුළුවන්. එත් කව්රු වුනත් පොෂ් පිට බ්‍රෑන්ඩ් new ගන්නෙත් නැහැ ලේසියෙන්.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    kisima pawak na bun. mata anagathe kiyane bane...

    man dewal welat aganan hadane use eken. me wahane hondata fuel kerenawa

    25.17Km/pl

    and small easy to park and it has the look

    See this is exactly why people cannot trust your reviews. The mileage is what's been said by the company. We don't need to know that, as a person who has the vehicle put your real figures. Now I did a quick internet review check and seems to be around 10 in city limits.

    For example Alto 800 says 24 something, in reality its like 10 - 12 colombo traffic. Now Alto is SOHC but Kwid is DOHC meaning it will not do well in slow speeds.

    So put real values or don't add anything.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඔව් rear axle එක තනි බටයක්. මරුටි වල වගේ. ලක්ෂ 22ට independent rear suspension වත් නෑ. එහෙව් ලදරමේ තමා මේ වෙසල් එකට වඩා සස්පෙන්ෂන් හොඳයි කියන්නෙ ඉතින්:dull:

    දැන් මූ ඇවිත් කියයි ඔය 2015 මොඩල් එක 2017 එකේ air suspension එනව කියල :lol:

    ඉතින් බන් Alto එකේ එන්නෙත් ගැස් ශෝක්ස් නේද? එහෙනම් දැන් මෙතන Alto එකෙක් ඇවිත් කියයි එකේ suspension ඇවිල්ල Allion එකටත් වඩා හොදයි කියල.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    See this is exactly why people cannot trust your reviews. The mileage is what's been said by the company. We don't need to know that, as a person who has the vehicle put your real figures. Now I did a quick internet review check and seems to be around 10 in city limits.

    For example Alto 800 says 24 something, in reality its like 10 - 12 colombo traffic. Now Alto is SOHC but Kwid is DOHC meaning it will not do well in slow speeds.

    So put real values or don't add anything.

    thats why I said wait for the review machan. Till first service it will not go for than 13.5Km p/l
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    හොදට කියල තියෙනවා මචන්. උඹේ අනිත් reply වල OP ට ටිකක් අපහාසාත්මක විදිහට කතාකරල තිබුන. කොහොම වුනත් අන්තිමට හරියටම කියල තියෙනවා . kudos bro.

    සමහර මිනිස්සු ඉන්නවා එක වාහනයක් අරගෙන ටිකක් පාවිච්චි කරලා තව පොඩි ගානක් දාල තව ටිකක් හොද වාහනයකට යනවා. සමහර වෙලාවට ලාභ තියාගෙන විකුනන්නත් පුළුවන්. අන්තිමටම වියදම් කරපු දේවල් ගණන් හදල බැලුවොත් තෙල් වියදමයි පලවෙනි වාහනේ ගත්ත වියදමයි විතරයි ගිහින් තියෙන්නේ.

    second hand market එක හොරු පිරිලා ඉන්නේ. අපේ තාත්ත වාහනයක් ගන්න (සැහෙන කාලෙකට කලින් ) car sale වලට ගිහින් card මිටි ගණන් තිබුනේ. ඉරිදා පත්තරේ ad එකින් එක කියෙව්වේ. සමහර දේවල් ගැන හොද දැනුමක් නැත්තම් ඒ ගැන ඉගෙන ගන්න පුළුවන් දන්නා කෙනෙක් ගෙන්. පිරිමියෙක් වුනාම පුළුවන් වෙන්න ඕනේ වාහනයක පොඩි පොඩි repair කරගන්න. වාහනයක් හොදට හොයල ගන්න පුළුවන් වෙන්න ඕනේ. EU ගැන කියපු කතාවත් හරි. අපි කොච්චර සුන්දරයි කිව්වත් insurance, registration, maintenance එක්ක ගොඩක් රටවල් වල වාහනයක් නඩත්තු කරන්න අමාරුයි. ලක්ෂ 3-4 ට වාහනයක් ගන්න පුළුවන්. එත් කව්රු වුනත් පොෂ් පිට බ්‍රෑන්ඩ් new ගන්නෙත් නැහැ ලේසියෙන්.

    I have not bought a Japanese vehicle. why talk about it now. I dont get it dude
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    සහෝදරයා ඉතාම ලස්සනට කියලා තියෙනවා. සහ ඉතාම නිවැරදියි.

    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. දැන් සමහරු ඉන්නවා මචං වාහන ගැන මෙලෝ හසරක් දන්නේ නැති. එකේ වරදක් නැහැනේ. එහෙම අය කොහොමද පරණ එකක් අරන් නඩත්තු කරන්නේ. කොලබ උනත් බාස් කෙනෙක් ගාවට ගියොත් මරන් කනවනේ වැඩේ දන්නේ නැත්තම්.

    ඉතින් මගේ ප්‍රශ්නේ, එහෙම කෙනෙකුට සල්ලි නැත්තම් මොකද කරන්නේ? මම විශ්වාස කරනවා මේක අදාල වෙන ගොඩක් අය මේ රටේ ඉන්නවා කියල.

    ඔබතුමාගේ අදහස දෙන්න බලන්න.

    machan I still dont get why you guys are fussing over a japanese vehicle I didnt buy :confused::confused::confused::confused:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    ithin me weekend eke, meke unta bena bena hitapu welawe oka damma nam iwaraine. anika hodama wade thama okkoma reviews ekathu karala thani thread ekak dana eka. ubata plwan welawata tika tika type karala eka para dapan okkoma full review ekak widiyata. ethakota apita puluwan argue karanna, discuss karanna

    Baninawa neweine bun hamotama reply kerane one. Nattam un me thread eka dala yai. Balapan umba unat man reply nokara hitiyanam eida ayet
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    මචන් දෙයක් කියන්නම ඕනේ. ලංකාවෙ වාහන මිළදීගැනීම විකිණීම කෙරෙන ක්‍රමයක් තියෙනවා. අපි වාහනයක් ගත්තොත් ඒක විකුණන්න ඕන ආපහු. ඔය විසික්කරන කතා නිකං සුරංගනා කතා විතරයි. ඒ ක්‍රමේට අනුගතව යන්න ඕන හැම වෙලේම. වාහන විතරක් නෙමෙයි කොයි තැනදිත් එහෙමයි. ගඟ ගලන පැත්තටයි යන්න ඕන. උඩහට පීනන්න හරිම අමාරුයි. විශේෂයෙන්ම ලංකාව වගේ රටක.

    වාහනයක් බ්‍රෑන්ඩ් නිව් අරන් හැතැම්ම ලක්ෂ එක හමාරක් දුවලා අහක විසි කරන්නෙ ඇමරිකාවේ. උන්ට විසි කරන්න සල්ලි තියෙන නිසා. අනික උන් වෙන රටවල් වලින් ගෙන්නන්නෙ සීමිත ප්‍රමාණයක්. අපි හැම වෙලේම බ්‍රෑන්ඩ් නිව් හොයන්න නරකයි. අපේ රටේ හදන මොඩ්ල් එකක් නම් අරන් ලක්ෂ දෙකක් පැදලා විසි කරන එකේ වරදක් නෑ. එකින් එකට බ්‍රෑන්ඩ් නිව් ගෙන්නන්න යන්නෙ අපේම සල්ලි. අනික එතකොට විකිණෙන්නෙ නැති පාවිච්චි කළ වාහන රටේ ගොඩ ගැහෙනවා. මොකද කරන්නෙ එතකොට? ජපන්නු වගේ ඔක්ෂන් දාන්නද? මේ රටට වාහනයක් ගෙන්නුවහම ඒකෙන් උපරිම වැඩ ගන්න ඕනෙ. වෙන රටවල් වල උන් මෙහෙම බ්‍රෑන්ඩ් නිව් හොයන්නෙ නෑ. 1990 ගණන් වල වාහන, 2002-2003 කාලෙ වාහන තාම පාවිච්චි කරනවා ඇමරිකාවෙ යුරෝපෙ උනුත්. වාහන කියන්නෙ ෆෝන් වගේ එකක් කැඩුනම විසික්කරල අලුත් එකක් ගන්න පුළුවන් බඩු නෙමේ. ලොකු වටිනාකමක් තියෙන දේපලක්. ඒක නිසා එහෙම එකක් ගනිද්දි හැම පැත්තම බලන්න ඕන. ඒ නිසා ආපහු විකුනගැනීම ගැනත් හිතන්නම ඕනෙ. හදිස්සි මුදල් අවශ්‍යතාවයක් ඇති වුණොත් ලොකුන්පාඩුවක් නැතුව විකුනගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ හැම පැත්තම බලන්න අවශ්‍යයි. පාවිච්චි කරපු වාහන හැම වෙලේම ගත්ත ගානට දෙන්න පුළුවන්. අඩු තරමෙ ලොකු පාඩුවක් නැතුව වුනත්. මම හිතනවා මේ කියන එක තේරෙන්න ඇති කියලා.

    අනික ගොඩක් අය මේවා ගන්නෙ තමන්ගෙ පලවෙනි වාහනේ විදියට. රස්සාවක් කරනවා, ඒත් ලොකුම රස්සාවකුත් නෙමෙයි සාමාන්‍ය එකක්. නැත්නම් මීට වඩා හොඳ වාහනේකට යනවනේ. ඉතින් හම්බ කරන එක AMW කාරයට පූජා කරන්නෙ නැතුව, ඔය මාසෙකට ගෙවන්න වෙන ලීසිං වාරිකේ බැංකු ගිණුමක් ඇරලා ඒකට දැම්මනම් අවුරුදු කීපයකින් ලක්ෂ ගාණක් අතේ. ගන්නවනෙ ඉඩමක් ටිකක් දුරින්. අවුරුදු කීපයක් යද්දි හොඳට වටිනාකම වැඩි වෙලා. ආදායම් උපද්දන වාහන ඇරෙන්න අනික් ඒවා ලීසිං ෆිනෑන්ස් දාල ගන්න එක පට්ට පාඩුයි. පට්ටම මෝඩ වැඩක්. හොඳම වැඩේ තමා අතේ තියෙන ගානට හොඳ වාහනයක් බලලා ගන්න එක. රෙපයාර්ස් එනවා, කිසිම දෙයක් සදාකාලික නෑනේ. නමුත් ටිකක් කල්පනා කරල බලන්න, රෙපයාර්ස් වලට වියදම් කරන එකද, එක එක පරදේසක්කාර කොම්පැණි වලට ලක්ස ගණන් ණය ගෙවන එකද ලාභ? සාධාරණ? අත්පිට ගෙවපු මුදල වගේ දෙතුන් ගුණයක් ණය ගෙවලා. දුක් මහන්සියෙන් හම්බ කරන එක ඉස්තෝප්පුවෙ නවත්තල තියෙන යකඩ ගොඩක් වෙනුවෙන් ණය ගෙවනවට වඩා තමන්ගෙ අනාගතේට යමක් කරගන්න එක තමයි වටින්නේ. වාහන, ඉඩම් වගේ එකතැන තියෙන්නෙ නෑනේ. හදිසියෙ වාහනේ කන්ඩෙම් වුනොත් ඇක්සිඩන්ට් එකකින්, ඉන්ශුවරන්ස් එකෙන් වන්දි ගන්නත් බැරි තත්වයක් නම්, ජීවිත කාලෙම උපයපු එක වතුරෙ ගියා වෙනව නේද?

    බ්‍රෑන්ඩ් නිව් ගත්ත අයට නෙමෙයි ගන්න ඉන්න අයට :)

    Machan well said. This is about Japanese cars bro.

    Indian cars have their own market.

    Eg: alto, astar, celerio, maruti

    Go check ikman for confirmation

    And yes if you want to. Change that culture you will be fkd.

    But here im not going to so any of those.

    I just bought a new car. As one of very first owners im trying to review it

    But what are you guys doing is banging your band about Japanese vehicles here.

    So morally its wrong and if you think you have any right to influance any one about buying this car, YOU ARE DEAD WRONG.

    BECUASE YOU DONT FUCKING OWN A KWID
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    A general question machan, if this thread was only about Kwid it would have not passed 3 pages ;). Don't you think my question is valid?

    This thread is only about kwid. The problem is guys talking about japanese cars and telling they are better than this.

    Your question is valied if i asked to comapre or if i seek advice to buy, but did i?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවා :):):):):) ....... මම මේ තෙරෙඩ් එක ගොඩක් දවස් ඉදන් කියවන්නේ. අදයි දැක්කේ මේකේ හරි photo ටිකක්..:no::no:ඒපාර නම් මුකුත් නොකිය ඉන්න බැරි වුනා. ටොම් අයියගේ මම ගොඩක් දේවල් අහගෙන තියෙනවා..:yes::yes:.මමත් ගත්තේ පරණ japan car එකක් තමයි...නමුත් මේ KWID එකේ පොටෝ ටික දැක්කහම දුක හිතෙනව මචං.මොන අපරාදයක් ද යකෝ මේ 20lak දිල කරන්නේ.බලපන්කො සස්පෙන්ෂන් එකේ හැටි ෂික්.:growl::growl:engine Room එක ෂීක්. :growl::growl:ඉන්දියන් කැ*** හිතන් ඉන්නේ අපිත් මේ වගේ බාල ටකරන් වලට කර ගහන්න තරම් මොලයක් නැති පිරිසක් කියලද?....බලපන්කො paint එකවත් හරියට ගහල නෑනේ මේ මගුලේ....මේක beach side use කරොත් නම් මාසයෙන් දිරනවා අනිවා..කොයි වෙලේක හරි එන්ජින් එක ගැලවිලා බිමට වැටෙයි කියලා බයයි....හපෝ මෙහෙමත් බාල වැඩ....යකෝ ඉන්දියාවට කොහොමත් මිනිස්සුන්ගේ අගයක් නෑ...උන් රටේ ජන ගහනය පාලනය කරන්නේ මේ වගේ බාල වාහන හදලද කොහේ.මෙහෙම ගියොත් ලංකාවෙත් ඉබේම ජනගහනය පාලනය වෙයිවගේ

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට මොනවා කිව්වත් පිළිගන්නෙ නෑ. ඒ නිසා කතා කරලා වැඩක් නැ. පිළිගන්නෙ නැති වෙන්න හේතුව තමයි දැන් වාහනේ අරගෙන තියන එක. සාමාන්‍යයෙන් තමන් පාවිච්චි කරන වාහනේ ගැන පොසිටිව් රීවිව් දෙන එක තමයි ගොඩක් අය කරන්නේ. ඒ නිසා ගන්න ඉන්න කෙනෙක් මේ කරුනු තේරුම් ගත්තනම් මේ ත්‍රෙඩ් එකම බලලා තමන්ගේ බුද්ධියෙන් යමක අවබෝධ කර ගනි කියලා හිතනවා.