ane umbala terum gane hati dewal
oka nisada me marenna yane, octane ayyo salli
ෙමාකක්ද කියල කියපන්ෙකා් මම දන්නෑ....
ane umbala terum gane hati dewal
oka nisada me marenna yane, octane ayyo salli
රත්තරං;20367298 said:අඩෝ මම සොයාගැනීමක් කලා... පේටන්ට් එක දාන්න ඉන්නේ. හෙට ඉදන් අපේ ගෙදර වාහන දුවන්නේ භූමිතෙල් වලින්
මෙහෙමයි
පෙට්‍රල් ටැංකියේ තියෙන්නේ එක ෆිල්ටරේනේ. මම මේ වගේ ෆිල්ටර් 100ක් ඕඩර් කලා.
![]()
ඒවා වැල වගේ අමුනනවා. අමුනලා එක කෙලවරක් පෙට්‍රල් ටැංකියට හයි කරනවා අනික් කෙරවල ඇණ්ජිමට. දැන් ටැංකියට භූමිතෙල් පොල්තෙල් ඕනේ මහුලක් දානව. මෙහා කෙලවරෙන් එන්නේ ඔක්ටේන් 95 පෙට්‍රල්.. බලපිය කොච්චර ලාභද

පේටන්ට් කරාට කමක් නැහැ අයියා. අපිටත් චාන්ස් එකක් දෙන්න හොදේ.රත්තරං;20367298 said:අඩෝ මම සොයාගැනීමක් කලා... පේටන්ට් එක දාන්න ඉන්නේ. හෙට ඉදන් අපේ ගෙදර වාහන දුවන්නේ භූමිතෙල් වලින්
මෙහෙමයි
පෙට්‍රල් ටැංකියේ තියෙන්නේ එක ෆිල්ටරේනේ. මම මේ වගේ ෆිල්ටර් 100ක් ඕඩර් කලා.
![]()
ඒවා වැල වගේ අමුනනවා. අමුනලා එක කෙලවරක් පෙට්‍රල් ටැංකියට හයි කරනවා අනික් කෙරවල ඇණ්ජිමට. දැන් ටැංකියට භූමිතෙල් පොල්තෙල් ඕනේ මහුලක් දානව. මෙහා කෙලවරෙන් එන්නේ ඔක්ටේන් 95 පෙට්‍රල්.. බලපිය කොච්චර ලාභද

උඹනම් මචං රත්තරං;20367319 said:
අනිවා බන්,,,, තාත්තලා අතලා capri පැද්දේ බන්..
ඒ ඕනේ නෑ. ඉම්පාලා ගෙන්නපු රටක් බන් මේක. දැන් ඉම්පාලා එකක් ගෙන්නන සල්ලි වලින් රබර් වත්තක් ගන්න පුලුවන් වෙයි

රත්තරං;20367319 said:
අනිවා බන්,,,, තාත්තලා අතලා capri පැද්දේ බන්..
ඒ ඕනේ නෑ. ඉම්පාලා ගෙන්නපු රටක් බන් මේක. දැන් ඉම්පාලා එකක් ගෙන්නන සල්ලි වලින් රබර් වත්තක් ගන්න පුලුවන් වෙයි
දැන් මචන් ඒකට අවුරුදු 28ක් විතර වෙනවා. තාම මලකඩ ඩොට් දෙකයි තියෙන්නේ. කොයි අතින් බැලුවත් මචන්, මට වෙලා තියෙන පාඩුව උඹට වෙලා තියෙන පඩුවට ගොඩක් අඩුයි. ඒ නිසා මට ගානක්වත් නෑ. මොකද මම හරි තීරණය අරන් තියෙනවා. සල්ලි හදිසියක් වුනොත් මට අද වුනත් මේක ඉක්මන් එකේ දාල සුමානයක් ඇතුලත විකුනගන්න පුලුවන් 6කට. උඹේ එකේ තියෙන මේකෙ නැති ඔප්ෂන් එකකට තියෙන්නෙ පවර් වින්ඩෝස් විතරයි. පෙට්‍රල් කරනවා 13-15ක් අතර. දුර යද්දි තවත් වැඩියි. ඔක්ටේන් 95 ගහන්නෙත් නෑ. ඔය ඇල්ටෝ වගේ කඳු අදිද්දි AC ඕෆ් කරන සිද්දි එහෙම මේවට අදාලම නෑ. kwid එකෙත් එහෙමද දන්නෑ ඉතින්. මම ලීසිං කොම්පැණියට ණයත් නෑ. කවුරුවත් මට ණයත් නෑ. ත්‍රීවීල් කාරයෙක් කොනක් අතුල්ලගෙන ගියොත් මට කරන්න තියෙන්නේ ගෙදර ඇවිත් කළු තීන්ත පින්සල් පාරක් ගහන එක විතරයි. බඩුමුට්ටුවක් ගේන්න වුනාම පස්සෙ සීට් එක නවලා දාන්න පුලුවන්. අද හවස කොන්ක්‍රීට් කණු ගහන යකඩ මෝල්ඩින් අටක් ගෙනිච්චා. ඉතින් බලපන් ගෙවපු ගානට වඩා සාධාරණ මොන වාහනේද? 6.50 vs 22. මම මේක ක්‍රෑෂ් ටෙස්ට් කරල බලල නෑ. ඒත් ලක්ෂ 22ක් වියදම් කරන එකේ සේෆ්ටි හොඳ වාහනයක් ගන්න තිබ්බ නේද...
ආයි මේකට කමෙන්ට් කරන්නෙ නෑ කියලා හිතලා කමෙන්ට් බල බල විතරක් ඉන්නකොට මේක දැක්කා කියහංකෝ..උඹනම් මචං

ෆිල්ටර් 300ක් දැම්මොත් ටැංකියට හුජ්ජ කලත් අනික් පැත්තෙන් පෙට්‍රල් එයි. 21 වැනි සියවසේ කරපු හොඳම සොයාගැනීම![]()

ආයි මේකට කමෙන්ට් කරන්නෙ නෑ කියලා හිතලා කමෙන්ට් බල බල විතරක් ඉන්නකොට මේක දැක්කා කියහංකෝ..උඹනම් මචං

මමත් එහෙම හිතුවා. ඒත් කරුමෙට රත්තරංගෙ කමෙන්ට් එකක් දැක්කා![]()

රත්තරං;20367368 said:මේ අනික් එක මේ හෝස් පවර් 54රේ සිලින්ඩර් 3නේ කුරුම්බැට්ටි මැසිම අංශක 45ක් අදින එකේ බන් ශුවර් එකටම ජීප් ව්‍රැංග්ලර් හෙල් කැට් එකේනම් අංශක 360ම යන්න පුලුවන් ඇති හූනා සිවිලිමේ යනවා වගේ.
(ps - jeep wrangler hellcat supercharged 6.2-liter V8 , 707-horsepower ,650 lb.-ft. of torque.)
Chevrolet Impala ?
මේවා මෙහේ තියෙනවද බන්?මම එකම එකක් දැකලා තියෙනවා.

රත්තරං;20367340 said:ඒ උබේ අංශක 45හේ ක්ලයිම්බින් ඈන්ගල් එක තියෙන 200m පාරේ පොටෝ එකක් දාපන්කෝ
උබේ ඔය වාහනේ අංශක 45 අදිනවා තියා බන් නවත්තලා හෑන්ඩ්බ්‍රේක් වැඩකරන්නෙත් නෑ 45ක පල්ලමක. කලුගල් දෙකක් තියන්න වෙයි.. දන්නේ නැත්නම් කට වහන් ඉදපන් බන් චාටර් වෙන්න එපා

the slope of Baldwin Street is about 1:2.86 (19° or 35%). That is, for every 2.86 metres travelled horizontally, the elevation changes by 1 metre.

රත්තරං;20367376 said:මානසිකව වැටුනා බන්
උබට මතකද පැන්ඩා ත්‍රෙඩ් එකෙත් උන්නේ මෙහෙම උන්
වීවා එලයිට් ගැන කතා කරද්දි උන්නෙත් මෙහෙම උන්
එකම සත්ව කොට්ටශයක් බන් මේ![]()
ඉතිහාසය නැවත නැවත කැරකෙනවා බං. මේ කමෙන්ට් ටික බුක් මාක් කරලා තියාගන්න ඕනේ. 

ඔන්න ඔහොම කියපන්කෝ...... මචන්, උඹේ වැඩවල හැටියටයි, අවශ්‍යතාවල හැටියටයි උඹට ගැලපෙන කාර් එක උඹ අරන් තියනවා. උඹේ වැඩ කටයුතු මේ ක්විඩ් එකෙන් කර ගන්න බෑ. ඉතින් උඹට ක්විඩ් එක කොහොමටත් හරි යන්නේ නෑ. ඒත් මේ කාර් එක ගන්න අය දිහා උඹේ ඇස් දෙකෙන්ම විතරක් බලන්න එපා. මේ වගේ පොඩි කාර් එකක අවශ්‍යතාව ඇති අය ඕන තරම් ඇති. උදාහරණයක් වශයෙන් හෙණ ට්‍රැෆික් එකේ උදේ හවස වැඩට යන අය. උන් උදේ පාන්දරම ගෙදරින් පිට වෙල ගිහිල්ලා ආයේ කළුවර වැටීගෙන එන කොට තමයි ගෙදර එන්නේ. උන් වගේ එවුන් තමයි මේ කාර් එක ගන්නේ. උන්ට මචන් ගෙදර ආපුවහම උඹ කියනවා වගේ පින්සල් පාරක් වත් ගහන්න වෙලාවක් නෑ. ගරාජ් ගානේ රස්තියාදු වෙන්න වෙලාවක් නෑ. කොටින්ම කාර් එක හෝදන්නවත් වෙලාවක් නා. එහෙම එවුන් තමයි ඕක වැඩිපුරම ගන්නේ.
මේ වගේ කමෙන්ට් දැක්කම සද්දෙ නැතුව ඉන්න පුලුවන්ද කියපං මිනිහෙකුට![]()

අදනං ශාන් දියවෙලා යයි වගේ නාන නෑමට...
හෙට්ටි මේ අහිංසකය බේර ගනින් බන් ඇවිත් ඉන්න තැනකින්![]()
රත්තරං;20367389 said:චෙරි කිව් කිව් එකකයි මයික්‍රෝ පැන්ඩා එකකයි රෙනෝල්ට් එකකයි අයිතිකාරයෝ තුන් දෙනෙක් පරන ජපන් වාහන ගැන සාකච්චාවක් කරන පොටෝ එකක් දැම්මේ මොකෝ?![]()