Renault KWID 2016 (Official Thread)

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20367298 said:
    අඩෝ මම සොයාගැනීමක් කලා... පේටන්ට් එක දාන්න ඉන්නේ. හෙට ඉදන් අපේ ගෙදර වාහන දුවන්නේ භූමිතෙල් වලින්

    මෙහෙමයි

    පෙට්‍රල් ටැංකියේ තියෙන්නේ එක ෆිල්ටරේනේ. මම මේ වගේ ෆිල්ටර් 100ක් ඕඩර් කලා.

    2-76970.jpg

    ඒවා වැල වගේ අමුනනවා. අමුනලා එක කෙලවරක් පෙට්‍රල් ටැංකියට හයි කරනවා අනික් කෙරවල ඇණ්ජිමට. දැන් ටැංකියට භූමිතෙල් පොල්තෙල් ඕනේ මහුලක් දානව. මෙහා කෙලවරෙන් එන්නේ ඔක්ටේන් 95 පෙට්‍රල්.. බලපිය කොච්චර ලාභද

    :lol::lol::lol::lol::lol::lol: පේටන්ට් කරාට කමක් නැහැ අයියා. අපිටත් චාන්ස් එකක් දෙන්න හොදේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20367298 said:
    අඩෝ මම සොයාගැනීමක් කලා... පේටන්ට් එක දාන්න ඉන්නේ. හෙට ඉදන් අපේ ගෙදර වාහන දුවන්නේ භූමිතෙල් වලින්

    මෙහෙමයි

    පෙට්‍රල් ටැංකියේ තියෙන්නේ එක ෆිල්ටරේනේ. මම මේ වගේ ෆිල්ටර් 100ක් ඕඩර් කලා.

    2-76970.jpg

    ඒවා වැල වගේ අමුනනවා. අමුනලා එක කෙලවරක් පෙට්‍රල් ටැංකියට හයි කරනවා අනික් කෙරවල ඇණ්ජිමට. දැන් ටැංකියට භූමිතෙල් පොල්තෙල් ඕනේ මහුලක් දානව. මෙහා කෙලවරෙන් එන්නේ ඔක්ටේන් 95 පෙට්‍රල්.. බලපිය කොච්චර ලාභද

    ආයි මේකට කමෙන්ට් කරන්නෙ නෑ කියලා හිතලා කමෙන්ට් බල බල විතරක් ඉන්නකොට මේක දැක්කා කියහංකෝ.. :lol::lol::lol::lol: උඹනම් මචං
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20367319 said:

    අනිවා බන්,,,, තාත්තලා අතලා capri පැද්දේ බන්..:(:(:(:(

    ඒ ඕනේ නෑ. ඉම්පාලා ගෙන්නපු රටක් බන් මේක. දැන් ඉම්පාලා එකක් ගෙන්නන සල්ලි වලින් රබර් වත්තක් ගන්න පුලුවන් වෙයි:(

    කියල වැඩක් නෑ. අපි ඉපදුනේ වැරදි කාලෙක. අපේ සීයලා ඒව පැද්දා. දැන් උන් මේ 800 දහිරවාට්ටු පදින්නේ. අපේ පරම්පරාව පව් :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;20367319 said:

    අනිවා බන්,,,, තාත්තලා අතලා capri පැද්දේ බන්..:(:(:(:(

    ඒ ඕනේ නෑ. ඉම්පාලා ගෙන්නපු රටක් බන් මේක. දැන් ඉම්පාලා එකක් ගෙන්නන සල්ලි වලින් රබර් වත්තක් ගන්න පුලුවන් වෙයි:(

    Chevrolet Impala ?
    මේවා මෙහේ තියෙනවද බන්?මම එකම එකක් දැකලා තියෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,370
    2
    53,838
    113
    අදනං ශාන් දියවෙලා යයි වගේ නාන නෑමට... :lol:
    හෙට්ටි මේ අහිංසකය බේර ගනින් බන් ඇවිත් ඉන්න තැනකින් :lol:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    දැන් මචන් ඒකට අවුරුදු 28ක් විතර වෙනවා. තාම මලකඩ ඩොට් දෙකයි තියෙන්නේ. කොයි අතින් බැලුවත් මචන්, මට වෙලා තියෙන පාඩුව උඹට වෙලා තියෙන පඩුවට ගොඩක් අඩුයි. ඒ නිසා මට ගානක්වත් නෑ. මොකද මම හරි තීරණය අරන් තියෙනවා. සල්ලි හදිසියක් වුනොත් මට අද වුනත් මේක ඉක්මන් එකේ දාල සුමානයක් ඇතුලත විකුනගන්න පුලුවන් 6කට. උඹේ එකේ තියෙන මේකෙ නැති ඔප්ෂන් එකකට තියෙන්නෙ පවර් වින්ඩෝස් විතරයි. පෙට්‍රල් කරනවා 13-15ක් අතර. දුර යද්දි තවත් වැඩියි. ඔක්ටේන් 95 ගහන්නෙත් නෑ. ඔය ඇල්ටෝ වගේ කඳු අදිද්දි AC ඕෆ් කරන සිද්දි එහෙම මේවට අදාලම නෑ. kwid එකෙත් එහෙමද දන්නෑ ඉතින්. මම ලීසිං කොම්පැණියට ණයත් නෑ. කවුරුවත් මට ණයත් නෑ. ත්‍රීවීල් කාරයෙක් කොනක් අතුල්ලගෙන ගියොත් මට කරන්න තියෙන්නේ ගෙදර ඇවිත් කළු තීන්ත පින්සල් පාරක් ගහන එක විතරයි. බඩුමුට්ටුවක් ගේන්න වුනාම පස්සෙ සීට් එක නවලා දාන්න පුලුවන්. අද හවස කොන්ක්‍රීට් කණු ගහන යකඩ මෝල්ඩින් අටක් ගෙනිච්චා. ඉතින් බලපන් ගෙවපු ගානට වඩා සාධාරණ මොන වාහනේද? 6.50 vs 22. මම මේක ක්‍රෑෂ් ටෙස්ට් කරල බලල නෑ. ඒත් ලක්ෂ 22ක් වියදම් කරන එකේ සේෆ්ටි හොඳ වාහනයක් ගන්න තිබ්බ නේද...

    ඔන්න ඔහොම කියපන්කෝ...... මචන්, උඹේ වැඩවල හැටියටයි, අවශ්‍යතාවල හැටියටයි උඹට ගැලපෙන කාර් එක උඹ අරන් තියනවා. උඹේ වැඩ කටයුතු මේ ක්විඩ් එකෙන් කර ගන්න බෑ. ඉතින් උඹට ක්විඩ් එක කොහොමටත් හරි යන්නේ නෑ. ඒත් මේ කාර් එක ගන්න අය දිහා උඹේ ඇස් දෙකෙන්ම විතරක් බලන්න එපා. මේ වගේ පොඩි කාර් එකක අවශ්‍යතාව ඇති අය ඕන තරම් ඇති. උදාහරණයක් වශයෙන් හෙණ ට්‍රැෆික් එකේ උදේ හවස වැඩට යන අය. උන් උදේ පාන්දරම ගෙදරින් පිට වෙල ගිහිල්ලා ආයේ කළුවර වැටීගෙන එන කොට තමයි ගෙදර එන්නේ. උන් වගේ එවුන් තමයි මේ කාර් එක ගන්නේ. උන්ට මචන් ගෙදර ආපුවහම උඹ කියනවා වගේ පින්සල් පාරක් වත් ගහන්න වෙලාවක් නෑ. ගරාජ් ගානේ රස්තියාදු වෙන්න වෙලාවක් නෑ. කොටින්ම කාර් එක හෝදන්නවත් වෙලාවක් නා. එහෙම එවුන් තමයි ඕක වැඩිපුරම ගන්නේ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ආයි මේකට කමෙන්ට් කරන්නෙ නෑ කියලා හිතලා කමෙන්ට් බල බල විතරක් ඉන්නකොට මේක දැක්කා කියහංකෝ.. :lol::lol::lol::lol: උඹනම් මචං

    මමත් එහෙම හිතුවා. ඒත් කරුමෙට රත්තරංගෙ කමෙන්ට් එකක් දැක්කා :lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ෆිල්ටර් 300ක් දැම්මොත් ටැංකියට හුජ්ජ කලත් අනික් පැත්තෙන් පෙට්‍රල් එයි. 21 වැනි සියවසේ කරපු හොඳම සොයාගැනීම :D:D:D:yes::yes:

    මේ අනික් එක මේ හෝස් පවර් 54රේ සිලින්ඩර් 3නේ කුරුම්බැට්ටි මැසිම අංශක 45ක් අදින එකේ බන් ශුවර් එකටම ජීප් ව්‍රැංග්ලර් හෙල් කැට් එකේනම් අංශක 360ම යන්න පුලුවන් ඇති හූනා සිවිලිමේ යනවා වගේ.:lol::lol::lol:

    (ps - jeep wrangler hellcat supercharged 6.2-liter V8 , 707-horsepower ,650 lb.-ft. of torque.)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ආයි මේකට කමෙන්ට් කරන්නෙ නෑ කියලා හිතලා කමෙන්ට් බල බල විතරක් ඉන්නකොට මේක දැක්කා කියහංකෝ.. :lol::lol::lol::lol: උඹනම් මචං

    මානසිකව වැටුනා බන්

    උබට මතකද පැන්ඩා ත්‍රෙඩ් එකෙත් උන්නේ මෙහෙම උන්
    වීවා එලයිට් ගැන කතා කරද්දි උන්නෙත් මෙහෙම උන්

    එකම සත්ව කොට්ටශයක් බන් මේ:rolleyes::rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් එහෙම හිතුවා. ඒත් කරුමෙට රත්තරංගෙ කමෙන්ට් එකක් දැක්කා :lol::lol::lol::lol:

    මේ වගේ කමෙන්ට් දැක්කම සද්දෙ නැතුව ඉන්න පුලුවන්ද කියපං මිනිහෙකුට :lol::lol:

    රත්තරං;20367368 said:
    මේ අනික් එක මේ හෝස් පවර් 54රේ සිලින්ඩර් 3නේ කුරුම්බැට්ටි මැසිම අංශක 45ක් අදින එකේ බන් ශුවර් එකටම ජීප් ව්‍රැංග්ලර් හෙල් කැට් එකේනම් අංශක 360ම යන්න පුලුවන් ඇති හූනා සිවිලිමේ යනවා වගේ.:lol::lol::lol:

    (ps - jeep wrangler hellcat supercharged 6.2-liter V8 , 707-horsepower ,650 lb.-ft. of torque.)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Chevrolet Impala ?
    මේවා මෙහේ තියෙනවද බන්?මම එකම එකක් දැකලා තියෙනවා.

    ඇයි යකඩෝ 1 ශ්‍රී 1... සේනානායක මහතතයගේ... එකත් ඉම්පාලා එකක් බන්... හිතපන්කෝ ඉතින්

    අලුත් ඉම්පාලා නෑ බන් ලංකාවේ.. අඩෝ අලුත් නිසාන් මැක්සිමා එකට ඉම්පාලත් කැලේ බන්. ටහිකෙන කාර් ගහන්නේ නිසාන් දැන්
    :cool::cool::cool:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20367340 said:
    ඒ උබේ අංශක 45හේ ක්ලයිම්බින් ඈන්ගල් එක තියෙන 200m පාරේ පොටෝ එකක් දාපන්කෝ

    උබේ ඔය වාහනේ අංශක 45 අදිනවා තියා බන් නවත්තලා හෑන්ඩ්බ්‍රේක් වැඩකරන්නෙත් නෑ 45ක පල්ලමක:lol::lol::lol::lol::lol:. කලුගල් දෙකක් තියන්න වෙයි.. දන්නේ නැත්නම් කට වහන් ඉදපන් බන් චාටර් වෙන්න එපා

    hLqpH4B.jpg

    :lol::lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;20367340 said:
    ඒ උබේ අංශක 45හේ ක්ලයිම්බින් ඈන්ගල් එක තියෙන 200m පාරේ පොටෝ එකක් දාපන්කෝ

    උබේ ඔය වාහනේ අංශක 45 අදිනවා තියා බන් නවත්තලා හෑන්ඩ්බ්‍රේක් වැඩකරන්නෙත් නෑ 45ක පල්ලමක:lol::lol::lol::lol::lol:. කලුගල් දෙකක් තියන්න වෙයි.. දන්නේ නැත්නම් කට වහන් ඉදපන් බන් චාටර් වෙන්න එපා

    Sirawata... matath baalanna one.... oka yannama watina parak....

    loke steep ma parath ohoma naa

    the slope of Baldwin Street is about 1:2.86 (19° or 35%). That is, for every 2.86 metres travelled horizontally, the elevation changes by 1 metre.

    https://en.wikipedia.org/wiki/Baldwin_Street

    :lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20367376 said:
    මානසිකව වැටුනා බන්

    උබට මතකද පැන්ඩා ත්‍රෙඩ් එකෙත් උන්නේ මෙහෙම උන්
    වීවා එලයිට් ගැන කතා කරද්දි උන්නෙත් මෙහෙම උන්

    එකම සත්ව කොට්ටශයක් බන් මේ:rolleyes::rolleyes:

    :lol: ඉතිහාසය නැවත නැවත කැරකෙනවා බං. මේ කමෙන්ට් ටික බුක් මාක් කරලා තියාගන්න ඕනේ. :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    චෙරි කිව් කිව් එකකයි මයික්‍රෝ පැන්ඩා එකකයි රෙනෝල්ට් එකකයි අයිතිකාරයෝ තුන් දෙනෙක් පරන ජපන් වාහන ගැන සාකච්චාවක් කරන පොටෝ එකක් දැම්මේ මොකෝ?:rolleyes::rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔන්න ඔහොම කියපන්කෝ...... මචන්, උඹේ වැඩවල හැටියටයි, අවශ්‍යතාවල හැටියටයි උඹට ගැලපෙන කාර් එක උඹ අරන් තියනවා. උඹේ වැඩ කටයුතු මේ ක්විඩ් එකෙන් කර ගන්න බෑ. ඉතින් උඹට ක්විඩ් එක කොහොමටත් හරි යන්නේ නෑ. ඒත් මේ කාර් එක ගන්න අය දිහා උඹේ ඇස් දෙකෙන්ම විතරක් බලන්න එපා. මේ වගේ පොඩි කාර් එකක අවශ්‍යතාව ඇති අය ඕන තරම් ඇති. උදාහරණයක් වශයෙන් හෙණ ට්‍රැෆික් එකේ උදේ හවස වැඩට යන අය. උන් උදේ පාන්දරම ගෙදරින් පිට වෙල ගිහිල්ලා ආයේ කළුවර වැටීගෙන එන කොට තමයි ගෙදර එන්නේ. උන් වගේ එවුන් තමයි මේ කාර් එක ගන්නේ. උන්ට මචන් ගෙදර ආපුවහම උඹ කියනවා වගේ පින්සල් පාරක් වත් ගහන්න වෙලාවක් නෑ. ගරාජ් ගානේ රස්තියාදු වෙන්න වෙලාවක් නෑ. කොටින්ම කාර් එක හෝදන්නවත් වෙලාවක් නා. එහෙම එවුන් තමයි ඕක වැඩිපුරම ගන්නේ.

    මට බර වැඩ කරගන්නත් ඕනෙ මේ වාහනෙන්. ගමන් බිමන් යන්නත් ඕනේ. ඒත් මචන් ගමන් යන්න සාමාන්‍ය වාහනයක් හොයන කෙනෙකුට, 1998-2005 era එකේ හොඳම වාහනයක් ගන්න පුළුවන් ඔය ගානටම. ඔප්ෂන්ස් සැප පහසුව, ආරක්ෂාව හැම දේම මේකට වැඩියි. උදේ හවස ට්‍රැෆික් එකේ යන එකෙක් ගන්න ඕන ඔටෝ වාහනයක්. මැනුවල් 800cc එකක් එහෙම එලවනවයි කියන්නෙ මහ වදයක් නේ.
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    අදනං ශාන් දියවෙලා යයි වගේ නාන නෑමට... :lol:
    හෙට්ටි මේ අහිංසකය බේර ගනින් බන් ඇවිත් ඉන්න තැනකින් :lol:

    මට ඔය technical දේවල්වලට උත්තර දෙන්න පුළුවන්.... හැබැයි වෙලාව යනවා. ඒ මදිවාට මම උත්තරයක් ලියලා දාන්න හදන කොට වෙන එවුන් පස්, හය දෙනෙක් තවත් දේවල් ලියලා. ඉතින් මේකේ කෙළවරක් නැහැ.

    ශාන්ව බේරන්න දෙයක් නෑ බන්. ඌ දැන් ශපාන් එකේ උගේ කාර් එක එන්ජෝයි කරනවා. උඹලා මොනවා කිව්වත් ඌට කාර් එක ලැබිලා ඉවරයි. ඒ වගේම AMW එක කාර් 1500 ක් විකුණලා ඉවරයි.

    උඹ නිකන් ඉන්න එකේ පලයන්කෝ මහවැලි රීච් හොටෙල් එකට හැරෙන තැන තියන AMW ෂෝරූම් එකට. එතන සමහරවිට ඇති ක්විඩ් එකක්. එතන ඉන්න එවුන්ට උඹේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරලා උන් කියන්නේ මොනවද කියලා අපිටත් ඇවිල්ලා කියපන්කෝ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,370
    2
    53,838
    113
    රත්තරං;20367389 said:
    චෙරි කිව් කිව් එකකයි මයික්‍රෝ පැන්ඩා එකකයි රෙනෝල්ට් එකකයි අයිතිකාරයෝ තුන් දෙනෙක් පරන ජපන් වාහන ගැන සාකච්චාවක් කරන පොටෝ එකක් දැම්මේ මොකෝ?:rolleyes::rolleyes:

    :lol::lol::lol::lol::lol: