Renault KWID 2016 (Official Thread)

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    amdo dan elite enne na ganna tiyene parana ewa

    ai bun Kiwd ekak gatta minihekta japan wahanyak suggest kerane??

    oka me therad eka purawata tibuna prashnayak

    අලුත් එකක් නෙමෙයි බන් පරණ එකක්
    දැන් මම කියපු අනිත් ජපන් ඒවත් පරණ ඒවනේ
    ජපන් කොලිටි හොද නිසා Safety හොද නිසා
    පාඩුවක් නැතුව විකුණන්න පුලුවන් නිසා****
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    අලුත් එකක් නෙමෙයි බන් පරණ එකක්
    දැන් මම කියපු අනිත් ජපන් ඒවත් පරණ ඒවනේ
    ජපන් කොලිටි හොද නිසා Safety හොද නිසා
    පාඩුවක් නැතුව විකුණන්න පුලුවන් නිසා****

    mage requirement ekak aluth ekak machan

    anith eka man kwid ekata :love:

    :love: @ first sight
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    i1e3ns.jpg

    NUeWiBH.jpg
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    එකනේ මම අපිට මිත්‍ර රටක් වන ජපන් car එකක් ගත්තේ.

    මිත්‍ර රටක් නිසා වෙන්න ඇති 1942 දී දෙපාරක් ලංකාවට බෝම්බ දැම්මේ. සුද්දා නොහිටින්න ජපනා ලංකාවට ගොඩ බැහැලා චීනයේ, වියට්නාමයේ, මැලේසියාවේ, සිංගප්පූරුවේ වගේ කටානා කඩුවෙන් මිනිස්සුන්ගේ බෙලි කැපුවා නම් තමයි මිත්‍රත්වය බලා ගන්න තිබුණේ. කොරියාවෙන් ගෑනු දාස් ගාණක් ගණිකා සේවයට ජපානයට ගෙනිච්චා වගේ ලංකාවෙනුත් එහෙම ගෙනිච්චානම් බලාගන්න තිබුණා මිත්‍රත්වය.

    Mother beheaded by the Japanese army in China. She was protecting her baby:

    691b6ec9e1ad4f02e60bec27ab44b0c8.jpg


    මිත්‍ර රටක් නිසා වෙන්න ඇති ජිනීවා වල ලංකාවට විරුද්ධව යෝජනාවක් ආපු වෙලාවේ ලංකාවට පක්ෂව ඡන්දය නොදී හිමීට ලිස්සලා ගියේ. :lol:


    UNHRC032213V.jpg
     
    Last edited:

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    Still better than voting "yes" :yes:

    ඔන්න හයිනාගේ මොළේ හතර රියන තමයි ඔය..... මේ වාගේ සභාවලදී ආර්ථික වශයෙන් ප්‍රබල රටවල් ඡන්දය දෙන්නේ කොහොමද කියලා අනිත් රටවල් බලනවා, විශේෂයෙන්ම ලංකාව වගේ ලෝක දේශපාලනයේ ලොකු role එකක් play කරන්නේ නැති රටවල් සම්බන්ධයෙන්.

    ජපානය අපට පක්ෂව ඡන්දය දෙන්න තීරණය කළා නම් කොරියාව, ලිබියාව, බ්‍රසීලය වගේ රටවල් අපට පක්ෂව ඡන්දය දෙන්න ඉඩ තිබුණා. ඒත් ජපානය ඡන්දය abstain කරන්න තීරනය කළාම ඒ රටවල්, ඒ ගොල්ලෝ එක්ක ඊලඟට සම්බන්ධකම් තියන රටවල් ඡන්දය දෙන විදියට ඡන්දය දුන්නා.
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    N♥K_forever;20369988 said:
    :yes:

    Meeharak tika aran balapalla bank report
    13/14/ and still lakawata kawuda wadiyenma naya denne kiyala

    and India voted "yes"

    ණය? ලැජ්ජ නැද්ද යකෝ ණය ගන්න එක ගෞරවයක් හැටියට සළකන්න....??? උඹලාගේ හිඟන මානසිකත්වය තමයි ඔය.

    ඉන්දියාව yes කියලා vote කළේ ඒ දවස්වල ම.රා. එක්ක තිබුණු ඇරියස් එකකට. ජපානය අපිට support කරලා ඡන්දය දෙන්න තීරණය කළා නම්, ජපානයට තිබුණා ඉන්දියාවත් influence කරන්න.

    A FRIEND IN NEED IS A FRIEND IN DEED.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    ඉන්දියාව yes කියලා vote කළේ ඒ දවස්වල ම.රා. එක්ක තිබුණු ඇරියස් එකකට. ජපානය අපිට support කරලා ඡන්දය දෙන්න තීරණය කළා නම්, ජපානයට තිබුණා ඉන්දියාවත් influence කරන්න.

    :rofl::rofl::rofl::rofl:

    I won't discuss politics here but this bit here is hilarious AF
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ජපානය මේ උඹලා හිතන විදියට ලංකාවට ආලවන්තකමෙන් සලකන්නේ නෑ බන්....

    එහෙම සලකනවා නම්, කෝ ජපානය විසින් ලංකාවට දිය හැකි

    Panasonic factory එක?

    Toshiba factory එක?

    Sharp factory එක?

    Sony factory එක?

    Canon factory එක?

    අඩුම ගාණේ Pilot පෑන්/පැන්සල් factory එකක්වත්?

    මේ සේරම ෆැක්ටරි අනිත් සියළුම අග්නි දිග ආසියානු රටවල්වල තියනවා බන්. ජපනාට ඕන උගේ කුණු වෙන යකඩ ගොඩවල් ලංකාවට පටවන්න විතරයි. ඒවා තමයි ඔය කාර් සේල් වලයි, ගංගොඩවිලයි, කුරුණෑගලයි, මාවනැල්ලේයි, මාතරයි, දඹුල්ලේයි කර්පට් වෙන්න ගොඩ ගහලා තියෙන්නේ.
     

    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    ජපානය මේ උඹලා හිතන විදියට ලංකාවට ආලවන්තකමෙන් සලකන්නේ නෑ බන්....

    එහෙම සලකනවා නම්, කෝ ජපානය විසින් ලංකාවට දිය හැකි

    Panasonic factory එක?

    Toshiba factory එක?

    Sharp factory එක?

    Sony factory එක?

    Canon factory එක?

    අඩුම ගාණේ Pilot පෑන්/පැන්සල් factory එකක්වත්?

    මේ සේරම ෆැක්ටරි අනිත් සියළුම අග්නි දිග ආසියානු රටවල්වල තියනවා බන්. ජපනාට ඕන උගේ කුණු වෙන යකඩ ගොඩවල් ලංකාවට පටවන්න විතරයි. ඒවා තමයි ඔය කාර් සේල් වලයි, ගංගොඩවිලයි, කුරුණෑගලයි, මාවනැල්ලේයි, මාතරයි, දඹුල්ලේයි කර්පට් වෙන්න ගොඩ ගහලා තියෙන්නේ.

    ගොඩ ගහල තියෙන්නේ ඒවගේ කල් පෙවෙත්ම හොද නිසා , ඉන්දියන් ලබ්බවල් owners ලා 2 යනකොට පොළවටම දිරල යනවා.
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0

    අශොක් ලේලන්ඩ් බස්වල, ත්‍රීවීල්වල, ටාටා නැනෝ, මරුටි ඇල්ටෝ කැබ්වල, ල.දු.දෙ. Class M8 & M10 locomotives වල යන්න එපා.

    උඹලාගේ බඩු ත්‍රීවීල්වලින්, බට්ටා ලොරිවලින්, ටාටා, අශොක් ලේලන්ඩ් ලොරිවලින් ප්‍රවාහනය කරන්න එපා.

    පරිප්පු, සුදු ළූණු, සූදුරු, මහදුරු, උළුහාල්, කඩල, මුං ඇට, ආප්ප, ඉඳි ආප්ප, පරටා, සමෝසා කන්න එපා.

    වව්නියාවෙන් එහාට, අලුත්ගමින් එහාට කෝච්චියේ යන්න එපා. ඒ රේල් ට්‍රැක් ඉන්දියන්.

    නටරාජ් පැන්සල්, කවකටු පෙට්ටි, එහෙම ගන්න එපා.

    සුදු යකඩ හැලි වලං ගන්න එපා.

    උඹලාගේ ගෑනුන්ට සාරි අරන් දෙන්න එපා. උඹලා කුර්තා අඳින්නත් එපා.

    බුද්ධාගම අදහන්න එපා, දඹදිව යන්න එපා.

    කතරගම යන්න එපා, හින්දු දෙවිවරුන්ට පුද පූජා පවත්වන්න එපා.

    හොඳ හිතින් මහනුවර දන්ත ධාතුවත් ආපහු ඉන්දියාවට භාර දීපල්ලා.

    ඉන්දියන් බඩු ඕනැන්නෙම නෑ.....