ගොඩ ගහල තියෙන්නේ ඒවගේ කල් පෙවෙත්ම හොද නිසා , ඉන්දියන් ලබ්බවල් owners ලා 2 යනකොට පොළවටම දිරල යනවා.
ප්‍රශ්නෙට උත්තර දීපන්....
කෝ ලංකාවට දුන්නු Japanese factories?
ගොඩ ගහල තියෙන්නේ ඒවගේ කල් පෙවෙත්ම හොද නිසා , ඉන්දියන් ලබ්බවල් owners ලා 2 යනකොට පොළවටම දිරල යනවා.
අශොක් ලේලන්ඩ් බස්වල, ත්‍රීවීල්වල, ටාටා නැනෝ, මරුටි ඇල්ටෝ කැබ්වල, ල.දු.දෙ. Class M8 & M10 locomotives වල යන්න එපා.
උඹලාගේ බඩු ත්‍රීවීල්වලින්, බට්ටා ලොරිවලින්, ටාටා, අශොක් ලේලන්ඩ් ලොරිවලින් ප්‍රවාහනය කරන්න එපා.
පරිප්පු, සුදු ළූණු, සූදුරු, මහදුරු, උළුහාල්, කඩල, මුං ඇට, ආප්ප, ඉඳි ආප්ප, පරටා, සමෝසා කන්න එපා.
වව්නියාවෙන් එහාට, අලුත්ගමින් එහාට කෝච්චියේ යන්න එපා. ඒ රේල් ට්‍රැක් ඉන්දියන්.
නටරාජ් පැන්සල්, කවකටු පෙට්ටි, එහෙම ගන්න එපා.
සුදු යකඩ හැලි වලං ගන්න එපා.
උඹලාගේ ගෑනුන්ට සාරි අරන් දෙන්න එපා. උඹලා කුර්තා අඳින්නත් එපා.
බුද්ධාගම අදහන්න එපා, දඹදිව යන්න එපා.
කතරගම යන්න එපා, හින්දු දෙවිවරුන්ට පුද පූජා පවත්වන්න එපා.
හොඳ හිතින් මහනුවර දන්ත ධාතුවත් ආපහු ඉන්දියාවට භාර දීපල්ලා.
ඉන්දියන් බඩු ඕනැන්නෙම නෑ.....
ගොඩ ගහල තියෙන්නේ ඒවගේ කල් පෙවෙත්ම හොද නිසා , ඉන්දියන් ලබ්බවල් owners ලා 2 යනකොට පොළවටම දිරල යනවා.
නෑ බං මල්ලෙ දූරියන්
අපි KWID එක ගත්තු එකෙන් උඹලට සිද්ධ වෙන අවුල මොකද්ද බං?
මොකද්ද උඹලට ඔච්චර තියන හිතේ අමාරුව?
අපි KWID එක ගත්තු එකෙන් උඹලට සිද්ධ වෙන අවුල මොකද්ද බං?
මොකද්ද උඹලට ඔච්චර තියන හිතේ අමාරුව?

umbala owa ganan ganna epa bung. digatama karan palayan. thawa yaluwo dennek thundenek wa wath linde daapan.
inde sita liyami

umba inne thanata apita enna ba bro, gambura wadi
haters gonna hate. but we will never stop
Renault is passion for life after all

umbala owa ganan ganna epa bung. digatama karan palayan. thawa yaluwo dennek thundenek wa wath linde daapan.![]()

අපි KWID එක ගත්තු එකෙන් උඹලට සිද්ධ වෙන අවුල මොකද්ද බං?
මොකද්ද උඹලට ඔච්චර තියන හිතේ අමාරුව?
උබලා අරගෙන ත්‍රෙඩ් දාලා ඒක බම්ප් කර කර මේකේ උන්ව අවුස්සලා දැන් අහනවා මොකක්ද අමාරුව කියලා..