KWID එකට ඔය ප්රශ්නය එන්නේ නැහැ. KWID කියන්නේ හිමාලයත් තරණය කරපු කාර් එකක්.
ඒත් ඔය ගමන ගිය එකා අනිත් උන්ට කියනව ක්විඩ් එක ගන්න එපාලු

KWID එකට ඔය ප්රශ්නය එන්නේ නැහැ. KWID කියන්නේ හිමාලයත් තරණය කරපු කාර් එකක්.

ඒත් ඔය ගමන ගිය එකා අනිත් උන්ට කියනව ක්විඩ් එක ගන්න එපාලු![]()
["We travelled a lot in our Kwid...
and yes, no car is perfect, so is the Kwid.... It has its imperfections...
but it's a good car.... and we love our Kwid"
ඒ ගමන ගිය එකාගේ වචනයෙන් ම...

ඔව් ඒගොල්ල නම් ආදරේ ඇති (ගත්තට පස්සේ මොනා කරන්නෙයි?) ඒත් වෙන කෙනෙක් ගන්න ඇහුවම කියන්නෙ එපා ය කියල
![]()

තව එකක් අමතක වුනා. වේල්ල අයිනට වෙන්න නවත්වලා බොනට් එක ඇරගෙන අත් දෙක ඉනේ ගහගෙන අහස පොලව ගැටලන්න වගේ කල්පනා කර කර සෞන්දර්ය බලන එවුන් මේ උපන්තකේට දැක්කේ ඔය මන් කිව්ව වාහන එක්ක විතරයි.
ඔව් ඒගොල්ල නම් ආදරේ ඇති (ගත්තට පස්සේ මොනා කරන්නෙයි?) ඒත් වෙන කෙනෙක් ගන්න ඇහුවම කියන්නෙ එපා ය කියල
![]()
So his choice would be to go for a indian car which scored more. am I correct?![]()
Kisima kiyala kamak nathi awanka manussaya. Mehe inna ewun thamai boru kiya kiya wahana ta market eka hadanna hadanne.

Since he has budget he can go for a safe indian car instead of a death trap.
listen to a person who owns the carඅනිවා මචං. පරණ (used) ජපන් වාහනවල එයාබෑග් කල් ඉකුත් වෙලා කිය කිය ක්විඩ් මාකට් කරන උන් නේ අපිට ඉන්නෙ![]()

listen to a person who owns the car
අනිවා මචං. පරණ (used) ජපන් වාහනවල එයාබෑග් කල් ඉකුත් වෙලා කිය කිය ක්විඩ් මාකට් කරන උන් නේ අපිට ඉන්නෙ![]()

ඔව් ඒගොල්ල නම් ආදරේ ඇති (ගත්තට පස්සේ මොනා කරන්නෙයි?) ඒත් වෙන කෙනෙක් ගන්න ඇහුවම කියන්නෙ එපා ය කියල
![]()
Kisima kiyala kamak nathi awanka manussaya. Mehe inna ewun thamai boru kiya kiya wahana ta market eka hadanna hadanne.
Yeah he can extend his budget or go for a used VW (made in India) like Polo/Ameo which have scored better on NCAP tests
මොනවා උනත් අවන්කෙන්ම කියල තියෙනවා. කුහයෙක් නෙමේ වගේ.

[/SIZE]
ප්රශ්නය අහපු මනුස්සයාගේ බජට් එක ඉන්දියානු රුපියල් ලක්ෂ 3 යි. මොන උපදේශය දුන්නත් ඒ මනුස්සයාට ඒ මුදලින් ක්විඩ් අයිතිකරු රෙකමදාරු කරලා තියන අනිත් කාර් එකක් brand new තත්ත්වයෙන් ගන්න බෑ. VW Polo වුණත් 2014 වෙනකම් score කළේ zero stars. ඊට පස්සේ තමයි ඒකට airbags සවි කළේ.
දැන් VW Polo එක 4 stars score කරලා තියනවා. VW India සමාගම කළ විදියටම Renault India සමාගමත් නිවේදනය කරලා තියනවා Kwid මෝටර් රථයේ දුර්වලතා සියල්ලම හරිගස්සලා නැවතත් G-NCAP ටෙස්ට් එකට ඉදිරිපත් කරනවා කියලා.
http://www.thehindubusinessline.com/companies/renault-kwid-will-exceed-safety-norms-sawhney/article8693680.ece
අනිත් කාරණය, මට හොඳටම සැකයි Hyaenidae ඔය ක්විඩ් අයිතිකරුගේ ගිණුම හැක් කරලා ඔය කොමෙන්ටුව ලිව්වද කියලා. එහෙම දේවල් වුණත් කරන වාහෙලානෙ අපේ උන්.
අපිත් ක්විඩ් අයිතිකරුවන් හැටියට කුහක නෑ. මීට කලින් ලියපු අපේ කොමෙන්ටුවල අපි පැහැදිලිවම ලියලා තියනවා G-NCAP zero stars බව දැන දැනම අපි මේ කාර් එක ගත්තේ ඇයි කියලා.
ශාන් තමුන්ගේ මුල්ම ත්රෙඩ් එකේ, මුල්ම පෝස්ට් එකේ ලියලා තියනවා ක්විඩ් කාර් එකේ safety ratings G-NCAP එකට අනුව zero කියලා.
කුහක වුණේ පරණ ජපන් කාර්වල අයිතිකරුවන්. පරණ කාර් මිළදී ගන්න එක සාධාරණීය කරන්න ඔවුන් නොකියපු බොරුවක් නෑ. අන්තිමේදී ඔවුන් නියුක් වුණේ ශ්රී ලංකාවේ ප්රමුඛතම වාහන විශේෂඥයා වන ලාල් අලවත්ත මහත්තයාගේ වීඩියෝවෙන්.
![]()