Renault KWID 2016 (Official Thread)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    KWID එකට ඔය ප්‍රශ්නය එන්නේ නැහැ. KWID කියන්නේ හිමාලයත් තරණය කරපු කාර් එකක්.

    ඒත් ඔය ගමන ගිය එකා අනිත් උන්ට කියනව ක්විඩ් එක ගන්න එපාලු :rofl::rofl::rofl:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0

    "We travelled a lot in our Kwid...

    and yes, no car is perfect, so is the Kwid.... It has its imperfections...

    but it's a good car.... and we love our Kwid"

    ඒ ගමන ගිය එකාගේ වචනයෙන් ම...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    ["We travelled a lot in our Kwid...

    and yes, no car is perfect, so is the Kwid.... It has its imperfections...

    but it's a good car.... and we love our Kwid"

    ඒ ගමන ගිය එකාගේ වචනයෙන් ම...

    ඔව් ඒගොල්ල නම් ආදරේ ඇති (ගත්තට පස්සේ මොනා කරන්නෙයි?) ඒත් වෙන කෙනෙක් ගන්න ඇහුවම කියන්නෙ එපා ය කියල :baffled:

    262urfb.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468

    his budget is indian 3 lahks. all his other options like figo, i10 and swift which are not safe

    the person who gives the answer doesn't mention any model , main reason could be his budget.

    I dont think india have a japanese second market for smalls cars / old cars (no factual source just a guessing) because india develop smalls cars to SUV. There are wider range to select from even

    So his choice would be to go for a indian car which scored more. am I correct? :confused:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113

    තව එකක් අමතක වුනා. වේල්ල අයිනට වෙන්න නවත්වලා බොනට් එක ඇරගෙන අත් දෙක ඉනේ ගහගෙන අහස පොලව ගැටලන්න වගේ කල්පනා කර කර සෞන්දර්ය බලන එවුන් මේ උපන්තකේට දැක්කේ ඔය මන් කිව්ව වාහන එක්ක විතරයි.

    Machan this cannot be true. This is exaggeration. They are the most common vehicles in Sri Lanka. If something happens to them there is always a cure from anywhere
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    ඔව් ඒගොල්ල නම් ආදරේ ඇති (ගත්තට පස්සේ මොනා කරන්නෙයි?) ඒත් වෙන කෙනෙක් ගන්න ඇහුවම කියන්නෙ එපා ය කියල :baffled:

    262urfb.jpg

    Kisima kiyala kamak nathi awanka manussaya. Mehe inna ewun thamai boru kiya kiya wahana ta market eka hadanna hadanne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    Kisima kiyala kamak nathi awanka manussaya. Mehe inna ewun thamai boru kiya kiya wahana ta market eka hadanna hadanne.

    අනිවා මචං. පරණ (used) ජපන් වාහනවල එයාබෑග් කල් ඉකුත් වෙලා කිය කිය ක්විඩ් මාකට් කරන උන් නේ අපිට ඉන්නෙ :yes:
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    තව එකක් අමතක වුනා. වේල්ල අයිනට වෙන්න නවත්වලා බොනට් එක ඇරගෙන අත් දෙක ඉනේ ගහගෙන අහස පොලව ගැටලන්න වගේ කල්පනා කර කර සෞන්දර්ය බලන එවුන් මේ උපන්තකේට දැක්කේ ඔය මන් කිව්ව වාහන එක්ක විතරයි.

    පට්ට යකෝ :D:D:D
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඔව් ඒගොල්ල නම් ආදරේ ඇති (ගත්තට පස්සේ මොනා කරන්නෙයි?) ඒත් වෙන කෙනෙක් ගන්න ඇහුවම කියන්නෙ එපා ය කියල :baffled:

    262urfb.jpg

    මොනවා උනත් අවන්කෙන්ම කියල තියෙනවා. කුහයෙක් නෙමේ වගේ.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    අනිවා මචං. පරණ (used) ජපන් වාහනවල එයාබෑග් කල් ඉකුත් වෙලා කිය කිය ක්විඩ් මාකට් කරන උන් නේ අපිට ඉන්නෙ :yes:

    api eka Test karala baluwa..2000 Civic ekak happala :D

    Air bag wada :P
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    අනිවා මචං. පරණ (used) ජපන් වාහනවල එයාබෑග් කල් ඉකුත් වෙලා කිය කිය ක්විඩ් මාකට් කරන උන් නේ අපිට ඉන්නෙ :yes:

    :D
    second hand wahana ganna bayanam karanna thiyenne check karana thanakata dala balana eka.dan ewage than godak thiyenawane

    13590356_1224780580867691_7134064661449537815_n.jpg

    13537621_1220683131277436_7415358561436793019_n.jpg

    13442410_1212142352131514_2206197372273294783_n.jpg

    13346437_1201799123165837_8878798470498325762_n.jpg
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ඔව් ඒගොල්ල නම් ආදරේ ඇති (ගත්තට පස්සේ මොනා කරන්නෙයි?) ඒත් වෙන කෙනෙක් ගන්න ඇහුවම කියන්නෙ එපා ය කියල :baffled:

    262urfb.jpg

    Kisima kiyala kamak nathi awanka manussaya. Mehe inna ewun thamai boru kiya kiya wahana ta market eka hadanna hadanne.

    Yeah he can extend his budget or go for a used VW (made in India) like Polo/Ameo which have scored better on NCAP tests

    මොනවා උනත් අවන්කෙන්ම කියල තියෙනවා. කුහයෙක් නෙමේ වගේ.

    ප්‍රශ්නය අහපු මනුස්සයාගේ බජට් එක ඉන්දියානු රුපියල් ලක්ෂ 3 යි. මොන උපදේශය දුන්නත් ඒ මනුස්සයාට ඒ මුදලින් ක්විඩ් අයිතිකරු රෙකමදාරු කරලා තියන අනිත් කාර් එකක් brand new තත්ත්වයෙන් ගන්න බෑ. VW Polo වුණත් 2014 වෙනකම් score කළේ zero stars. ඊට පස්සේ තමයි ඒකට airbags සවි කළේ.

    දැන් VW Polo එක 4 stars score කරලා තියනවා. VW India සමාගම කළ විදියටම Renault India සමාගමත් නිවේදනය කරලා තියනවා Kwid මෝටර් රථයේ දුර්වලතා සියල්ලම හරිගස්සලා නැවතත් G-NCAP ටෙස්ට් එකට ඉදිරිපත් කරනවා කියලා.

    http://www.thehindubusinessline.com/companies/renault-kwid-will-exceed-safety-norms-sawhney/article8693680.ece

    අනිත් කාරණය, මට හොඳටම සැකයි Hyaenidae ඔය ක්විඩ් අයිතිකරුගේ ගිණුම හැක් කරලා ඔය කොමෙන්ටුව ලිව්වද කියලා. එහෙම දේවල් වුණත් කරන වාහෙලානෙ අපේ උන්.

    අපිත් ක්විඩ් අයිතිකරුවන් හැටියට කුහක නෑ. මීට කලින් ලියපු අපේ කොමෙන්ටුවල අපි පැහැදිලිවම ලියලා තියනවා G-NCAP zero stars බව දැන දැනම අපි මේ කාර් එක ගත්තේ ඇයි කියලා.

    ශාන් තමුන්ගේ මුල්ම ත්‍රෙඩ් එකේ, මුල්ම පෝස්ට් එකේ ලියලා තියනවා ක්විඩ් කාර් එකේ safety ratings G-NCAP එකට අනුව zero කියලා.

    කුහක වුණේ පරණ ජපන් කාර්වල අයිතිකරුවන්. පරණ කාර් මිළදී ගන්න එක සාධාරණීය කරන්න ඔවුන් නොකියපු බොරුවක් නෑ. අන්තිමේදී ඔවුන් නියුක් වුණේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාහන විශේෂඥයා වන ලාල් අලවත්ත මහත්තයාගේ වීඩියෝවෙන්.

    :yes::yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    [/SIZE]

    f3954f686389ad0be9666da7b89bab4f75e6cc846191cd209c283c2264e9a623.jpg

    අලවත්ත මහත්තයා ඉන්දියානු කොලිටිය ගැන කිව්ව ඒවා දැක්කෙ නැතෙයි? :D