link tikane ban dala thiyenne
aulak na ne ithin
link ekata ena kena danagannawane kageda kiyala
eken ube thread eka thawath promote wenawa
isn't that stealing ?
link tikane ban dala thiyenne
aulak na ne ithin
link ekata ena kena danagannawane kageda kiyala
eken ube thread eka thawath promote wenawa
I'm willing to bet 1000 bucks that this page is run by you yourself Shan![]()
your on . prove it and I will pay you 5000RS deal?
It's a ... theory

There's no way I can "prove it" but I'm pretty sure it's run by youIt's a ... theory
![]()
![]()
ඔව් මචන්,
මම අහන අහන ගොඩක් උන් කිව්වේ කොච්චර හොඳට මේන්ටේන් කරත් ලක්ශේ කිට්ටු වෙද්දි ගියර් බොක්ස් එකට බඩු හම්බ වෙනවා කියලා. ඔටෝ ගියර් හදන එවුනුත් දන්නවා විට්ස් ඇක්සියෝ කියපු ගමන් මේක ආවේණික ලෙඩක් කියලා...
මගේ එක මම ගමනක් යන ගමන් නිකන්ම පුලින් පවර් නැතිඋනා... කිසිම ස්ලිප් කිරිල්ලක්, වෝර්නින්ග් එකක්, හම් එකක්, ගැස්සිල්ලක් මුකුත් නෑ... "D" "S" "B" කිසිම රෙස්පොන්ස් එකක් නෑ... රිවස් එක විතරයි වැඩ... පස්සේ යාලුවෙක්ගේ කැබ් එකකින් ඇදල ගෙනත් දාගත්තෙ...
ටොයෝටා ලන්කා එකේ එවුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ...
මුලින්ම මගේ යාලුවෙක් කතා කරලා ඇහුවා ගියර් බොක්ස් එක කීයද අලුතෙන්ම කියලා... උන් කියලා තියනවා ලක්ශ 7ක් විතර වෙයි කියලා...
පස්සේ දවස් 2කින් විතර මම ස්පේයාර් පාර්ට්ස් ඩිවිශන් එකට කෝල් 1ක් දීලා ඇහුවා ගියර් බොක්ස් එක කීයද කියලා...
ඌ කියනවා තේරුමක් නෑ පිටින් යූස්ඩ් එකක් අරන් දාන්න කියලා...
මම කිව්වා, කමක් නෑ මට ගාන කියන්නකෝ කියලා... ඌ කියනවා ලක්ශ 18ක් විතර වෙයි ලු...
තව කීයක් හරි දාලා කාර් එකක් ගතහැකි.
මට අවුරුද්දට රීකන්ඩිශන් කම්ප්ලීට් එන්ජිම ගානේ තිබ්බත් අවුරුදු 5ක් දුවාගන්න පුලුවන් ඒ සල්ලි වලින්...
එලියේ ගියර් බොක්ස් තිබ්බා 65K ඉඳන් 120K වෙනකන්. සීවීටී ඔයිල් වලට යනවා 20K.
නෝමල් චේන්ජ් එකකදි 4 ලීටර් කෑන් එකක් ඇති උනත් සම්පූර්ණ ගැලෙව්වාම අහුමුලු වල තියන ඔයිලුත් යන නිසා තව ලීටරයක් වගෙ වැඩි පුර දාන්න ඕනිලු.
ලූස් ගන්න නෑ... තව 4 ලීටර් කෑන් 1ක් ගන්න ඕනි...
1ක් රු.9600 ඩිස්ක්වුන්ට් එක්ක... රු.19,200 ක් ගියා ඔයිල් වලට විතරක්.... ඇඬුනා...
ජැපනීස් වෙහිකල් එක්ස්පර්ට් මහත්මයෙක් රෙප් කපලා නමත් නොදා....
ඔබතුමා ගැන දේවල් දෙකක් තුනක් මට කියන්න පුලුවන්...
1. පිටකොන්දක් නම් නැත....
2. බොහෝ දුරට පාපැදියක් හෝ ඉතා පරණ ජපන් මොකක් හෝ රථයක් ඇත...
3. විවුර්ත සන්වාදයක යෙදීමට තරම් මනස සන්වර්දනය වී නැත.
4. තවත් කෙනෙකු ඉන්දියන් හෝ අලුත් රථයක යනවා දැකීමට බැරි තරම් අධික කුහක කමක් ඇත.
හරි නේද? හරි නේද? හරියටම හරි නේද?
තව තියනවා ඔය ඇති. දෙක තුනයි නේ කියනව කිව්වෙ....
ලෝකේ තව වාහන තියනවා..... ඉතාලි, ජර්මන්, බ්‍රිටිශ්, ඇමෙරිකන් වාහන ගැනත් පොඩ්ඩක් කියවලා බලපන්... එතකොට ඔය ජපන් මානසිකත්වය ටිකක් අඩු වෙලා යයි...![]()
So many accusations/theories non-proven. Why machan, you simply attack me?
Chillax! 
So many accusations/theories non-proven. Why machan, you simply attack me?
I never did anything wrong to you??
Look at these threads, I cant imagine how hateful you guys are![]()
Oh come on you AlibabaChillax!
![]()
Yeah we are not going to allow you to ruin some unsuspecting persons's life.






well Its pretty upsetting to see this, because I never challenge anyone> I said I love jap vehicles. All I wanted was to review my kwid
well Its pretty upsetting to see this, because I never challenge anyone> I said I love jap vehicles. All I wanted was to review my kwid
මම මේ thread එක ඉදන් බලාගෙන හිටිය.තොපි මොකටද නිකන් ගහ මරාගන්නේ.මිනිස්සු වාහන ගන්නේ තමන්ගේ අතේ විදියට.සල්ලි වෙදිපුර තියන උන් හොද වාහන ගන්නවා.සල්ලි නෙති උන් තමන්ට ගැලපෙන පොඩි වහනයක් ගන්නවා.ඒක එක එකාගේ කැමැත්ත .



100% trueමම ඊයේ හවස නුවර ඉදලා ගමනක් යනකොට මාතලේ හරියෙදී KWID එකක් දැක්කා. ඒකේ නම්බර් එක CAC xxxx වගේ මතක. කොහොමහරි මාතලේ ටවුන් එක පාස් කරලා බඩු ගන්න මම නැවතුනහම ඒකත් මගේ පිටිපස්සෙන් ඇවිත් නැවැත්තුවා. වාහනේ ගත්තේ අප්‍රේල් වල කිව්වා.!!! පලවෙනි සර්විස් එක ඉවරයි කිව්වා. ගත්තේ AMW එකෙන් නෙවෙයි වගේ කතාවක් තමා කිව්වේ ... කොහොම හරි තෙල් අඩුම 18ක් කරනවා කියලා පොර කිව්වා. දුර පැද්ද කිව්වා. කියන්න තරං අවුලක්් නැ කියලා තමා කිව්වේ...