Renault KWID 2016 (Official Thread)

Oct 27, 2009
200
9
0
කොළඔ
රත්තරං;20454687 said:
අදාලව කතා කරපන්...

මග කැඩෙන මරාල කියපු එකට කිව්වේ.. අනික ඕකේ කොහෙවත් රෙනෝල්ට් බෙලෙක්කේ ගැන කියල නෑ. මම ඇහුවේ ඕකකටවත් සමාන වෙන ඉන්දියන් 2016 එකක් තියෙනවද කියල. සේරම වාහන වලින්

KWID එකට සමානවද අහන්නේ ලොක්කා?:confused:
 
Oct 27, 2009
200
9
0
කොළඔ
රත්තරං;20454650 said:
ආයෙත් ගොන් ටෝක් එපා...

උබ කිව්ව විදිහේ උදාහරනයක් දීපන්.. රෙනෝල්ට් බෙලෙක්කයක් ගන්න ගානට ගන්න වෙනත් කාර් එකකට? ඒ ගානටම?

ALto, Cele..(MT) etc...
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හරි... දැං උඹම කියපං ඔය වාහනේ කොච්චර දුවලා ඇත්ද මේ වෙනකොට 1985 ඉදලා? හදිසියකට රෑ කට යන්න කියාපු වාහනේ...:rofl::rofl: 1985 ආව කෑලි වලින් කීයක් විතර ඔකේ තව ඉතුරු වෙලා තියෙනවාද:rofl: 475000 ක් කියන්නේ ත්‍රි විල් එකකටත් වඩා අඩුයිනේ බං..:D ලීටරේට කිලෝමීටර කීයද? අරගත්ත ගමං යාපනේ එහෙම ගිහිං වරෙං:D:rofl:

    උඹ කියන්නෙ මේක එලියට යන යන හැම පාරම කැඩෙනව කියලද? පව් බං උබ :rofl: උඹල ඉතින් ටයර් එකක් මාරුකරගන්න වත් දන්නැති නිසා ඒකත් AMW එකට කියලම කරගන්න හිතන් ඇල්ටෝ වලට කරගැහුව උන්නේ. මුකුත් කියන්නත් බෑ ඉතින්:sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823

    වාහනේ නෙවෙයි ප්‍රශ්නේ බන්. අවුරුදු 31 ක් පරණ ජපන් වාහනේක තියෙන ඔප්ෂන්ස් වත් ඒ වගේ හතර ගුණයක් මිල වෙන ඇල්ටෝ හෝ ක්විඩ් එකක නැති එක. :no:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අන්තිම පෝස්ට් එක 2010. රෙනෝ එකට තමා එක පාරම නින්දෙන් ඇහැරුනා වගෙ ඇවිල්ල තියෙන්නෙ. ෆේක් නෙමෙයිලු :rofl:

    29p3za9.png
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    රත්තරං;20454650 said:
    ආයෙත් ගොන් ටෝක් එපා...

    උබ කිව්ව විදිහේ උදාහරනයක් දීපන්.. රෙනෝල්ට් බෙලෙක්කයක් ගන්න ගානට ගන්න වෙනත් කාර් එකකට? ඒ ගානටම?

    රෙනෝල්ට් කියන්නේ මචං බෙලෙක්ක නං:eek:..... අර ටකරං කෑලි, ලෑලි කෑලි එහෙම බස්සලා 1985 හදපුවට :eek:මොකක් කියන්නද උඔම කියපං???:D සමහර විට ඒ 1985 වාහන මුලින් ගත්ත උන් මැරිලා ආය ඉපදිලා ඉස්කෝලෙත් යනවා ඇති දැන් පිටරටවල...:D:rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    මගේ රෙප් කපපං... ඒ උබලගේ බඩගෝස්තරේට මං ගහනවා කියලනේ... අවුලක් නැ බං...:D

    උඹ හරි ශාන් හරි ඉන්දියන් වාහනයක් අරං ඒකෙ වරුණේ කියෝ කියෝ ගියාම කොහොමද බං මෙතන කාගෙවත් බඩගොස්තරේ ට වදින්නේ?

    උන් කියන්නේ - ලක්ෂ 20+ දීල ඇල්ටෝ ක්විඩ් ගන්න එක අමු මෝඩ වැඩක් කියන එක. අර 14 ට තිබ්බ කාලෙනම් ඔන්න ටිකක් වටිනවා කිව්වැකි ගෙවන ගානට.
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    අන්තිම පෝස්ට් එක 2010. රෙනෝ එකට තමා එක පාරම නින්දෙන් ඇහැරුනා වගෙ ඇවිල්ල තියෙන්නෙ. ෆේක් නෙමෙයිලු :rofl:

    29p3za9.png

    මට හිතුනා සද්දේ නැති උනහම බජාර් එකේ...:D ෂා... ඔයා පුදුම හපනෙක් නේ:shocked:... මාර මාර ජාති හොයා ගනනවා නේ....:shocked: වාව්...:D:rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    රෙනෝල්ට් කියන්නේ මචං බෙලෙක්ක නං:eek:..... අර ටකරං කෑලි, ලෑලි කෑලි එහෙම බස්සලා 1985 හදපුවට :eek:මොකක් කියන්නද උඔම කියපං???:D සමහර විට ඒ 1985 වාහන මුලින් ගත්ත උන් මැරිලා ආය ඉපදිලා ඉස්කෝලෙත් යනවා ඇති දැන් පිටරටවල...:D:rofl::rofl::rofl:

    ඉතිං ඒක තමා ඒවා ත්‍රීවිල් එකකටත් වඩා මිල අඩු. :yes:
    ඇයි උඹ ලක්ෂ 23 ට ගන්න පුළුවන් ජපන් පාවිච්චි කරපු වාහනයක් එක්ක උඹේ ඇල්ටෝ එක සංසන්දනය නොකරන්නේ? :confused:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රෙනෝල්ට් කියන්නේ මචං බෙලෙක්ක නං:eek:..... අර ටකරං කෑලි, ලෑලි කෑලි එහෙම බස්සලා 1985 හදපුවට :eek:මොකක් කියන්නද උඔම කියපං???:D සමහර විට ඒ 1985 වාහන මුලින් ගත්ත උන් මැරිලා ආය ඉපදිලා ඉස්කෝලෙත් යනවා ඇති දැන් පිටරටවල...:D:rofl::rofl::rofl:

    ඉතින් හරකෝ 1985 එකක් ලක්ෂ 22ක් වෙනවද? ලක්ෂ 22කට 2000න් උඩ හදපු කාර් එකක් ගන්න පුළුවන් හරකෝ :lol::lol:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    උඹ කියන්නෙ මේක එලියට යන යන හැම පාරම කැඩෙනව කියලද? පව් බං උබ :rofl: උඹල ඉතින් ටයර් එකක් මාරුකරගන්න වත් දන්නැති නිසා ඒකත් AMW එකට කියලම කරගන්න හිතන් ඇල්ටෝ වලට කරගැහුව උන්නේ. මුකුත් කියන්නත් බෑ ඉතින්:sorry:

    උබ හරි මචං... අපි ටයර් වත් මාරු කර ගන්න බැරි බච්චෝ... උබලා සියල්ල දත් ලා... හරි...:D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉතිං ඒක තමා ඒවා ත්‍රීවිල් එකකටත් වඩා මිල අඩු. :yes:
    ඇයි උඹ ලක්ෂ 23 ට ගන්න පුළුවන් ජපන් පාවිච්චි කරපු වාහනයක් එක්ක උඹේ ඇල්ටෝ එක සංසන්දනය නොකරන්නේ? :confused:

    ත්‍රීවීල් එකත් B/N ලක්ෂ 7ක් වුනාට ඒ ගානට වටින්නෙ නෑනේ. ඇල්ටෝ කුයිඩ් එහෙමත් එහෙමයි. ඒ ගණන් වලට වටින්නෙ නෑ :yes:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    ඉතින් හරකෝ 1985 එකක් ලක්ෂ 22ක් වෙනවද? ලක්ෂ 22කට 2000න් උඩ හදපු කාර් එකක් ගන්න පුළුවන් හරකෝ :lol::lol:

    එහෙනං ලංකාවේ බාගයක් හරක්...:confused: මොකද මොකද ඔය වගේ මග ගැලවිලා වැටෙන මරාල අරගෙන නැනේ.. එවා අරගෙන නැති උන් හරක්..:eek:. ෂා පට්ට තියරිය.... :Dනිකං වෙලා තියෙන හැම වෙලාවකම ඹ්කක් ඇතුලට ඹලුව දාලා බලපං සමහර විට උබට තිරික්කලේ වගේම දැනෙයි කාලයක් යනකොට උබ ඇදගෙන යන....:D
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    ඉතිං ඒක තමා ඒවා ත්‍රීවිල් එකකටත් වඩා මිල අඩු. :yes:
    ඇයි උඹ ලක්ෂ 23 ට ගන්න පුළුවන් ජපන් පාවිච්චි කරපු වාහනයක් එක්ක උඹේ ඇල්ටෝ එක සංසන්දනය නොකරන්නේ? :confused:

    ඇත්තම කිව්වොත් මචං... මේ ඇත්තටත් මූණ දියං ඔය බිස්නස් අතරේ... ඔබේ ඹය ලක්ෂ හතරේ දර හැවට වඩා ලක්ෂ 7ක් දීලා ගන්න ත්‍රිවිල් එක වටින නිසා තමා ත්‍රිවිල් විකිනෙන්නේ... හිතල බලපං..:yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙනං ලංකාවේ බාගයක් හරක්...:confused: මොකද මොකද ඔය වගේ මග ගැලවිලා වැටෙන මරාල අරගෙන නැනේ.. එවා අරගෙන නැති උන් හරක්..:eek:. ෂා පට්ට තියරිය.... :Dනිකං වෙලා තියෙන හැම වෙලාවකම ඹ්කක් ඇතුලට ඹලුව දාලා බලපං සමහර විට උබට තිරික්කලේ වගේම දැනෙයි කාලයක් යනකොට උබ ඇදගෙන යන....:D

    ලක්ෂ 22ක් දීලා ඔය කරත්තෙ ගත්ත උන්ට ඉතින් වෙන කියන්න දෙයක් නෑනේ. දැන් කාපු ලණුව දිරවගන්නත් එපෑ නේද. 2000න් උඩ කාර් ගැන කියද්දි අර 85 එක අල්ලගෙන නටනවා ඉතින් :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඇත්තම කිව්වොත් මචං... මේ ඇත්තටත් මූණ දියං ඔය බිස්නස් අතරේ... ඔබේ ඹය ලක්ෂ හතරේ දර හැවට වඩා ලක්ෂ 7ක් දීලා ගන්න ත්‍රිවිල් එක වටින නිසා තමා ත්‍රිවිල් විකිනෙන්නේ... හිතල බලපං..:yes:

    කාර් එකට වඩා ත්‍රීවීල් එක හොඳලු. ඔය මානසිකත්වයෙන්ම තමා ඉතින් ඇල්ටෝ කුයිඩ් ගන්නේ. :lol::lol:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    ත්‍රීවීල් එකත් B/N ලක්ෂ 7ක් වුනාට ඒ ගානට වටින්නෙ නෑනේ. ඇල්ටෝ කුයිඩ් එහෙමත් එහෙමයි. ඒ ගණන් වලට වටින්නෙ නෑ :yes:

    වටින් නැති උනාට ලංකාවේ ගණං එහෙම තමා... ඉගෙන ගනිං...:sorry: වටින් නැ ගානට කියලා, වාහන ගන්න උන් නොගෙන ඉන්නේ නැ... පරණ කබල් ගන්නෙත් නැ..:D