රත්තරං;20454687 said:අදාලව කතා කරපන්...
මග කැඩෙන මරාල කියපු එකට කිව්වේ.. අනික ඕකේ කොහෙවත් රෙනෝල්ට් බෙලෙක්කේ ගැන කියල නෑ. මම ඇහුවේ ඕකකටවත් සමාන වෙන ඉන්දියන් 2016 එකක් තියෙනවද කියල. සේරම වාහන වලින්
KWID එකට සමානවද අහන්නේ ලොක්කා?

රත්තරං;20454687 said:අදාලව කතා කරපන්...
මග කැඩෙන මරාල කියපු එකට කිව්වේ.. අනික ඕකේ කොහෙවත් රෙනෝල්ට් බෙලෙක්කේ ගැන කියල නෑ. මම ඇහුවේ ඕකකටවත් සමාන වෙන ඉන්දියන් 2016 එකක් තියෙනවද කියල. සේරම වාහන වලින්

රත්තරං;20454650 said:ආයෙත් ගොන් ටෝක් එපා...
උබ කිව්ව විදිහේ උදාහරනයක් දීපන්.. රෙනෝල්ට් බෙලෙක්කයක් ගන්න ගානට ගන්න වෙනත් කාර් එකකට? ඒ ගානටම?

ALto, Cele..(MT) etc...

හරි... දැං උඹම කියපං ඔය වාහනේ කොච්චර දුවලා ඇත්ද මේ වෙනකොට 1985 ඉදලා? හදිසියකට රෑ කට යන්න කියාපු වාහනේ...1985 ආව කෑලි වලින් කීයක් විතර ඔකේ තව ඉතුරු වෙලා තියෙනවාද
475000 ක් කියන්නේ ත්රි විල් එකකටත් වඩා අඩුයිනේ බං..
ලීටරේට කිලෝමීටර කීයද? අරගත්ත ගමං යාපනේ එහෙම ගිහිං වරෙං
![]()
උඹල ඉතින් ටයර් එකක් මාරුකරගන්න වත් දන්නැති නිසා ඒකත් AMW එකට කියලම කරගන්න හිතන් ඇල්ටෝ වලට කරගැහුව උන්නේ. මුකුත් කියන්නත් බෑ ඉතින්
හරි... දැං උඹම කියපං ඔය වාහනේ කොච්චර දුවලා ඇත්ද මේ වෙනකොට 1985 ඉදලා? හදිසියකට රෑ කට යන්න කියාපු වාහනේ...1985 ආව කෑලි වලින් කීයක් විතර ඔකේ තව ඉතුරු වෙලා තියෙනවාද
475000 ක් කියන්නේ ත්රි විල් එකකටත් වඩා අඩුයිනේ බං..
ලීටරේට කිලෝමීටර කීයද? අරගත්ත ගමං යාපනේ එහෙම ගිහිං වරෙං
![]()

රත්තරං;20454650 said:ආයෙත් ගොන් ටෝක් එපා...
උබ කිව්ව විදිහේ උදාහරනයක් දීපන්.. රෙනෝල්ට් බෙලෙක්කයක් ගන්න ගානට ගන්න වෙනත් කාර් එකකට? ඒ ගානටම?
..... අර ටකරං කෑලි, ලෑලි කෑලි එහෙම බස්සලා 1985 හදපුවට
මොකක් කියන්නද උඔම කියපං???
සමහර විට ඒ 1985 වාහන මුලින් ගත්ත උන් මැරිලා ආය ඉපදිලා ඉස්කෝලෙත් යනවා ඇති දැන් පිටරටවල...

මගේ රෙප් කපපං... ඒ උබලගේ බඩගෝස්තරේට මං ගහනවා කියලනේ... අවුලක් නැ බං...![]()
අන්තිම පෝස්ට් එක 2010. රෙනෝ එකට තමා එක පාරම නින්දෙන් ඇහැරුනා වගෙ ඇවිල්ල තියෙන්නෙ. ෆේක් නෙමෙයිලු
![]()
ෂා... ඔයා පුදුම හපනෙක් නේ
... මාර මාර ජාති හොයා ගනනවා නේ....
වාව්...

රෙනෝල්ට් කියන්නේ මචං බෙලෙක්ක නං..... අර ටකරං කෑලි, ලෑලි කෑලි එහෙම බස්සලා 1985 හදපුවට
මොකක් කියන්නද උඔම කියපං???
සමහර විට ඒ 1985 වාහන මුලින් ගත්ත උන් මැරිලා ආය ඉපදිලා ඉස්කෝලෙත් යනවා ඇති දැන් පිටරටවල...
![]()

රෙනෝල්ට් කියන්නේ මචං බෙලෙක්ක නං..... අර ටකරං කෑලි, ලෑලි කෑලි එහෙම බස්සලා 1985 හදපුවට
මොකක් කියන්නද උඔම කියපං???
සමහර විට ඒ 1985 වාහන මුලින් ගත්ත උන් මැරිලා ආය ඉපදිලා ඉස්කෝලෙත් යනවා ඇති දැන් පිටරටවල...
![]()

උඹ කියන්නෙ මේක එලියට යන යන හැම පාරම කැඩෙනව කියලද? පව් බං උබඋඹල ඉතින් ටයර් එකක් මාරුකරගන්න වත් දන්නැති නිසා ඒකත් AMW එකට කියලම කරගන්න හිතන් ඇල්ටෝ වලට කරගැහුව උන්නේ. මුකුත් කියන්නත් බෑ ඉතින්
![]()

ඉතිං ඒක තමා ඒවා ත්රීවිල් එකකටත් වඩා මිල අඩු.
ඇයි උඹ ලක්ෂ 23 ට ගන්න පුළුවන් ජපන් පාවිච්චි කරපු වාහනයක් එක්ක උඹේ ඇල්ටෝ එක සංසන්දනය නොකරන්නේ?![]()

උබ හරි මචං... අපි ටයර් වත් මාරු කර ගන්න බැරි බච්චෝ... උබලා සියල්ල දත් ලා... හරි...![]()

ඉතින් හරකෝ 1985 එකක් ලක්ෂ 22ක් වෙනවද? ලක්ෂ 22කට 2000න් උඩ හදපු කාර් එකක් ගන්න පුළුවන් හරකෝ![]()
මොකද මොකද ඔය වගේ මග ගැලවිලා වැටෙන මරාල අරගෙන නැනේ.. එවා අරගෙන නැති උන් හරක්..
. ෂා පට්ට තියරිය....
නිකං වෙලා තියෙන හැම වෙලාවකම ඹ්කක් ඇතුලට ඹලුව දාලා බලපං සමහර විට උබට තිරික්කලේ වගේම දැනෙයි කාලයක් යනකොට උබ ඇදගෙන යන....
ඉතිං ඒක තමා ඒවා ත්රීවිල් එකකටත් වඩා මිල අඩු.
ඇයි උඹ ලක්ෂ 23 ට ගන්න පුළුවන් ජපන් පාවිච්චි කරපු වාහනයක් එක්ක උඹේ ඇල්ටෝ එක සංසන්දනය නොකරන්නේ?![]()

එහෙනං ලංකාවේ බාගයක් හරක්...මොකද මොකද ඔය වගේ මග ගැලවිලා වැටෙන මරාල අරගෙන නැනේ.. එවා අරගෙන නැති උන් හරක්..
. ෂා පට්ට තියරිය....
නිකං වෙලා තියෙන හැම වෙලාවකම ඹ්කක් ඇතුලට ඹලුව දාලා බලපං සමහර විට උබට තිරික්කලේ වගේම දැනෙයි කාලයක් යනකොට උබ ඇදගෙන යන....
![]()

ඇත්තම කිව්වොත් මචං... මේ ඇත්තටත් මූණ දියං ඔය බිස්නස් අතරේ... ඔබේ ඹය ලක්ෂ හතරේ දර හැවට වඩා ලක්ෂ 7ක් දීලා ගන්න ත්රිවිල් එක වටින නිසා තමා ත්රිවිල් විකිනෙන්නේ... හිතල බලපං..![]()

ත්රීවීල් එකත් B/N ලක්ෂ 7ක් වුනාට ඒ ගානට වටින්නෙ නෑනේ. ඇල්ටෝ කුයිඩ් එහෙමත් එහෙමයි. ඒ ගණන් වලට වටින්නෙ නෑ![]()
වටින් නැ ගානට කියලා, වාහන ගන්න උන් නොගෙන ඉන්නේ නැ... පරණ කබල් ගන්නෙත් නැ..