Renault KWID 2016 (Official Thread)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    ඇත්තම කිව්වොත් මචං... මේ ඇත්තටත් මූණ දියං ඔය බිස්නස් අතරේ... ඔබේ ඹය ලක්ෂ හතරේ දර හැවට වඩා ලක්ෂ 7ක් දීලා ගන්න ත්‍රිවිල් එක වටින නිසා තමා ත්‍රිවිල් විකිනෙන්නේ... හිතල බලපං..:yes:

    ආයෙත් අර ලක්ෂ 5 වාහනේ අල්ලගත්ත :rofl: නෑ ත්‍රීවිල් එක වටින්නෙ නැහැ ලක්ෂ 7 තියා ලක්ෂ 2 වත්. අනික මම වාහන බිස්නස්කාරයෙකුත් නෙමේ.
    ලක්ෂ 21-22 ජපන් වාහනේකුයි ඇල්ටෝ එකයි සංසන්දනය කළොත් ඇල්ටෝ එක ගන්න මොනවද හේතු වෙන කාරණා ? එකම කාරණාව වාහන ගැන තියෙන නොදැනුවත්කම විතරයි. :yes:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    ඔය ගානට දෙකක් නෙවේ හතරක් ගන්න පුළුවන් (තව ලක්ෂ දෙකක් ඉතිරියි) "කසඩ කෑලිවල" ත් ක්විඩ් එකට වඩා ඔප්ෂන්ස් තියෙනව :rofl:

    ඔන්න ඕකයි හසන්ත මහත්තයෝ තත්වේ !
    :lol:

    http://ikman.lk/en/ad/mitsubishi-lancer-glx-c12-1985-for-sale-colombo
    Lol power mirrors, power shutters, 1300cc
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    ඉතිං ඒක තමා ඒවා ත්‍රීවිල් එකකටත් වඩා මිල අඩු. :yes:
    ඇයි උඹ ලක්ෂ 23 ට ගන්න පුළුවන් ජපන් පාවිච්චි කරපු වාහනයක් එක්ක උඹේ ඇල්ටෝ එක සංසන්දනය නොකරන්නේ? :confused:

    මචං... මොලේ ඇති සත්වයෙක් ඒ වැඩේ කරන් නැ... සංසන්දනයක් කරන්න නං ඒවාගේ එවා වල ආරම්භය සහ අවසානය එකම තලයක උනොතින් තමා පහසු... මං කියන්නේ නිශ්පාදනයේදී ටාගට් කරපු මාකට් එක... පාරිබගෙික කාන්ඩය...වගේ ඹක්කොම සමාන දෙකක් අරං සංසන්දනය කරන්න පුලුවන් මේවා බෑ... ඉට වැඩිය මට තේරැං කොරන්ටත් බැ බං...:eek:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    ආයෙත් අර ලක්ෂ 5 වාහනේ අල්ලගත්ත :rofl: නෑ ත්‍රීවිල් එක වටින්නෙ නැහැ ලක්ෂ 7 තියා ලක්ෂ 2 වත්. අනික මම වාහන බිස්නස්කාරයෙකුත් නෙමේ.
    ලක්ෂ 21-22 ජපන් වාහනේකුයි ඇල්ටෝ එකයි සංසන්දනය කළොත් ඇල්ටෝ එක ගන්න මොනවද හේතු වෙන කාරණා ? එකම කාරණාව වාහන ගැන තියෙන නොදැනුවත්කම විතරයි. :yes:

    අනේ මන්ද බං... උඹ නං ගොං බදින කනුවක්... අර ලක්ස හතරේ රෙද්ද අරං කෙල්ල බලන්ට පල... එදාට උබට තේරෙයි...:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    මචං... මොලේ ඇති සත්වයෙක් ඒ වැඩේ කරන් නැ... සංසන්දනයක් කරන්න නං ඒවාගේ එවා වල ආරම්භය සහ අවසානය එකම තලයක උනොතින් තමා පහසු... මං කියන්නේ නිශ්පාදනයේදී ටාගට් කරපු මාකට් එක... පාරිබගෙික කාන්ඩය...වගේ ඹක්කොම සමාන දෙකක් අරං සංසන්දනය කරන්න පුලුවන් මේවා බෑ... ඉට වැඩිය මට තේරැං කොරන්ටත් බැ බං...:eek:

    උඹ මගුලක් කතා කොරනවා :angry:
    මං ඇහුවේ ලංකාවේ ලක්ෂ 22 අතේ තියෙන මනුස්සයෙකුට ඒ මුළු ගානම දීල ගන්න තරං ඇල්ටෝ එක වටිනවාද කියලා :yes:

    උඹ කීයටද ඇල්ටෝ එක ගත්තේ? 14.60? එහෙනං ඒක ගත්ත එක සාධාරණයි :yes:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    ගනන් ගන්න එපා බං කොන්ද පන නැති ඒඩ්ස් රොගියො ටිකක් ඉන්නවා

    තැන්ක්ස් මචං... මුන් හිතං ඉන්නේ ලෝකෙම ලොකුම ලබ්බ හදන්නේ ජපානේ කියන බිබික්කමේ කියලා... එපා වෙනවා...:angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    අනේ මන්ද බං... උඹ නං ගොං බදින කනුවක්... අර ලක්ස හතරේ රෙද්ද අරං කෙල්ල බලන්ට පල... එදාට උබට තේරෙයි...:D

    දැන් තියෙන එක වික්ක දවසක බලමු.
    දැනට තියෙන එකටනම් කෙල්ල මනාපයි.
    :yes:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    උඹ මගුලක් කතා කොරනවා :angry:
    මං ඇහුවේ ලංකාවේ ලක්ෂ 22 අතේ තියෙන මනුස්සයෙකුට ඒ මුළු ගානම දීල ගන්න තරං ඇල්ටෝ එක වටිනවාද කියලා :yes:

    උඹ කීයටද ඇල්ටෝ එක ගත්තේ? 14.60? එහෙනං ඒක ගත්ත එක සාධාරණයි :yes:

    පුහ්... එල.. ඒත් මට සල්ලි වියදං උනේ නැ ඇල්ටොවට... ඒක පැත්තෙකින් තියමු... මචං... ලංකාවේ මාකට් එකෙන් රෙද්දක් ඇදගෙන AC එහෙම දාලා දුර ගමනක් බය නැතිව යන්න ගන්නවා නං පොඩි බජට් එකක් තියෙන ඕන එකෙක් යන්නේ ඇල්ටෝ එකකට සෙලිරියෝ එකකට... වගේ මිසක් පණ අදින .. තව අවුරුදු 02-03ක් හොදට දුවයි කියලා බෝකර් කිව්වට හිතා ගනන බැරි මග මැරෙන ලදරමකට නෙවෙයි බං... ඒතලේ ඇල්ටෝ මෙච්චර පාරේ දුවන්නේ...:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    පුහ්... එල.. ඒත් මට සල්ලි වියදං උනේ නැ ඇල්ටොවට... ඒක පැත්තෙකින් තියමු... මචං... ලංකාවේ මාකට් එකෙන් රෙද්දක් ඇදගෙන AC එහෙම දාලා දුර ගමනක් බය නැතිව යන්න ගන්නවා නං පොඩි බජට් එකක් තියෙන ඕන එකෙක් යන්නේ ඇල්ටෝ එකකට සෙලිරියෝ එකකට... වගේ මිසක් පණ අදින .. තව අවුරුදු 02-03ක් හොදට දුවයි කියලා බෝකර් කිව්වට හිතා ගනන බැරි මග මැරෙන ලදරමකට නෙවෙයි බං... ඒතලේ ඇල්ටෝ මෙච්චර පාරේ දුවන්නේ...:D

    බ්‍රොකර්ලගෙන් වාහන ගන්න උන්ට නම් අබ සරණයි. :yes: කවදාවත් කරන්න හොඳ නැති වැඩක්. :yes:

    උඹ කියන්නෙ ලක්ෂ 22 ට තියෙන ජපන් වාහන ඔක්කොම පණ අදින මග මැරෙන ලදරම් කියලද? නැත්නම් හොඳට මේන්ටේන් කරපු වාහනයක් අඳුන ගන්න තියෙන නොදැනුවත්කම නිසා නෙවෙයිද මිනිස්සු ඇල්ටෝ ගන්නේ?
     
    :oo:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    එකෙක් වත් කතා නැ... අවුල්ද මන්ද කියපුවට...එහෙනං මචංස්ලා... මං ගියා.... හෙට ආයම... එතෙක් පරණ ලඩි විකුනන සියල්ල දත් සැවොටමත් ලඩි අරන් රත්තරං කියලා පෙන්නන ජපනගේ 1985 රීපු ගූ රත්තරං කියලා ඊබින ඔබ සැමටත් සුබ දවසක්...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    එකෙක් වත් කතා නැ... අවුල්ද මන්ද කියපුවට...එහෙනං මචංස්ලා... මං ගියා.... හෙට ආයම... එතෙක් පරණ ලඩි විකුනන සියල්ල දත් සැවොටමත් ලඩි අරන් රත්තරං කියලා පෙන්නන ජපනගේ 1985 රීපු ගූ රත්තරං කියලා ඊබින ඔබ සැමටත් සුබ දවසක්...

    Smiley එකක් දැම්ම විතරනේ උඹ අහපු එකට මොකුත් කිව්වේ නෑනේ :sorry:ඉතිං මොනව කියන්නද :yes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    බ්‍රොකර්ලගෙන් වාහන ගන්න උන්ට නම් අබ සරණයි. :yes: කවදාවත් කරන්න හොඳ නැති වැඩක්. :yes:

    උඹ කියන්නෙ ලක්ෂ 22 ට තියෙන ජපන් වාහන ඔක්කොම පණ අදින මග මැරෙන ලදරම් කියලද? නැත්නම් හොඳට මේන්ටේන් කරපු වාහනයක් අඳුන ගන්න තියෙන නොදැනුවත්කම නිසා නෙවෙයිද මිනිස්සු ඇල්ටෝ ගන්නේ?

    Ubala methana Mara gannawa borruwta:baffled:alto ganna hamoma cars gena dannethi kattiya nemei,mama one thurum danna mans la innawa long trips walata prado wage ewa thiyagena ,laga duwanna brand new alto gattha un,un hodata vehicles gena danna un thamai:cool: ubata brand new Japanese vehicle ekak use Karala thiyenawada?brandnew Japanese car ekak 150000km wage use Karala thiyenawa num mun kiuwa de therei:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    Ubala methana Mara gannawa borruwta:baffled:alto ganna hamoma cars gena dannethi kattiya nemei,mama one thurum danna mans la innawa long trips walata prado wage ewa thiyagena ,laga duwanna brand new alto gattha un,un hodata vehicles gena danna un thamai:cool: ubata brand new Japanese vehicle ekak use Karala thiyenawada?brandnew Japanese car ekak 150000km wage use Karala thiyenawa num mun kiuwa de therei:yes:

    ඒ කිව්වේ බ්‍රෑන්ඩ් නිව් ප්‍රාඩෝ තියෙන අය ඇල්ටෝ ගන්නවා කියලද?? ඇයි ඒ? :oo:
    නැත්නම් බ්‍රෑන්ඩ් නිව් ජපන් එකක් 150K දිව්වම ෆීල් එකේ වෙන වෙනස දන්න නිසා ඇල්ටෝ ගන්නවද?

    අර හෙට්ටි වගේ කට්ටිය නම් සැටඩේ මෝනිං බ්‍රෙඩ් රන් එකට යන්නලුනේ ක්විඩ් එක ගත්තෙ. දුර ගමන් යන්නේ ඔෆිස් එකෙන් දීලා තියෙන වාහනේ ලු. එහෙම අය වෙන්න ඇති ඔය ප්‍රාඩෝ තියාගෙන ඇල්ටෝ ගන්නේ :yes:

    මම මේ ලක්ෂ 22 කට ඇල්ටෝ ගන්න එක පාඩුයි කිව්වේ පවුලේ වාහනේ විදිහට වාහනයක් ගන්න තමන් සන්තකව එක වාහනයක් විතරක් තියාගන්න පුළුවන් අයට :yes: බ්‍රෙඩ් රන් එක යන්න නම් සේෆ්ටි කම්ෆර්ට් ඕන නැහැනේ :yes: